නිවැරදිව CV එකක් හදාගමු.

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Godak job application walata oya EXTRA CURRICULAR activities danne nahe neda?

    Government application walata nan danawa. interview giyama owa balanneth na :(
     
    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    Godak job application walata oya EXTRA CURRICULAR activities danne nahe neda?

    Government application walata nan danawa. interview giyama owa balanneth na :(

    මේක දාන එකේ වාසියක් තියෙනව හුඟක් වෙලාවට.
    සමහර තැන් වලදි academic qualifications බැලුවට ඒ මනුස්සයට team working, working under pressure, capacity, time management, creativity වගේ විවිධ දේවල් ගැන අදහසක් ගන්න ඔය දේවල් ටික වැදගත් වෙනව.