




මූ නම් ගහල තියෙන්නෙ එසේ මෙසේ මත්ද්‍රව්‍යයක් නෙමේ
lol වෙනුවට lpl වැදුනට කමක් නෑ කිව්වෑකි.
lil වැදුනට කමක් නෑ කිව්වෑකි.
යකෝ O වල ඉඳන් බටං පහක්ම පහු කරං ගිහිං හම්බවෙන E වදිනව කියන්නෙ හෙනම අස්වාභාවිකයිනෙ බං.
ඔය ජරාව ගහන එක දැන්වත් නවත්තපං. තියෙන සැරම ජරාව බීල බීල තොපි අඩුවයසින් වලකජ්ජ ගැහුව කියල එක බිස්කට් පැකට් එකක් ගේන්නෑ මළගෙදර![]()

. When there is Rajini Khanth, there is no other way..
TFS...!!!!!!!