නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    dang NZ walada inne ? kohomada ehe culture ekai? job opportunities ehema ? job hoya ganna lesida ehe ?

    ඔව් NZ ඉන්නේ. AKL වල. මෙහෙ මල්ටිකල්චරල් සිටි එකක්. වැඩියෙන්ම ඉන්නේ චීන්නු. කොහේ බැලුවත් චීන්නු. ජොබ් හොයාගන්න පුළුවන් මචන් බැරි කමක් නෑ. ;)
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඔව් NZ ඉන්නේ. AKL වල. මෙහෙ මල්ටිකල්චරල් සිටි එකක්. වැඩියෙන්ම ඉන්නේ චීන්නු. කොහේ බැලුවත් චීන්නු. ජොබ් හොයාගන්න පුළුවන් මචන් බැරි කමක් නෑ. ;)

    chinnu,indian un wedi hariyak panjab ewun inne:yes: :angry::angry:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මේකත් මට කලින් කියන්න බැරි උනා. දැන් අපි වීසා වලට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාම අපේ වීසා ඇප්ලිකේෂන් එක චෙක් කරන පළවෙනි කේස් ඔෆිසර් අපිට කෝල් කරනවා. ඒ වෙලාව විනාඩි 20ත් 30ත් අතර වෙන්න පුළුවන්. අහන්නේ අපේ මුල ඉඳලා දැනට වෙනකන් කරන දේවල්, ඇයි NZ වල ඉගෙන ගන්න යන්නේ ඇයි එහෙ ගියාම ඔයාට වෙන සෙත මොකක්ද, ඇයි NZ වලට කැමති ඒ වගේ දේවල් තමයි. ඉන්ටර්විව් එකේ බලන්නේ අපි ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනකොට ලියලා දීපු ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකේ හැටියට තමයි. අපි ලියලා තියන එකයි කියන එකයි වෙනස් උනොත් බඩු තමයි. තව එකක් කරන කෝස් එකේ මොඩියුල්ස් ගැන හොඳ සිහියෙන් ඉන්න. එයාලා අහනවා මේ සබ්ජෙක්ට්ස් කරාම අපිට මොනාද ඇති වෙන වාසි කියලා. ඉතින් ඉන්ටර්විව් එකේ හොඳට උත්තර දෙන්න කිසිම දෙයක් හංගන්නේ නැතුව ඇත්තම කියන්න. ඊට පස්සේ කේස් ඔෆිසර් කියනවා මේ දවසට කලින් විසා එකේ තත්ත්වේ මොකද කියලා.
     
    • Like
    Reactions: fahrenheit

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    1znpvrk.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    මේකත් මට කලින් කියන්න බැරි උනා. දැන් අපි වීසා වලට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාම අපේ වීසා ඇප්ලිකේෂන් එක චෙක් කරන පළවෙනි කේස් ඔෆිසර් අපිට කෝල් කරනවා. ඒ වෙලාව විනාඩි 20ත් 30ත් අතර වෙන්න පුළුවන්. අහන්නේ අපේ මුල ඉඳලා දැනට වෙනකන් කරන දේවල්, ඇයි NZ වල ඉගෙන ගන්න යන්නේ ඇයි එහෙ ගියාම ඔයාට වෙන සෙත මොකක්ද, ඇයි NZ වලට කැමති ඒ වගේ දේවල් තමයි. ඉන්ටර්විව් එකේ බලන්නේ අපි ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනකොට ලියලා දීපු ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකේ හැටියට තමයි. අපි ලියලා තියන එකයි කියන එකයි වෙනස් උනොත් බඩු තමයි. තව එකක් කරන කෝස් එකේ මොඩියුල්ස් ගැන හොඳ සිහියෙන් ඉන්න. එයාලා අහනවා මේ සබ්ජෙක්ට්ස් කරාම අපිට මොනාද ඇති වෙන වාසි කියලා. ඉතින් ඉන්ටර්විව් එකේ හොඳට උත්තර දෙන්න කිසිම දෙයක් හංගන්නේ නැතුව ඇත්තම කියන්න. ඊට පස්සේ කේස් ඔෆිසර් කියනවා මේ දවසට කලින් විසා එකේ තත්ත්වේ මොකද කියලා.

    kohomada bun modules wala thiyena ewa danaganne??:dull::dull::dull: