නිවසක උඩු මහලක් කුලියට
උබලා හිතයිද දන්නේ නැහැ මම බ්‍රෝකර් කෙනෙක්ද කියලා
එහෙම එකක් නැහැ මේ උදව් මම කරන්නේ මගේ නෑදැයන්ට
මම කලිනුත් ඉඩමක් විකුණන එකක් එළකිරි එකේ දැම්මා
හැබැයි කව්රුත් තාම ගන්න නම් අවේ නැහැ
http://elakiri.com/forum/showthread.php?t=1492137
මේක මචන් අපේ බාප්පලාගේ ගෙදෙර උඩ තට්ටුව
කුලියට දෙනවා. හැබැයි බැදපු ජෝඩුවකට. තියෙන්නේ කඩුවෙල , කොතලාවල (විහාර මාවතේ )
නිදන කාමරයක් ඇත. නවීන නාන කාමරයක් (ටයිල් කරන ලද ) සහ කුස්සියක් ඇත. තමන්ට වැඩකාරයෙක් ඇත්නම් ඔවුන්ටද නැවති සිටීමට වෙනමම කාමරයක් ඇත.
උඩ මහලට පිටතින් ඇතුළු විය හැක .
ඉඩ කඩ සහිතය .
මසක කුලිය 13500/=
ජානක 0777660653