නිවාඩුවට ට්‍රිපක්

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    නිවාඩුවට ට්‍රිපක්

    8,9 නිවාඩුවට ට්‍රිපක් යන්ඩ කොහෙද බන් හොඳ මේ දවස්වල.:rolleyes:


    1.අරුගම්බේ
    2.නුවර එළිය
    3.ගාල්ල මාතර
    ඔය ටික තමා ඔලුවේ තියෙන්නේ
     
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    corona ban
    gedara kittuwa trip palayn

    sinhalu parissam weyan
    කොරෝනා කියල නෑ බන් ගිය මාසෙත් trinco ගියා නිවාඩුවට දවස් දෙකක් සෙට් වෙන්නේ කලාතුරකින්.
    ++
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    උතුර, උතුරමැද සහ නැගෙනහිර පලාත් හැරුනම අනිත් ඕනෙම පලාතක් මේ දවස්වල හොඳයි.
     
    • Like
    Reactions: silent one