නිවසක ලියාපදිංචි පුද්ගලයෝ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිරා ප්‍රශ්නයක්

    යම් කිසි පාරක ගෙවල් වල ලිපිනයත් ඒ ගෙදර ලියාපදිංචි වෙලා ඉන්න අයගේ නම් හොයාගන්න ක්‍රමයක් තියෙනවාද ?

    ජෝගියට ගන්න එපා සිරා ප්‍රශ්නයක්.

    පොලිස් පැමිණිල්ලක් දාන්න හොයන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    සිරා ප්‍රශ්නයක්

    යම් කිසි පාරක ගෙවල් වල ලිපිනයත් ඒ ගෙදර ලියාපදිංචි වෙලා ඉන්න අයගේ නම් හොයාගන්න ක්‍රමයක් තියෙනවාද ?

    ජෝගියට ගන්න එපා සිරා ප්‍රශ්නයක්.

    පොලිස් පැමිණිල්ලක් දාන්න හොයන්නෙ.

    Address ekanam itin hoyanna lesi paarey namai number ekai witarai ona. Public information neh e tiyenne.

    Inna unwa nam itin hoyanna tikak amarui. But kelinma adress eka tibbanam athi mama hitanne complain eka danna. Un gihin ituru tika hoyagani
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Address ekanam itin hoyanna lesi paarey namai number ekai witarai ona. Public information neh e tiyenne.

    Inna unwa nam itin hoyanna tikak amarui. But kelinma adress eka tibbanam athi mama hitanne complain eka danna. Un gihin ituru tika hoyagani
    නැහැ බං වෙන්දේසි වත්තෙක් වගේ මේකේ හැමෝටම තියෙන්නව 100 A..... Z වගේ සමහරු තාම address දාලා නැහැ.

    අයිති කෙනා ගේ නම තමයි ඕනේ. සිතාසි යවන්න හරි.

    ලයිට් බිල ලියන කෙනාව අල්ලගන්න බැලුවා සල්ලි දීලා . ඒත් හරි ගියේ නැහැ. මිනිහා බය වුනා.

    gama niladhariya hamuwanna
    වූ ගම කනවා බන් සල්ලි වලට පුකත් දෙයි .
    ------ Post added on Jun 27, 2024 at 9:50 PM