නිව් ජෙනරෙශන් එකට තෙත් වෙලා

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    තරුණ ඡන්ද ගන්න බලාගෙන කරපු වැඩක්. හයි කැපෑසිටි බයික් පදින්න දුන්නට කමක් නෑ ඒවට හරියන පාරවල් තියෙනවනම්.. ඕවට හැප්පිලා අනතුරු වෙනකොට, මිනිස්සු මැරෙනකොට සමාජයෙන්ම විරෝධයක් ආවට පස්සෙ ආයේ තහනම් කරන්න වෙයි.
    Owa yanna paaraval, speed limits oney tharam thiyanava. Lankave highways, expressways hadala gaatannada kiyanne? Padina evun limit ekata yanna oney. Samaharunta ithin hama reddama "chanda ganna vedak". :-)
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    maru පරක්කු වැඩියි,කමක් නෑ දැන් හරි :love:

    (අතේ සතේ නැති, දෙකයි පනහේ ඉරිසියාකාර පොන්නයෝ එලකිරිය ගඳ ගස්සල ඉවරයි)
     
    • Like
    Reactions: raman2

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    owa ithin wenna one wada habai ithin apey low iq yakada heena puthala shortai baatai daagena 120ta paaguwama bs thamai 😂

    බයික් වමෙන් ඉස්සර කරන, වාහන අතරේ අවම පරතරය තියාගෙන යන්න දන්නෙ නැති, සුදු ඉරෙන් පාර පනිනකම් නවත්වගෙන ඉන්න බැරි විනයක් නැති ඩ්‍රයිවර්ලා ඉන්න ලංකාවේ ඔය වැඩෙන් වෙන්නේ අනතුරු වැඩි වෙන එක විතරයි. සීයටවත් යන්න බැරි ලංකාවේ පාරවල්වල දෙසීයට ගිහින් හප්පලා තමන්ගෙ කවුරු හරි මැරුනම තමයි මේ වැඩේ හොඳයි කියන මිනිස්සුන්ට තේරෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    වාහන අතාරේ අවම පරතරය තියාගෙන යන්න දන්නෙ නැති, සුදු ඉරෙන් පාර පනිනකම් නවත්වගෙන ඉන්න බැරි විනයක් නැති ඩ්‍රයිවර්ලා ඉන්න ලංකාවේ ඔය වැඩෙන් වෙන්නේ අනතුරු වැඩි වෙන එක විතරයි. සීයටවත් යන්න බැරි ලංකාවේ පාරවල්වල දෙසීයට ගිහින් හප්පලා තමන්ගෙ කවුරු හරි මැරුනම තමයි මේ වැඩේ හොඳයි කියන මිනිස්සුන්ට තේරෙන්නේ.
    there is a first time for everything, owa mehetath enna epai bung lassanata hari dakinna wahanayak , issellama ohoma pissu kelala marena un marunama anik gen eke idanwath un hadei ne.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    පාරෙ යන උන් ඉවරයි.මෙ දවල්ටවත් පාරක වාහනයකට යන්න ඉඩ නැති රටේ මොන හයිකැපෑසිටිද බන්.

    තරුණ ඡන්ද ගන්න බලාගෙන කරපු වැඩක්. හයි කැපෑසිටි බයික් පදින්න දුන්නට කමක් නෑ ඒවට හරියන පාරවල් තියෙනවනම්.. ඕවට හැප්පිලා අනතුරු වෙනකොට, මිනිස්සු මැරෙනකොට සමාජයෙන්ම විරෝධයක් ආවට පස්සෙ ආයේ තහනම් කරන්න වෙයි.

    සීයටවත් යන්න බැරි ලංකාවේ පාරවල්වල දෙසීයට ගිහින් හප්පලා තමන්ගෙ කවුරු හරි මැරුනම තමයි මේ වැඩේ හොඳයි කියන මිනිස්සුන්ට තේරෙන්නේ.
    jeewitheta hari bike ekak allalawath nathi ewun bike gana kiyana ewa dakkama hina yanawa.. :lol: kello hondai thawa..
    high capacity bike 50km/h slow speed ekenuth indian cheap ladi walata wada hondata control. hondatata brake thiyenawa.
    normal bike walata wada godak safe..
     
    Last edited:

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    425
    868
    93
    මූ හිතන්නේ දැන් ඉන්න උන් ඕක දැක්කම මූට චන්දේ දෙයි කියලා !! Gen Z උන් High Capacity Bike එකකින්ම ඇවිල්ලා වෙන එකෙක්ට චන්දේ දීලා යයි 🤣 උන් එහෙමට උන් 😄
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    ලක්ෂ 20 දීලා bike එකක් ගනින්කෝ
    hariyata tax gewala genawoth 50 lak pani..
    mama hithanne na oya yakada heena kiyala danagalana pare pissu kelina ekektawath ganna puluwan wei kiyala..
    anik de wenama high capacity walata driving license ekak gannath ona..
    normal license eken padinna ba..
    oya okkoma awama normal anathayekta oka padala pissu kelina chance eka adui..
    wena ratawalath 1000cc padinna puluwan full license eka gannawa kiyanne tikak gemak denna ona wadak..
     
    • Wow
    Reactions: EnIgma001

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මූ හිතන්නේ දැන් ඉන්න උන් ඕක දැක්කම මූට චන්දේ දෙයි කියලා !! Gen Z උන් High Capacity Bike එකකින්ම ඇවිල්ලා වෙන එකෙක්ට චන්දේ දීලා යයි 🤣 උන් එහෙමට උන් 😄
    මෙතන මූ කියන එක පොඩ්ඩක් බලපන් . උබේ අදහස වෙනස් වෙයි එතකොට .

     
    • Haha
    Reactions: dilann

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    Mekath ekka eka eka category walata wenama licence dena seen ekak ei. Nattan learners eke tiyena maralen 8 gahala pennala 600cc bike ekak paddoth on the spot thama


    Patta ban Suzuki Hayabusa gennanna puluwan
    ------ Post added on Apr 8, 2024 at 1:41 PM
    ow almost ona ekak genna puluwan..
    wenama high capacity license ekak ganna ona, police clearance ona..
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    jeewitheta hari bike ekak allalawath nathi ewun bike gana kiyana ewa dakkama hina yanawa.. :lol: kello hondai thawa..
    high capacity bike 50km/h slow speed ekenuth indian cheap ladi walata wada hondata control. hondatata brake thiyenawa.
    normal bike walata wada godak safe..
    Apo matanm bike hari yanne na maawa kalu wenewa.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩො නෑ බන් මාව නිකන් වැනිලා,චොකලට් දෙකම තියන අයිස්ක්‍රීම් පලමක් වගේ උනා අව්වේ බයික් එකේ එක දවසක් ගිහින්.