නිවාඩුවට යන්න තැනක්.

Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    නිවාඩුවට යන්න තැනක්.

    මචං මේක මගෙ යාලුවෙක් ගෙ page එක. පුලුවන් නන් like කරල share පාරක් දාලා දීපන්.උබලත් නිවාඩුවට අනුරාධපුර යන්න හිතන් ඉන්නවනන් Book කරල වරෙන්.:cool::cool:


    http://m.facebook.com/palaceslzee/
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    rates ganan wedi hotel eke penuma ekka beluwahama. jetwing wage chain walath offers thiyena kaleta oya ganan walata rooms yanne.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    පෝරිසාදයා;24831469 said:
    OW ban,.,, supiri place thiyenawa wew laga 2000/- Room

    wewak langa honda places dannawanam kiyapanko. langadi yanna inne.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් එකපාරක් ලන්කාවට ආපු වෙලාවේ ඔතන හිටියා.. හැබැයි එතකොට ඔච්චර ලස්සනට හදලා තිබ්බේ නෑ..... නියම නිස්කලන්ක පොට් එක.... හිටියේ කව්ද කියන්න මතක නෑ.. ඒත් කෑම එහෙනම නම් පට්ට රසයි...:yes::yes::yes::yes:
     

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    මන් එකපාරක් ලන්කාවට ආපු වෙලාවේ ඔතන හිටියා.. හැබැයි එතකොට ඔච්චර ලස්සනට හදලා තිබ්බේ නෑ..... නියම නිස්කලන්ක පොට් එක.... හිටියේ කව්ද කියන්න මතක නෑ.. ඒත් කෑම එහෙනම නම් පට්ට රසයි...:yes::yes::yes::yes:

    :P:P:P එහෙමද බං පට්ට ආයෙත් යමන් දැන් සුපිරියටම හදල තියෙන්නෙ