නිවාස ණයක්...

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මට මෙන්න මේ ටික දැන ගන්න දන්න අය පොඩි හෙල්ප් එකක් දියල්ල මචන්..

    1.) නිවාස ණයක් බැoකුවකින් (රාජ්‍ය හෝ පුද්ගලික ) ගන්න ගියාම එයාල ප්‍රධාන වශයෙන් බලන ඒවා මොනවාද..?

    2.) දැනට තියෙන Car Lease, Credit Card වල Outstanding ඒකට බලපානවද?

    3.) ඔප්පුව මගෙ නමට තිබ්බම ඇතිද? ගොඩක් පරන වෙන්න ඕනද?

    4.) එකම ඉඩමක් බෙදනව නන් පාරට අඩි කීයක් ඔනද ප්ලෑන හා ලෝන් එක පාස් වෙන්න ?

    5.) දැනට තියන හොදම බැoකු හා Interest Rates කොහොමද? (ලක්ෂෙට කීයද?)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    3.) දන්න විදිහට අවුරුදු 30 - 40 ක් වගෙ ආපස්සට බලනව. (ඒකත් දැන ගත්තෙ මගෙ යාලුවෙක් තව කෙනෙක්ට කියපු එකක් ලාවට වගේ ඇහුන)
     
    • Like
    Reactions: Elakiri Pora

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මට මෙන්න මේ ටික දැන ගන්න දන්න අය පොඩි හෙල්ප් එකක් දියල්ල මචන්..

    1.) නිවාස ණයක් බැoකුවකින් (රාජ්‍ය හෝ පුද්ගලික ) ගන්න ගියාම එයාල ප්‍රධාන වශයෙන් බලන ඒවා මොනවාද..? ube sathira adayamai denata yana wiyadamui thamai

    2.) දැනට තියෙන Car Lease, Credit Card වල Outstanding ඒකට බලපානවද? aniwaryayen crib aka balapuwama lease nam ahuwenawa, but credit card blacklist unooth thama ahu wenne

    3.) ඔප්පුව මගෙ නමට තිබ්බම ඇතිද? ගොඩක් පරන වෙන්න ඕනද? ube namata thibunama athi, hebei idame petikiriya au 30k wath yanakan niraul wenna oni

    4.) එකම ඉඩමක් බෙදනව නන් පාරට අඩි කීයක් ඔනද ප්ලෑන හා ලෝන් එක පාස් වෙන්න ? para aniwaryayen 10feet wenna oni

    5.) දැනට තියන හොදම බැoකු හා Interest Rates කොහොමද? (ලක්ෂෙට කීයද?) aniwaryayen government bank thama, boc nan yanne 15.5 thamai.
    godak private bank wala hidden changes thiyanawa.
    and boc ake uba hadissiye magadi loan aka settle karanawanam interest 1k ganne ne, anith private bank wala 3% gannawa balance ganata.

    man boc aken gaththa, kisi aulak une ne. 2.2m gaththa kisima adurana auna connection nethuwa
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මට මෙන්න මේ ටික දැන ගන්න දන්න අය පොඩි හෙල්ප් එකක් දියල්ල මචන්..

    1.) නිවාස ණයක් බැoකුවකින් (රාජ්‍ය හෝ පුද්ගලික ) ගන්න ගියාම එයාල ප්‍රධාන වශයෙන් බලන ඒවා මොනවාද..? ube sathira adayamai denata yana wiyadamui thamai

    2.) දැනට තියෙන Car Lease, Credit Card වල Outstanding ඒකට බලපානවද? aniwaryayen crib aka balapuwama lease nam ahuwenawa, but credit card blacklist unooth thama ahu wenne

    3.) ඔප්පුව මගෙ නමට තිබ්බම ඇතිද? ගොඩක් පරන වෙන්න ඕනද? ube namata thibunama athi, hebei idame petikiriya au 30k wath yanakan niraul wenna oni

    4.) එකම ඉඩමක් බෙදනව නන් පාරට අඩි කීයක් ඔනද ප්ලෑන හා ලෝන් එක පාස් වෙන්න ? para aniwaryayen 10feet wenna oni

    5.) දැනට තියන හොදම බැoකු හා Interest Rates කොහොමද? (ලක්ෂෙට කීයද?) aniwaryayen government bank thama, boc nan yanne 15.5 thamai.
    godak private bank wala hidden changes thiyanawa.
    and boc ake uba hadissiye magadi loan aka settle karanawanam interest 1k ganne ne, anith private bank wala 3% gannawa balance ganata.

    niyama pilithura
     
    tx machan. bokkenma help aka denne
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Go to NSB head office. They have a separate floor allocated for housing loans with automated queue managements system. Service is good. Venama service ekak thiyanava local government documents gannath. Mama ganna kale aduma rates thibuneth NSB eke.
     
    "Venama service ekak thiyanava local government documents gannath"

    mr.bandara..

    mamth mulinma loan eka gannakota pora thama okkoma document hadala dunne
    salli yanawa thamayi habayi rasthiyaduwak nathuwa wade karaganna puluwan una..:yes::yes::yes: