නිවසේ මේ කොටසට මොකද කරන්නේ මචං

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    පුලුවන් කෙනෙක් උදව් කරනවද? මේකට හොද විදියක් කියනවද? වැරන්ඩාවේ ඉදන් සාලේ කාමරය පැත්තට උතුර තියෙන්නේ.

    රතු පාට ඊතලෙන් තියෙන කොටසේ වහල ගහල තියෙන්නේ එත් ඒ කොටස එළියේ ඒ පැත්තේ මඩුවක් ගහල තියෙනවා. මට තියෙන අවුල එතන කලුවරයි. ප්‍රෙයා්ජනයකට ගන්නත් බෑ. ගේ ටයිල් කරන්න හිකන් ඉන්නේ. ඊට කලින් මොකක්ද කරන්න ඕන මේ කොටසට. ගෘහ වාස්තු දන්න එකෙක් කියපන් මචං හොද විදියක්. බාත්රූම් එකකට ගන්නත් බෑ කෑම කාමරය නිසා. ඒ හිඩැසේ වහලත් ගහල නිසා කලුවරයි බං. ඇයි බං ප්ලෑන් අදින අය මේ වගේ ගොන් වැඩ කරන්නේ? දන්න කෙනෙක් උදව් කරපන් මචං.....

    Flan.jpg
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඊතලේ තියෙන හරියෙන් බිත්තියක් බැදලා මැද මිදුලක් වගේ පාවිච්චි කලොත් මොකද?
     
    Koskos

    Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    කෝ බන් බාත්රූම් එක
    කුස්සියෙ දොර වෙනස්කරල හරි තව දොරක් දාල හරි
    රිය වැරන්ඩා එකකට සෙට් කරගන්න බැරිද?
    එහෙම නැතිනම් පැසේජ් එකක් දාල දොර පේන් නැති වෙන්න බාත්‍ රූම් එකකට ගනින්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,803
    113
    Homagama
    පුලුවන් කෙනෙක් උදව් කරනවද? මේකට හොද විදියක් කියනවද? වැරන්ඩාවේ ඉදන් සාලේ කාමරය පැත්තට උතුර තියෙන්නේ.

    රතු පාට ඊතලෙන් තියෙන කොටසේ වහල ගහල තියෙන්නේ එත් ඒ කොටස එළියේ ඒ පැත්තේ මඩුවක් ගහල තියෙනවා. මට තියෙන අවුල එතන කලුවරයි. ප්‍රෙයා්ජනයකට ගන්නත් බෑ. ගේ ටයිල් කරන්න හිකන් ඉන්නේ. ඊට කලින් මොකක්ද කරන්න ඕන මේ කොටසට. ගෘහ වාස්තු දන්න එකෙක් කියපන් මචං හොද විදියක්. බාත්රූම් එකකට ගන්නත් බෑ කෑම කාමරය නිසා. ඒ හිඩැසේ වහලත් ගහල නිසා කලුවරයි බං. ඇයි බං ප්ලෑන් අදින අය මේ වගේ ගොන් වැඩ කරන්නේ? දන්න කෙනෙක් උදව් කරපන් මචං.....

    View attachment 102025

    වැරදි තියනවා. ඒවා හරිගස්සන්න වහාම.
    සාලයට විවර වන ලෙස කාමර දොරවල් දාන්න එපා කොහෙත්ම. ඒ වගේමයි කාමර කන්සන්ට්‍රෙටට් වැඩියි. මෙහෙම කරාම උබලාට කරදරයි. නිදහස නිල්.
    රිඩිසයින් කරන්න.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    කෝ බන් බාත්රූම් එක
    කුස්සියෙ දොර වෙනස්කරල හරි තව දොරක් දාල හරි
    රිය වැරන්ඩා එකකට සෙට් කරගන්න බැරිද?
    මේක වගේ
    පැහැදිලි කරපන් මචං ටිකක්...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කෑම කාමරේ බිත්තිය කඩලා ෆ්‍රෙන්ච් වින්ඩෝ එකෙක් දාපං. පොලොවට කොන්ක්‍රීට් එකක් දාලා පොඩ්ඩක් දිගට වහලෙනුත් අඩි 2ක් 3ක් පනින්න දාපං.
     
    Koskos

    Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    පැහැදිලි කරපන් මචං ටිකක්...
    මේක බලපන් අපේ ගෙදර ප්ලෑන් එක
    කාමර වලට යන්න පැසේජ් දාපන්
    රිය වැරන්ඩා එක කිව්වෙ කුස්සියට වැරන්ඩ එකක්
    එහෙම නත්නම් දොර පෙන්නැති වෙන්න පැසේජ් එකක් දාල බාත්‍රෝම් එකකට ගන්න ට්‍රයි කරපන්
    අපි කියන දේ කරන්න නතුව දන්න කෙනෙක්ට කියල බලවල හදපන්. නැත්නම් අරක මෙ විදියට හොද නැ.
    මෙතන ගෙඩරට හොද නැ කියල කඩ කඩ හදන්න වෙයි

    IMG_20201113_194456.jpg
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    කෑම කාමරේ බිත්තිය කඩලා ෆ්‍රෙන්ච් වින්ඩෝ එකෙක් දාපං. පොලොවට කොන්ක්‍රීට් එකක් දාලා පොඩ්ඩක් දිගට වහලෙනුත් අඩි 2ක් 3ක් පනින්න දාපං.
    එත් මචං එළියෙන් ෆවුන්ඩේසන් ගිහින් නෑනේ...
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    මේක බලපන් අපේ ගෙදර ප්ලෑන් එක
    කාමර වලට යන්න පැසේජ් දාපන්
    රිය වැරන්ඩා එක කිව්වෙ කුස්සියට වැරන්ඩ එකක්
    එහෙම නත්නම් දොර පෙන්නැති වෙන්න පැසේජ් එකක් දාල බාත්‍රෝම් එකකට ගන්න ට්‍රයි කරපන්
    අපි කියන දේ කරන්න නතුව දන්න කෙනෙක්ට කියල බලවල හදපන්. නැත්නම් අරක මෙ විදියට හොද නැ.
    මෙතන ගෙඩරට හොද නැ කියල කඩ කඩ හදන්න වෙයි

    View attachment 102035
    පැහැදිලි නෑ මචං පින්තූරේ...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේක බලපන් අපේ ගෙදර ප්ලෑන් එක
    කාමර වලට යන්න පැසේජ් දාපන්
    රිය වැරන්ඩා එක කිව්වෙ කුස්සියට වැරන්ඩ එකක්
    එහෙම නත්නම් දොර පෙන්නැති වෙන්න පැසේජ් එකක් දාල බාත්‍රෝම් එකකට ගන්න ට්‍රයි කරපන්
    අපි කියන දේ කරන්න නතුව දන්න කෙනෙක්ට කියල බලවල හදපන්. නැත්නම් අරක මෙ විදියට හොද නැ.
    මෙතන ගෙඩරට හොද නැ කියල කඩ කඩ හදන්න වෙයි

    View attachment 102035

    යකෝ මේක ගේ සාගරයක් නෙ... තුඃ තුඃ ඇස්වහ කටවහ.

    ජය!!!
     
    • Like
    Reactions: Ccssdd

    viper xz

    Active member
  • Nov 9, 2020
    59
    182
    33
    colombo
    තේරුම් ගැනීමට අපහසුය
    එම කළු ඊතල දෙක උතුරේ දිශාව පෙන්නුම් කරනවාද?
    i can help you
    "PM" me