white supremacists laata muslim wagema anith minorities penna baha. eth muslim aya gena tikak wadi
ශ්‍රී ලංකා වේ කිව්වහම ඔසී වලත් පොඩි ප්ලේස් එකක් තියෙනවා අල්ලපුරටේ එවුන්ට වැඩිය
white supremacists laata muslim wagema anith minorities penna baha. eth muslim aya gena tikak wadi
Pakistan ekata vunu de thama New Zealand valata venna Bengali un NZ vala cricket Gahanna ba kiwwoth
keri seen eka ne hutto
New Zealand Wala Sahajeewane nathei![]()
#prayforchristchurch
ටැග් එක කවුරුත් දාලා නැද්ද ප්‍රෙන්.. පැරිස්, ලන්ඩන්, බොස්ටන්, වලට විතරද එහෙම ප්‍රේ කරන්නේ..


This is not anti muslim terrorism, this is anti brown, anti immigrant terrorism. This asshole would have killed me, killed you, a sinhalese, a hindu or anyone who is not white. Fuck this prick and anyone who supports him



awasaneta pare wetila hitapu kellata tibbamanam aduna ban![]()
චගු;24288804 said:Live Streaming made in Sri Lanka .. looks like the Aussies learnt from LTTE
අනිවා ඕකට රිටන් එකක් හම්බෙයි ඉස්ලාම් අන්තවාදී සෙට් වලින්. එකෙක් කරපු පිස්සු වැඩක් නිසා දැන් ඉතින් මුලු නවසීලන්තයේම ජීවිත අනතුරේ
කියලා තියෙන විදියට මුස්ලිම් එවුන්ට සහ ඉමිග්‍රන්ට්ලා සෙරටම පාඩමක් විදියට තමා මෙ දෙ මූ කරලා තියෙන්නෙ.
පොර දුප්පත් පොරක් .
සුද්දන්ට තැන නැතිවෙන එක ගැන දුක හිතිලා මට පෙන්නෙ.
ඕක නවතින්නෙ නැහැ. තව දිගට හරහාට යාවි.



ehema kiyala tibunada? immigrants lata padamak widiyata kiyala![]()