නිවාඩු දවසේ උදේම අප්ලෝඩ් කරනවා.

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ada niwadu

    udema podi un dennage redi heduwa (thava bucket ekak thiyanava eka rata sodanava )
    dan yanna one mas malu genna
    bank ekata yanna one
    varipanam gewanna yanna one

    kari niwaduwa huk meka

    kotinma kiwwoth ubalata kochchara salli thibbath badinna nam epa
    අනේ බන් ඕව දඩි බිඩි ගාල ඉවර කරලා පොඩි බ්‍රේක් එකක් ගනින්.
    අඩුගානේ පොප්කෝන් ටිකක් කලා ෆිල්ම් එකක් හරි බලපන්කෝ බන්.
    එපා වෙනවනේ බන් හුත්ත නිවාඩු දවසෙත් ඔහොම උනාම
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනේ බන් ඕව දඩි බිඩි ගාල ඉවර කරලා පොඩි බ්‍රේක් එකක් ගනින්.
    අඩුගානේ පොප්කෝන් ටිකක් කලා ෆිල්ම් එකක් හරි බලපන්කෝ බන්.
    එපා වෙනවනේ බන් හුත්ත නිවාඩු දවසෙත් ඔහොම උනාම
    ඔව් ඔව් නැත්නම් දැන් මේ uncharted ඉන්ස්ටෝල්කරන ගමන්
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    ada niwadu

    udema podi un dennage redi heduwa (thava bucket ekak thiyanava eka rata sodanava )
    dan yanna one mas malu genna
    bank ekata yanna one
    varipanam gewanna yanna one

    kari niwaduwa huk meka

    kotinma kiwwoth ubalata kochchara salli thibbath badinna nam epa
    redi hodana ekai , kadeta gihin badu tikak gena ekai hena loku wadak kiyala hithenawa nam uba aparade thama bande🤣🤣
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔව් ඔව් නැත්නම් දැන් මේ uncharted ඉන්ස්ටෝල්කරන ගමන්
    හා එල එල බලපන් බලපන්.
    නිවාඩු දවසේ එහෙම එකක් වත් කරපන්
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ada niwadu

    udema podi un dennage redi heduwa (thava bucket ekak thiyanava eka rata sodanava )
    dan yanna one mas malu genna
    bank ekata yanna one
    varipanam gewanna yanna one

    kari niwaduwa huk meka

    kotinma kiwwoth ubalata kochchara salli thibbath badinna nam epa
    සල්ලි ගොඩක් තියෙනවනම් රෙදි හෝදයින්නයි, කඩේ යන්නයි, බිල් ගෙවන්නයි වැඩට මනුස්සයෙක් ගන්න.
     
    • Like
    Reactions: Honda.putha

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    සල්ලි ගොඩක් තියෙනවනම් රෙදි හෝදයින්නයි, කඩේ යන්නයි, බිල් ගෙවන්නයි වැඩට මනුස්සයෙක් ගන්න.
    රෙදි හෝදන්න ගෑනු මොකටද බන් වොශින් මැශින් තියෙන්නේ
     
    • Haha
    Reactions: techhelpme

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    1673939259686.png
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ai ban uba Tuesday niwadu ganne?
    වේකන්සිය නම් දැන් නෑ.
    ඒත් අගහරුවාද නිවාඩු ඇයි කියන එක මේකෙන් තේරෙයි.
    මගේ ආයතනේ නිවාඩු පොඩ්ඩක් වෙනස්.
    https://elakiri.com/threads/වේකන්සියක්-තිබේ.2085881/

    apitanan hame daama niwadu
    සැප ජීවිත
    ------ Post added on Jan 17, 2023 at 12:40 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113