Owa yanna paaraval, speed limits oney tharam thiyanava. Lankave highways, expressways hadala gaatannada kiyanne? Padina evun limit ekata yanna oney. Samaharunta ithin hama reddama "chanda ganna vedak".තරුණ ඡන්ද ගන්න බලාගෙන කරපු වැඩක්. හයි කැපෑසිටි බයික් පදින්න දුන්නට කමක් නෑ ඒවට හරියන පාරවල් තියෙනවනම්.. ඕවට හැප්පිලා අනතුරු වෙනකොට, මිනිස්සු මැරෙනකොට සමාජයෙන්ම විරෝධයක් ආවට පස්සෙ ආයේ තහනම් කරන්න වෙයි.

kello hondai thawa..