නිවාඩුවේ ඕනෙම සින්දුවක් කැරෝකේ කරමු..

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නිවාඩුවේ ඕනෙම සින්දුවක් කැරෝකේ කරමු..

    මේක දන්නා අය ඕනේ තරම් මේකේ ඇති... ඒත් නොදන්නා අයට මේකෙන් ඔරිජිනල් සිංදු ඔන්ලයින් කැරෝකේ ට්‍රැක්ස් කරලා වොයිස් වෙනම මියුසික් වෙනම MP3 සේව් කරන්න පුළුවන්......

    ඕනෙම සිංදුවක මියුසික් ට්‍රැක් වෙන් කරගන්න පුළුවන්....


    LINK - https://vocalremover.org/
     
    Last edited:
    • Like
    Reactions: slx