නිවාස_සැලසුම්_100

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නිවාස_සැලසුම්_100

ee061__house-plans-european-536x289.jpg



අපි නිවසක් හදනකොට හිතු මතේට හදන්න බැහැ. ඒකට හොඳ නිවාස සැලසුමක් තියෙන්න ඕනේ. උබල යුරෝපිය තාලයට ලස්සන නිවසක් සාදවා ගන්න ඕනේ නම් මෙන්න මේ නිවාස සැලසුම් ටික බලපන්. මෙතන නිවාස සැලසුම් 100 තියනවා. දැන්ම බාගනිල්ලා. කවදා හරි ප්‍රයෝජනයක් වෙයි. මෙතන තියනවා අඩුමිල නිවාසයේ සිට මහා මන්දිර දක්වා සැලසුම්.

Download




 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මට ඕනෙ මචන් හිටන්ගෙන් අඩු මිලට ගත්තු කාර් එකත් පාක් කරගන්න පොඩි ගරාජ් කැල්ලකුත් තියෙන සිම්පල් ප්ලෑන් එකක්.... එහෙම ඒවා තියේද මෙතන????
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එත් ඉතින් මෙහේ ගොඩක් වියදම් කරන් ගඩොල් බිත්ති සිමෙන්ති නැහැ නේ බන්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එත් ඉතින් මෙහේ ගොඩක් වියදම් කරන් ගඩොල් බිත්ති සිමෙන්ති නැහැ නේ බන්


    ගොඩාක් සෙමෙන්ති ගඩොල් බිත්ති වගේ ඒවා භාවිතා කරන්නේ විශාල වානිජමය වටිනාකමක් තියන ගොඩනැගිලි වලට.

    ගොඩක් ගෙවල් වලට භාවිතා වෙන්නේ ලී වගේ ඒවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්ව වාස්තු විද්‍යානුකූලව ඇඳපුව නෙමේ :angry: :angry:
    තෝ හදන්නෙ පෙරේත පාද අහුවෙන්න ඇඳපු සැලසුම් ලඞ්කාවෙ උන්ට දීල නිවසට කෙලවල පවුලට කෙලවල රටටම කෙලවන්න :angry: :angry:
    නෙදර්ලන්තෙ සුද්දන්ගෙ ඩොලර් වලට තමන්ගෙ මව් බිමට කෙලවන ද්‍රෝහිය :angry: :angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට ඕනෙ මචන් හිටන්ගෙන් අඩු මිලට ගත්තු කාර් එකත් පාක් කරගන්න පොඩි ගරාජ් කැල්ලකුත් තියෙන සිම්පල් ප්ලෑන් එකක්.... එහෙම ඒවා තියේද මෙතන????

    TRIXIE-Rustic-Dog-House-L-P13795968.jpeg