නිව් ඩයමන්ඩ් නෞකාව යළි ඇවිලේ : නාවුක ගුවන් සහ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය අඛන්ඩ මෙහෙයුමක
මේකාගේ කන්දොස් ගිරියාවටමයි මයේ හිතේ අයෙත් ඇවිලිලා තියෙන්නේ.
වෙන්ට පුළුවන්. ගොඩබිමටත් මාර හුලගක්නේ තියෙන්නේ.Extreme temp and wind lu.


මේක ගිලුනොත් මුලු වෙරල තීරයම අවුරුදු දහයක් අයනක්ම් මසුන් මරන්න හම්බ වෙන්නේ නෑ.තෙල් පිරිලා තියෙයි.ඒක නිසා මොන ආන්ඩුවක් තිබුනත් මේක ගිලුනොත් අපි හැමොටෙම හිකෙනවා.පොහොට්‍ටුව වගේ විපක්ෂේ ඉන්නකොට රටට හැමිනනවා බලන් ඉන්න අය නෙවෙයි අපි.පරිසරය වෙනුවෙන් උනත් බයියො මීක් ගාගෙන උන්ගේ ආන්ඩුව ඕන බලුකමක් කරාට කමක් නෑ කියලා ඉන්නකොට අපි රටට ආදරේ නිසා ඒ වෙනුවන් හඩ නගන නියම දේශ හිතැති රතු තරුවේ අය.
ගින්දර වලට ආස මිනිස්සු, නෑව පුපුරනවට ආස මිනිස්සු කී දෙනෙක් ඉන්නවද?
බයියෝ නෙමේ පක්ෂ වල වහල්ලු වෙච්ච කොයි එකත් එකයි. විශේෂයෙන්ම ඔය කියලා තියෙන රතු තරු තමා හොදම වහල්ලු. ඒ වගේම මොන පක්ෂෙට චන්දේ දුන්නත් තමන්ගේ රටට ආදරේ මිනිස්සු බහුතරයක් ඉන්නවා. ආන්න ඒ මිනිස්සු ගිනි නිවෙනවට කෑමති, නෑව් නෙමේ කෑලෑ වල තියපු ගිණිත් නිවෙනකම් බලන්න ඉන්න මිනිස්සු ඉන්නවාමේක ගිලුනොත් මුලු වෙරල තීරයම අවුරුදු දහයක් අයනක්ම් මසුන් මරන්න හම්බ වෙන්නේ නෑ.තෙල් පිරිලා තියෙයි.ඒක නිසා මොන ආන්ඩුවක් තිබුනත් මේක ගිලුනොත් අපි හැමොටෙම හිකෙනවා.පොහොට්‍ටුව වගේ විපක්ෂේ ඉන්නකොට රටට හැමිනනවා බලන් ඉන්න අය නෙවෙයි අපි.පරිසරය වෙනුවෙන් උනත් බයියො මීක් ගාගෙන උන්ගේ ආන්ඩුව ඕන බලුකමක් කරාට කමක් නෑ කියලා ඉන්නකොට අපි රටට ආදරේ නිසා ඒ වෙනුවන් හඩ නගන නියම දේශ හිතැති රතු තරුවේ අය.
දෙරන හිරු එකේ කිව්වේ අපි නිමලා ඉවරයි කියලා