නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Remember the time when Australia and their western “friends” used to advice us to talk and negotiate with the ltte “rebels” when they massacred Buddhist pilgrims worshipping Shri maya bodhi.

    Now it’s our turn to give return back their unsolicited good for nothing advice; Please Australia and New Zealand, do sit down negotiate with your overbreeding radicalized muslims and white supremacists without killing each other.
     
    Last edited:
    • Like
    Reactions: චගු

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අඩෝ මේව ශෙයා වෙන එකෙන් වෙන්නෙ මිනිස්සු FPS ගේම් ගහනව වගේ හැඟීමක් ඇති කරගන්නවා ඇත්තටම මිනිස්සුන්ව මරණ එකත්. වීඩියෝ එක සම්පූර්ණම බැලුවා. තනිකරම FPS gameplay එකක් බැලුව වගේ. මිනිස්සු පිරිහෙන හැටි නම් හිතාගන්ඩ බෑ. :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඌ ඒ කාලේ කොච්චර ගෑනු දුෂණය කරාද කියනවනං දැන් ඉන්න උන්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් උගේ ලේ නෑයෝ කියල කතාවක් තියෙනවා නේද
    video eka baluwada ban link nadda:(:(
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේවට කියන්නේ කලකම් පලදෙනවයි කියන එක ..බන්ගලියෝ කියන්නේ මහ ජරාම ජාතියක් .ඔකුන් ඒ රටේ බෞද්දයෝ මරන්න හැදුවා පහුගිය කාලේ .මටනම් හිතෙන්නේ මේක බන්ගලියෝ ඉලක්ක කරලා කරපු ප්‍රහාරයක්.මුස්ලිම් උනා කියලා කර්මයෙන් නම් ගැලවීමක් නෑ .බන්ගලියෝ බෞද්ධයෝ මරණ කොට මුනිවත රකිපු රනිලා සහ ඌගේ බටහිර ගැති නායකයෝ සෙට් එක මේ සීන් එකේදි හිත උනුවෙලා ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි කියන එකනම් ලොකු පොරශ්නයක් :dull:





     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොනා උනත් නවසීලන්තේ ඉන්නේ මෙහෙ ඉන්න ආත්මාර්තකමි කුහක සිoහල උන් වගේ හැත්තක් නෙමේ .කොන්ද පණ තියන හැත්තක්.උන් කැමතිනෑ උන්ගේ රටත් මාලදිවයිනක් වෙනවට.....

    බෞද්ධ සංස්කෘතිය ක්‍රමයෙන් අභාවයට ගිය අතර මුස්ලිම් සංස්කෘතිය මාලදිවයිනේ මුල්බැස ගත්තේය. මෙතෙක් රදුන් ලෙස හැඳින්වූ පාලකයා මෙතැන් සිට සුල්තාන් ලෙස හැඳින්විණි. ඉස්ලාම් භක්තික අරාබි වෙළඳුන් සමග සිදු වූ වෙළදාමේ වර්ධනය මාලදිවයින් වාසීන් ඉස්ලාමයට නැඹුරු කිරීමට හේතු වන්නට ඇතැයි සිතිය හැක. සමහර දූපත් වල ඉස්ලාමයට හැරවීම සාමකාමීව සිදු වූ නමුත් සමහර දූපත් වලදී එය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නා ලදී. විශේෂයෙන්ම මාලදිවයින් බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ හද්දුන්මති දූපත් පොකුරේදී මෙය වඩාත් දරුණු ස්වරූපයක් ඉසිලීය. මාලදිවයිනේ විශාලම ස්ථූපය පැවතියේ මෙම දූපත් පොකුරේ ගැන් දූපතේ වන අතර, සුල්තාන් වරයා ගේ අනින් එය විනාශ කිරීමට පැමිණි මුස්ලිම් වරුන්ට එරෙහිව භික්ෂූන් වහන්සේලා (සඟුමනුන්) ආයුධ සන්නද්ධව සටන් වැදුනහ. සටනින් පැරදුනු උන්වහන්සේලා, සහ එම දූපත් පොකුරේම ඉස්දූ සහ දබිඳු දූපත් වල පිහිටි පන්සල් වල වැඩ හුන් භික්ෂූන් වහන්සේලා මාලේ කරා ගෙන ගොස් හිස් ගසා දමන ලදී. ස්තූපයන්ගේ චත්‍රාවලි (සතිහිරුතළු) කඩා දැමුණු අතර, බුදු පිළිම සහ ධර්මය අඩංගු පුස්කොල පොත් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලදී. දබිඳු දූපතින් හමුවූ "ලොමාෆානු" ලෙස දිවෙහි බසින් හැඳින්වෙන තඹ පත්ඉරු වල ලියවුනු ලියවිල්ලක මෙම විස්තර සඳහන් වේ.


    https://si.wikipedia.org/wiki/මාලදිවයින#ඉතිහාසය