නිව්සීලන්ඩ් යන එක ලේසි නේ බන්..ස්ටුඩන් ගිහින් වය්ෆ් අරන් ෆුල් ටයිම් ජොබ් එකක් සෙට් කරල මාත් පාට් ටයිම් එකක් ඇදල iphones. Cars ehema thiyan..podi room එකක් එහෙම අරන් ඉන්න පුලුවන් නේ. Student යන කෙනාට විතරනේ ielts ඕනේ.
මේ විදිහට nz යන්න වියදම කීයක් යනවද...wife yanne student.වැඩ පුළුවන් එකාට ලස්සනට ගේමක් ගහගන්න පුළුවන් බන් ලෝකේ මොන රටට ගියත්. බැරි එකා කරන්නේ ගියපු එවුන්ගේ ඇදකුද හොයා හොයා මානසික ආතල් එකක් ගන්න එක.
දවසකට එලකිරියේම "අර රටට ගිහිපු එකා වැටිලා", "අර රට දැන් ඉවරයි" වගේ ත්‍රෙඩ් කියක් නම් වැටෙනවද ..... උන් හිතන් ඉන්නේ උන් ජීවත් වෙන ලිඳ තමයි සුපිරිම කියල. උන්ගේ ළිඳෙන් තොර ලෝකයක් උන්ට නෑ.![]()
![]()
වැඩ පුළුවන් එකාට ලස්සනට ගේමක් ගහගන්න පුළුවන් බන් ලෝකේ මොන රටට ගියත්. බැරි එකා කරන්නේ ගියපු එවුන්ගේ ඇදකුද හොයා හොයා මානසික ආතල් එකක් ගන්න එක.

mam danna taramata show money loku ganak oni..student visa tma nam loku awulak neමේ විදිහට nz යන්න වියදම කීයක් යනවද...wife yanne student.
Green list nathi job ekata mama yanawa nm dependent.
post graduate or undergraduate ?මේ විදිහට nz යන්න වියදම කීයක් යනවද...wife yanne student.
Green list nathi job ekata mama yanawa nm dependent.
Show money pennana aya innawa ne kiyak hari dunnama.mam danna taramata show money loku ganak oni..student visa tma nam loku awulak ne
ow 3% - 4% monthly interest ekaShow money pennana aya innawa ne kiyak hari dunnama.
Visa process eka වෙනකන් ද? කොච්චර කාලකටද?ow 3% - 4% monthly interest eka
හැබැයි මචං මෙහෙම සීන් එකකුත් තියෙනව, ඔය student දාගෙන ගොඩක්ම රට යන්නේ මෙහෙත් ගේමක් ගහගන්න බැරි උන අනාථ පජාත කුකුල්ලු තමයී.වැඩ පුළුවන් එකාට ලස්සනට ගේමක් ගහගන්න පුළුවන් බන් ලෝකේ මොන රටට ගියත්. බැරි එකා කරන්නේ ගියපු එවුන්ගේ ඇදකුද හොයා හොයා මානසික ආතල් එකක් ගන්න එක.
දවසකට එලකිරියේම "අර රටට ගිහිපු එකා වැටිලා", "අර රට දැන් ඉවරයි" වගේ ත්‍රෙඩ් කියක් නම් වැටෙනවද ..... උන් හිතන් ඉන්නේ උන් ජීවත් වෙන ලිඳ තමයි සුපිරිම කියල. උන්ගේ ළිඳෙන් තොර ලෝකයක් උන්ට නෑ.![]()
![]()
but why you mentioned Iphones here?iphones.

ලගදී nz student ගිය එකෙක්..iphone එකක් අරන් story එකක් දාල තිබුනා..but why you mentioned Iphones here?![]()
https://www.apple.com/nz/education/university-students/ලගදී nz student ගිය එකෙක්..iphone එකක් අරන් story එකක් දාල තිබුනා..installment ගෙවන්න දෙනවද studentslata iphones. ඌ ගිහින් මාස 2යි.