නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

qualcomm

Member
Sep 30, 2013
605
23
0
machan new zealand PR ganna widiyath dannako puluwannam (studies yanne nathuwa lankawe degree + experience eken PR ganna widiya)
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan new zealand PR ganna widiyath dannako puluwannam (studies yanne nathuwa lankawe degree + experience eken PR ganna widiya)

    මම දන්නේ ස්ටුඩන්ට් වීසා වලින් යන්නේ කොහොමද කියලා විතරයි මචන්. ඒජන්ට් කෙනෙක් කන්ටැක් කරලා පොඩ්ඩක් විස්තර දැනගන්න පුළුවන් :)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    NZ වල කොස්ට් ඔෆ් ලිවින් ගැන පොඩි සාරාංශයක්.

    The following gives an indication of the average prices you can expect to pay for certain goods and services in New Zealand:
    Petrol: Approx Price (NZ$)
    Per Litre 91 Unleaded (September 09) $1.80 (prices fluctuate)

    Food:

    Snack $2 - $5
    Takeaway Lunch $5 - $10
    Cappucino $2.80 - $4.50
    Restaurant Meal $20 - $45
    Big Mac $4.45
    Glass of Beer/Wine $6 - $9

    Products:

    Stamp for postcard $2
    Daily newspaper $2.50
    Internet cafe $5 - $8 per half hour

    Accommodation:

    Budget $20 - $40 p/night
    Mid-Range $50 - $180 p/night
    High-End $200+ p/night

    Transport:

    Taxi Fare (inner-city) $2.80 per km
    Bus or Commuter Train Fare $2 - $4 (one leg)

    Restaurants

    Meal, Inexpensive Restaurant 20.00 NZ$ 15.00-25.00

    Meal for 2 People, Mid-range Restaurant, Three-course 90.00 NZ$ 60.00-110.00

    McMeal at McDonalds (or Equivalent Combo Meal) 10.00 NZ$ 9.00-12.00
    Domestic Beer (0.5 liter draught) 8.00 NZ$ 6.00-9.00
    Imported Beer (0.33 liter bottle) 8.00 NZ$ 7.00-10.00
    Cappuccino (regular) 4.44 NZ$ 4.00-5.00
    Coke/Pepsi (0.33 liter bottle) 3.00 NZ$ 2.00-4.00
    Water (0.33 liter bottle) 2.82 NZ$ 2.00-3.50

    Markets
    Milk (regular), (1 liter) 2.59 NZ$ 2.00-3.50
    Loaf of Fresh White Bread (500g) 2.50 NZ$ 1.52-3.50
    Rice (white), (1kg) 2.82 NZ$ 2.00-3.50
    Eggs (12) 4.83 NZ$ 3.79-6.00
    Local Cheese (1kg) 9.88 NZ$ 8.99-12.00
    Chicken Breasts (Boneless, Skinless), (1kg) 14.36 NZ$ 11.00-18.00
    Beef Round (1kg) (or Equivalent Back Leg Red Meat) 16.04 NZ$ 12.00-20.00
    Apples (1kg) 3.54 NZ$ 3.00-4.50
    Banana (1kg) 3.18 NZ$ 2.50-4.00
    Oranges (1kg) 3.58 NZ$ 3.00-5.00
    Tomato (1kg) 5.95 NZ$ 4.00-9.00
    Potato (1kg) 2.61 NZ$ 2.00-3.25
    Onion (1kg) 2.62 NZ$ 1.50-3.50
    Lettuce (1 head) 2.62 NZ$ 2.00-3.00
    Water (1.5 liter bottle) 2.17 NZ$ 1.00-3.50
    Bottle of Wine (Mid-Range) 15.00 NZ$ 12.00-18.00
    Domestic Beer (0.5 liter bottle) 4.94 NZ$ 2.75-7.00
    Imported Beer (0.33 liter bottle) 4.35 NZ$ 2.20-7.00
    Pack of Cigarettes (Marlboro) 21.50 NZ$ 19.00-25.00

    Transportation

    One-way Ticket (Local Transport) 3.50 NZ$ 2.50-5.00
    Monthly Pass (Regular Price) 140.00 NZ$ 100.00-180.00
    Taxi Start (Normal Tariff) 3.00 NZ$ 2.50-4.50
    Taxi 1km (Normal Tariff) 3.00 NZ$ 2.50-4.00
    Taxi 1hour Waiting (Normal Tariff) 60.00 NZ$ 50.00-60.00
    Gasoline (1 liter) 1.96 NZ$ 1.80-2.10
    Volkswagen Golf 1.4 90 KW Trendline (Or Equivalent New Car) 30,000.00 NZ$ 24,000.00-35,000.00

    Utilities (Monthly)

    Basic (Electricity, Heating, Water, Garbage) for 85m2 Apartment 186.98 NZ$ 127.50-300.00
    1 min. of Prepaid Mobile Tariff Local (No Discounts or Plans) 0.57 NZ$ 0.40-1.00
    Internet (10 Mbps, Unlimited Data, Cable/ADSL) 83.05 NZ$ 70.00-90.00

    Sports And Leisure

    Fitness Club, Monthly Fee for 1 Adult 60.23 NZ$ 40.00-85.00
    Tennis Court Rent (1 Hour on Weekend) 17.17 NZ$ 10.00-25.00
    Cinema, International Release, 1 Seat 16.00 NZ$ 14.50-18.00

    Clothing And Shoes

    1 Pair of Jeans (Levis 501 Or Similar) 107.31 NZ$ 80.00-130.00
    1 Summer Dress in a Chain Store (Zara, H&M, ...) 60.74 NZ$ 40.00-80.00
    1 Pair of Nike Running Shoes (Mid-Range) 142.63 NZ$ 110.00-183.00
    1 Pair of Men Leather Business Shoes 147.71 NZ$ 100.00-200.00

    Rent Per Month

    Apartment (1 bedroom) in City Centre 1,353.92 NZ$ 1,000.00-1,740.00
    Apartment (1 bedroom) Outside of Centre 1,027.06 NZ$ 780.00-1,400.00
    Apartment (3 bedrooms) in City Centre 2,142.10 NZ$ 1,400.00-3,045.00
    Apartment (3 bedrooms) Outside of Centre 1,828.80 NZ$ 1,300.00-2,383.00
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    මම දන්නේ ස්ටුඩන්ට් වීසා වලින් යන්නේ කොහොමද කියලා විතරයි මචන්. ඒජන්ට් කෙනෙක් කන්ටැක් කරලා පොඩ්ඩක් විස්තර දැනගන්න පුළුවන් :)

    ela thanks macho

    darshana aiyagen ahapan:dull::dull::dull::dull:

    kauda machan e??
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mehema nathuwa monthly aduwata inna puluwan single room plus+internet+bus Or public transport+meals least ewa+utility bill eka least..menna me tikata aduma avrg kiyak wage wenawada kiyala danna kenek innawada CHRISTCHURCH wala???:dull::dull::dull::dull::dull:
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Wisthara tika thithatama thiyanawa... Hebei mata agent advice kare nam Studies walin passe apahu thamnge ratata yanawa kiyala SOP eke liyanna kiyala... :)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Wisthara tika thithatama thiyanawa... Hebei mata agent advice kare nam Studies walin passe apahu thamnge ratata yanawa kiyala SOP eke liyanna kiyala... :)

    ඔව් එහෙම තමයි ලියන්න ඕනේ. පෙන්නන්න ඕනේ එහෙ යන්නේ අපි ඉගෙන ගන්න තමයි යන්නේ කියලා. ෆෝන් කන්වසේෂන් එකෙත් අහනවා ඉවර වෙලා එහෙ ඉන්නවද කියලා? ඔය SOP එක අනූව තමයි එයාලා ප්‍රශ්නත් අහන්නේ. අපේ ටයිම් ලයින් එක SOP එකත් එක්ක මැච් කරලා බලනවා.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් එහෙම තමයි ලියන්න ඕනේ. පෙන්නන්න ඕනේ එහෙ යන්නේ අපි ඉගෙන ගන්න තමයි යන්නේ කියලා. ෆෝන් කන්වසේෂන් එකෙත් අහනවා ඉවර වෙලා එහෙ ඉන්නවද කියලා? ඔය SOP එක අනූව තමයි එයාලා ප්‍රශ්නත් අහන්නේ. අපේ ටයිම් ලයින් එක SOP එකත් එක්ක මැච් කරලා බලනවා.

    phone converssation eka ahanne sop ekath ekka tally karala..ehinda eka liyapu nathi ewa kiyanna epalu..kohomahari STRONG sop ekak thibboth godak durata phn conversation ekak enne nalu...officerge athe thama wade...:):):):):)
     

    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    මචෝ වයිප්ට ස්ටුඩන්ට් වීසා එකක් අරන් හස්බන්ඩ්ටත් එක්කම යන්න ක්‍රම එහෙම නෑද
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචෝ වයිප්ට ස්ටුඩන්ට් වීසා එකක් අරන් හස්බන්ඩ්ටත් එක්කම යන්න ක්‍රම එහෙම නෑද


    තියනවා මචන්. වයිෆ් ස්ටුඩන්ට් යනවා නං ඩිග්රි වගේ එකකට යන්න ඕනේ. ඒ වගේ කෝස් එකකට ගියොත් හස්බන්ඩ්ටත් යන්න පුළුවන් විදි තියනවා. එහෙම වීසා ගන්න පුළුවන් යුනි එකක් බලලා ඇප්ලයි කරන්න ඕනේ. මේ ලිනක්ස් බලන්න


    http://www.immigration.govt.nz/migrant/stream/work/worktemporarily/requirements/Familystream.htm

    https://www.newzealandnow.govt.nz/move-to-nz/new-zealand-visa/partner-visas
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචෝ වයිප්ට ස්ටුඩන්ට් වීසා එකක් අරන් හස්බන්ඩ්ටත් එක්කම යන්න ක්‍රම එහෙම නෑද

    spouse visa puluwan habai ethakota auruddata cs fee ekata amtharawa 30000$ k pennanna wenawa:sorry::sorry::sorry::sorry::sorry::dull::dull::dull: husbanda wor karanna puluwan :):):):):)
     
    • Like
    Reactions: The_Downloader