නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    :yes::yes: white supremacists laata muslim wagema anith minorities penna baha. eth muslim aya gena tikak wadi


    ශ්‍රී ලංකා වේ කිව්වහම ඔසී වලත් පොඩි ප්ලේස් එකක් තියෙනවා අල්ලපුරටේ එවුන්ට වැඩිය
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිව්සිලන්ඩ් අගමැති අක්කව දැක්කමනම් දුක හිතුනා
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    brenton-tarrant-multiple-shooters-posts-on-8chan-shoots-up-mosque-killing-30-muslims-in-new-zealand-livestreams-from-gopro.54323
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    keri seen eka ne hutto



    New Zealand Wala Sahajeewane nathei :lol::lol:

    #prayforchristchurch


    ටැග් එක කවුරුත් දාලා නැද්ද ප්‍රෙන්.. පැරිස්, ලන්ඩන්, බොස්ටන්, වලට විතරද එහෙම ප්‍රේ කරන්නේ..

    :D:D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    අනිවා ඕකට රිටන් එකක් හම්බෙයි ඉස්ලාම් අන්තවාදී සෙට් වලින්. එකෙක් කරපු පිස්සු වැඩක් නිසා දැන් ඉතින් මුලු නවසීලන්තයේම ජීවිත අනතුරේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,937
    18,047
    113
    This is not anti muslim terrorism, this is anti brown, anti immigrant terrorism. This asshole would have killed me, killed you, a sinhalese, a hindu or anyone who is not white. Fuck this prick and anyone who supports him
     
    • Like
    Reactions: චගු

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    කාට prey කරන්නද බන් , ඕක වෙන්නත් ඇත්තෙ අල්ලගෙ කැමැත්තෙ හැටියටනෙ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    This is not anti muslim terrorism, this is anti brown, anti immigrant terrorism. This asshole would have killed me, killed you, a sinhalese, a hindu or anyone who is not white. Fuck this prick and anyone who supports him

    :yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    චගු;24288804 said:
    Live Streaming made in Sri Lanka .. looks like the Aussies learnt from LTTE


    මේව මේ ශ්‍රී මහා බෝධිය වඳින්න ඇවිත් හිටිය සින්හල ත්‍රස්තවාදීන්ට LTTE වීර හමුදාවෙ උන් තියපු එකක් නේද?

    ඒව කරපු අය දැනටත් නිදහස් කරන්නෙ ඒකනේ..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනිවා ඕකට රිටන් එකක් හම්බෙයි ඉස්ලාම් අන්තවාදී සෙට් වලින්. එකෙක් කරපු පිස්සු වැඩක් නිසා දැන් ඉතින් මුලු නවසීලන්තයේම ජීවිත අනතුරේ


    not only new zealand all so australia.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කියලා තියෙන විදියට මුස්ලිම් එවුන්ට සහ ඉමිග්‍රන්ට්ලා සෙරටම පාඩමක් විදියට තමා මෙ දෙ මූ කරලා තියෙන්නෙ.
    පොර දුප්පත් පොරක් .
    සුද්දන්ට තැන නැතිවෙන එක ගැන දුක හිතිලා මට පෙන්නෙ.
    ඕක නවතින්නෙ නැහැ. තව දිගට හරහාට යාවි.

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    කියලා තියෙන විදියට මුස්ලිම් එවුන්ට සහ ඉමිග්‍රන්ට්ලා සෙරටම පාඩමක් විදියට තමා මෙ දෙ මූ කරලා තියෙන්නෙ.
    පොර දුප්පත් පොරක් .
    සුද්දන්ට තැන නැතිවෙන එක ගැන දුක හිතිලා මට පෙන්නෙ.
    ඕක නවතින්නෙ නැහැ. තව දිගට හරහාට යාවි.


    ehema kiyala tibunada? immigrants lata padamak widiyata kiyala :eek::eek::shocked:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ehema kiyala tibunada? immigrants lata padamak widiyata kiyala :eek::eek::shocked:


    පාඩමක් කියලා කිව්වෙ මගෙ අදහසෙන්. එත් ඌ නිව්ස් එකට කියලා තියෙන විදියෙන් තෙරුණෙ එහෙම දෙයක්.
    සුදු ජාතික ළමයින්ගෙ අනාගතෙ ගැන හිතලා සහ ස්විඩන් වල වගෙ යුරොපෙ මුසල්මානුවො කරන වැඩ ගැන හිතලා .
    උඹ කියෙව්වෙ නැද්ද නිව්ස් එක .