නිවැරදිව Helmet එකක් තෝරා ගන්නේ කෙසේද?

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    f1db8b94-4ec9-4dbe-af97-7917d26ad89b(1).jpg

    දිග වැඩි නිසා PDF කරලා google drive දැම්මා. Link එක:

    Last edited:

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මම පාවිච්චි කරන්නෙ ෆ්ලිප්-අප් හෙල්මට් එකක්...සුපිරි ඈ... :love2:
    මම Caberg Konda (modular) ටිකක් දවස් පාවිච්චි කරලා තියෙනවා. හරි ලේසියි. තව, visor එකට ඇතුලෙන් උඩට පල්ලෙහාට දාන්න පුලුවන් internal sun shield එකක් හා bluetooth තියෙනවා. නමුත් ඉහත කියල තියෙන හේතු මත full face ම ගන්න කියන එකයි මගේ අදහස.

    තවත් දෙයක්. මෙම flip up කිරීමේ හැකියාව නිසාම ආරක්ෂාව සැපයීමට නොහැකි වීම විය හැකියි. අපි chin guard එක ඇරගෙන ගියොත් අනතුරකදී පහලට දාගැනීමට හැකියාවක් නෑ. මොකද අනතුරක් වෙන්නේ නිමේෂයකදී. තත්පරයෙන් 1000න් පන්ගුවකදී.

    අනික අනතුරකදී වැඩිම හානි වෙන්නෙත් නිකට ප්‍රදේශයටයි. ඉතින් නිකට ඇරගෙන යනවා කියන්නේ අවධානමත් වැඩියි.

    Modular helmet එකක් flip up කරගෙන යන්න එපා කිව්වත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද flip up කිරීමේ හැකියාව නිසාම ඕක අපේ අතින් ඉබේටම වගේ වෙනවා.

    motorcycle-helmet-impact-locations-damage-when-accident-happens_55e43ebb071fb_w1500.jpg
     
    Last edited:

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Double visor fullface ekk kiyak witara wenawada? Ganna tiyenne koheda
    Dropdown sun visor සහිතව ගොඩක්ම හදන්නේ modular helmet. ඒකෙන් Caberg තමයි ගොඩක් හොද ඒවා හදන්නේ.

    Full face හදනවා අඩුයි. මොකද මේක helmet එකක අවශ්ය අංගයක් නොවන නිසා, ආරක්ෂාවට අදාළ දෙයක් නොවන නිසා සහ බර/කෑලි බෑලි වැඩිවන නිසා etc. ඉතින් full face ඒවා වල standards සහ dropdown sun visor දෙකම තියෙන ඒවා හොයාගන්න අමාරුයි. පල්ලෙහා ටික තමයි මම තෝරන්නේ,

    1. HJC C70
    2. HJC IS17 (මේක මම පාවිච්චි කරලා තියෙනවා. දැන් discontinued)
    3. AGV K3SV

    මිළ £110 / $150 වගේ

    හොදම ක්‍රමය රට ඉදලා එන කෙනෙක් අතේ ගෙන්න ගන්න එක. Retailer shop එකින් එකට ගාන වෙනස්. හොද සහ ගනන් අඩු retailer ලා internet එකෙන්ම හොයාගන්න පුලුවන්. බොහෝ ඒවල ගිහිල්ල ගන්නවට වඩා online ගන්නකොට ගාන අඩුයි. Ebay වගේ ඒවා වලත් ගණන් compare කරලා බලන්න. හොද deals හම්බවෙනවා. එහෙම ඒවා රට ඉන්න එක්කෙනාටම ගන්න කියන්න එනකොට ගෙන්න. තව, discontinued models එහෙම retail price එකට වඩා අඩුවට හොයාගන්න පුලුවන්.

    නමුත් මගේ අදහස නම් dropdown sun visor අත්‍යවශ්‍යම නැතිනම් ඒකම හොයන්න එපා. මොකද ඕක නැති නමුත් මිළ අඩු standards වැඩි ඒවා තියෙනවා.

    athe thibba ganata ekak aran apu mama
    තව ටිකක් එකතු කරලා එකක් ගමු
    ------ Post added on Feb 21, 2022 at 8:44 PM

    bump :love: :love: :love:

    View attachment 161217

    Mam nam meka thamai :( :(
    ------ Post added on Feb 21, 2022 at 3:14 PM

    ඕක full face එකක් වෙච්ච එක ගැන මම සතුටුයි
    ------ Post added on Feb 21, 2022 at 8:46 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම පාවිච්චි කරන්නෙ ෆ්ලිප්-අප් හෙල්මට් එකක්...සුපිරි ඈ... :love2:
    ෆුල්ෆේස් තහනම් කරපු කාලෙ, මාත් ගන්න බැලුව. ඕව අඩුයිනෙ හොයාගන්න.

    දැන්නං ගිණි ගණං ඇති. එතකොට පරිස්සං කරන්න අමාරුයි.
    දැන් දාන එකනං බයක් නැතුව ඕන තැනක බයික් එක උඩ තියල යන්න පුලුවන්....😅
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මම පාවිච්චි කරන්නෙ ෆ්ලිප්-අප් හෙල්මට් එකක්...සුපිරි ඈ... :love2:
    මාත් ඒකක් ගන්න තමයි හැදුවේ. ගාන 15000-20000 🥶🥶 අවුරුදු 5කට කලින් 7000කට වගේ තිබ්බා මතකයි.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මාත් ඒකක් ගන්න තමයි හැදුවේ. ගාන 15000-20000 🥶🥶 අවුරුදු 5කට කලින් 7000කට වගේ තිබ්බා මතකයි.
    2020 කොරෝන කාලෙ ඕකටම කොලඹ ආව.පංචිකාවත්තෙන් හොයාගත්තෙ.එකම එක කඩේක විතරයි තිබ්බෙ.කඩේටම ඉතුරුවෙලා තිබුනෙ එකමයි.මම හොයපු එකම තමයි තිබුනෙ:love::love:.8500ක් වුනා.(8500ක් නෙවෙයි 10000යි කිව්වත් ගන්න ලයින් එකේ හිටියෙ.)කඩේ අයිය 8000කට දුන්න...:love2:

    ෆුල්ෆේස් තහනම් කරපු කාලෙ, මාත් ගන්න බැලුව. ඕව අඩුයිනෙ හොයාගන්න.

    දැන්නං ගිණි ගණං ඇති. එතකොට පරිස්සං කරන්න අමාරුයි.
    දැන් දාන එකනං බයක් නැතුව ඕන තැනක බයික් එක උඩ තියල යන්න පුලුවන්....😅
    මම ඒ හෙල්මට් එක අරන් මාසයක් වුනේ නෑ බන් මම ඇක්සිඩන්ට් වුනා.පරණ හෙල්මට් එක තිබ්බනං මූණක් ගෙන්නල තමයි දාන්න වෙන්නෙ...ජැකට්, ග්ලවුස්, හෙල්මට් වලට පින්සිද්දවෙන්න තැලීම්, කෙටීම්, මාංශ පේශි ඉරීම් වලින් බේරුනා තුවාල නැතුව.ග්ලවුස් එහෙම කාපට් එකේ ඇතිල්ලිලා උණුවෙලා තිබ්බ...
    ------ Post added on Feb 22, 2022 at 7:59 PM

    මම Caberg Konda (modular) ටිකක් දවස් පාවිච්චි කරලා තියෙනවා. හරි ලේසියි. තව, visor එකට ඇතුලෙන් උඩට පල්ලෙහාට දාන්න පුලුවන් internal sun shield එකක් හා bluetooth තියෙනවා. නමුත් ඉහත කියල තියෙන හේතු මත full face ම ගන්න කියන එකයි මගේ අදහස.

    තවත් දෙයක්. මෙම flip up කිරීමේ හැකියාව නිසාම ආරක්ෂාව සැපයීමට නොහැකි වීම විය හැකියි. අපි chin guard එක ඇරගෙන ගියොත් අනතුරකදී පහලට දාගැනීමට හැකියාවක් නෑ. මොකද අනතුරක් වෙන්නේ නිමේෂයකදී. තත්පරයෙන් 1000න් පන්ගුවකදී.

    අනික අනතුරකදී වැඩිම හානි වෙන්නෙත් නිකට ප්‍රදේශයටයි. ඉතින් නිකට ඇරගෙන යනවා කියන්නේ අවධානමත් වැඩියි.

    Modular helmet එකක් flip up කරගෙන යන්න එපා කිව්වත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද flip up කිරීමේ හැකියාව නිසාම ඕක අපේ අතින් ඉබේටම වගේ වෙනවා.

    View attachment 161248
    මගේ හෙල්මට් එක Nexo කියන බ්‍රෑන්ඩ් එක.බ්ලූටූත් කනෙක්ෂන් එහෙම නං නෑ.සන් ෂීල්ඩ් එකක් එහෙම නං තියෙනව.
    අපි පාරෙ යද්දි නිතරම මූණ ඕපන් කරගෙන යනවනං ලොකු ගණන් දීල ෆ්ලිප් අප් ගන්න එක තේරුමක් නෑ බන්.ඊට වඩා හොඳයි හාෆ් හෙල්මට් එකක් ගන්න එක.මම බොහෝවිට වයිසර් එක නං ඕපන් කරගෙන යන්නෙ.ඒත් චින් ගාර්ඩ් ඕපන් කරන්නෙ නෑ..ඕපන් කරතොත් කරන්නෙ ෂුවර් තැනකදි විතරයි.
    අපි කීයක් දීල මොන හෙල්මට් ගත්තත් වැඩක් නෑ හරියට පාවිච්චි කරන්නැත්තන්.
    ------ Post added on Feb 22, 2022 at 8:06 PM
     
    Last edited:
    • Love
    Reactions: animation

    NSW WORLD

    Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    මන් දාන්නේ මේක. ආරක්ශාව සහ පෙනුම ශක්තිය හැම පැත්තෙන්ම හොඳයි. ගාන නම් 20,000/- ත් 30,000/- ත් අතර වෙනවා

    71yIg9Ui65L._SL1500_.jpg
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    2020 කොරෝන කාලෙ ඕකටම කොලඹ ආව.පංචිකාවත්තෙන් හොයාගත්තෙ.එකම එක කඩේක විතරයි තිබ්බෙ.කඩේටම ඉතුරුවෙලා තිබුනෙ එකමයි.මම හොයපු එකම තමයි තිබුනෙ:love::love:.8500ක් වුනා.(8500ක් නෙවෙයි 10000යි කිව්වත් ගන්න ලයින් එකේ හිටියෙ.)කඩේ අයිය 8000කට දුන්න...:love2:

    මම ඒ හෙල්මට් එක අරන් මාසයක් වුනේ නෑ බන් මම ඇක්සිඩන්ට් වුනා.පරණ හෙල්මට් එක තිබ්බනං මූණක් ගෙන්නල තමයි දාන්න වෙන්නෙ...ජැකට්, ග්ලවුස්, හෙල්මට් වලට පින්සිද්දවෙන්න තැලීම්, කෙටීම්, මාංශ පේශි ඉරීම් වලින් බේරුනා තුවාල නැතුව.ග්ලවුස් එහෙම කාපට් එකේ ඇතිල්ලිලා උණුවෙලා තිබ්බ...
    ------ Post added on Feb 22, 2022 at 7:59 PM

    මගේ හෙල්මට් එක Nexo කියන බ්‍රෑන්ඩ් එක.බ්ලූටූත් කනෙක්ෂන් එහෙම නං නෑ.සන් ෂීල්ඩ් එකක් එහෙම නං තියෙනව.
    අපි පාරෙ යද්දි නිතරම මූණ ඕපන් කරගෙන යනවනං ලොකු ගණන් දීල ෆ්ලිප් අප් ගන්න එක තේරුමක් නෑ බන්.ඊට වඩා හොඳයි හාෆ් හෙල්මට් එකක් ගන්න එක.මම බොහෝවිට වයිසර් එක නං ඕපන් කරගෙන යන්නෙ.ඒත් චින් ගාර්ඩ් ඕපන් කරන්නෙ නෑ..ඕපන් කරතොත් කරන්නෙ ෂුවර් තැනකදි විතරයි.
    අපි කීයක් දීල මොන හෙල්මට් ගත්තත් වැඩක් නෑ හරියට පාවිච්චි කරන්නැත්තන්.
    ------ Post added on Feb 22, 2022 at 8:06 PM
    ෂුවර් තැනක් කියල එකක් නෑ!

    ඔබ නිවැරදියි. ලෝකේ තියෙන හොදම helmet එක උනත් හරියට පාවිච්චි කරන්නැතිනම් වැඩක් නැහැ.
    Modular එකකින් අපේක්ෂිත ආරක්ෂාව ලැබෙන්නේ chin guard එක සම්පුර්ණයෙන්ම lock කල විට පමණයි. නමුත් බහුතරයක් අය හුළං වදින්න, traffic නැතිවෙලාවට, ඩබල් දාල කතා කර කර යනකොට, රෑට වගේ අවස්ථාවල chin guard එක ඇරන් යන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් එහෙම අවස්ථාවල ඒක full face එකක් උනා නම් අරින්න බැරි නිසා එහෙම අරින එක වැළකෙනවා.

    View attachment 161104

    දිග වැඩි නිසා PDF කරලා google drive දැම්මා. Link එක:

    ------ Post added on Feb 25, 2022 at 10:41 AM

    මන් දාන්නේ මේක. ආරක්ශාව සහ පෙනුම ශක්තිය හැම පැත්තෙන්ම හොඳයි. ගාන නම් 20,000/- ත් 30,000/- ත් අතර වෙනවා

    View attachment 161324
    Same price Nitro Aikido - https://www.ebay.com/itm/2543019173...6:g:nCgAAOSw8w9dMKcs&shqty=1&isGTR=1#shpCntId
    ------ Post added on Feb 25, 2022 at 10:56 AM

    මාත් ඒකක් ගන්න තමයි හැදුවේ. ගාන 15000-20000 🥶🥶 අවුරුදු 5කට කලින් 7000කට වගේ තිබ්බා මතකයි.
    SHARP rating තියෙන එකක් ගන්න.

    මේව හොදයි.
    Nitro Aikido
    HJC IS17
    MT Revenge
    Caberg V2 407
    Caberg Vox
    Marushin 777 Tiger
    Marushin 777 Samurai

    https://www.ebay.com/itm/2543019173...6:g:nCgAAOSw8w9dMKcs&shqty=1&isGTR=1#shpCntId

    රට ඉදන් එන එකෙක්ට ගේන්න කිව්වත් පාඩු නෑ ගානට වටිනවා.
    ------ Post added on Aug 21, 2022 at 8:43 AM