පුලුවන් කෙනෙක් උදව් කරනවද? මේකට හොද විදියක් කියනවද? වැරන්ඩාවේ ඉදන් සාලේ කාමරය පැත්තට උතුර තියෙන්නේ.
රතු පාට ඊතලෙන් තියෙන කොටසේ වහල ගහල තියෙන්නේ එත් ඒ කොටස එළියේ ඒ පැත්තේ මඩුවක් ගහල තියෙනවා. මට තියෙන අවුල එතන කලුවරයි. ප්රෙයා්ජනයකට ගන්නත් බෑ. ගේ ටයිල් කරන්න හිකන් ඉන්නේ. ඊට කලින් මොකක්ද කරන්න ඕන මේ කොටසට. ගෘහ වාස්තු දන්න එකෙක් කියපන් මචං හොද විදියක්. බාත්රූම් එකකට ගන්නත් බෑ කෑම කාමරය නිසා. ඒ හිඩැසේ වහලත් ගහල නිසා කලුවරයි බං. ඇයි බං ප්ලෑන් අදින අය මේ වගේ ගොන් වැඩ කරන්නේ? දන්න කෙනෙක් උදව් කරපන් මචං.....