නිවසක උඩු මහලක් කුලියට

නිවසක උඩු මහලක් කුලියට

උබලා හිතයිද දන්නේ නැහැ මම බ්‍රෝකර් කෙනෙක්ද කියලා
එහෙම එකක් නැහැ මේ උදව් මම කරන්නේ මගේ නෑදැයන්ට
මම කලිනුත් ඉඩමක් විකුණන එකක් එළකිරි එකේ දැම්මා
හැබැයි කව්රුත් තාම ගන්න නම් අවේ නැහැ
http://elakiri.com/forum/showthread.php?t=1492137

මේක මචන් අපේ බාප්පලාගේ ගෙදෙර උඩ තට්ටුව
කුලියට දෙනවා. හැබැයි බැදපු ජෝඩුවකට. තියෙන්නේ කඩුවෙල , කොතලාවල (විහාර මාවතේ )
නිදන කාමරයක් ඇත. නවීන නාන කාමරයක් (ටයිල් කරන ලද ) සහ කුස්සියක් ඇත. තමන්ට වැඩකාරයෙක් ඇත්නම් ඔවුන්ටද නැවති සිටීමට වෙනමම කාමරයක් ඇත.
උඩ මහලට පිටතින් ඇතුළු විය හැක .
ඉඩ කඩ සහිතය .
මසක කුලිය 13500/=
ජානක 0777660653
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    243hmyv.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ බන් බැදපු ජෝඩුවක්ම හොයන්නේ....:shocked:
    අර තියනවා‌ කිව්ව නිදන කාමරේ බිත්ති හිල් කරලාලු තියෙන්නෙ.. ඒකයි බැඳපු ජෝඩුම හොයන්නෙ :D
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    විල්සන් මාමා;13711820 said:
    aiyoz kawruth naddo !!!!!

    ඔව්වට මේකේ add දාලා හරියන්නේ නෑ බං, එක්කෝ wow classified එකේ දාපන් (free) එකේ මාර විදියට add hit වෙනවා.