නිවැරදි සිංහල හෝඩියේ අකුරු හරියටම ලියලා තියෙන image or PDF තියෙනවද? අද්යාපනික වැඩකට
besteye Well-known member Nov 18, 2015 869 303 63 Feb 19, 2021 #1 නිවැරදි සිංහල හෝඩියේ අකුරු හරියටම ලියලා තියෙන image or PDF තියෙනවද? අද්යාපනික වැඩකට
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Feb 19, 2021 #2 නූල දැක්කම නිකමට ගූගල් කරල බැලුවෙ. අපි ඉස්සර ඉගෙනගත්ත එකට වඩා දැන් තියෙන ඒවයෙ පිළිවෙල වෙනස්නෙ. ඔය අන්තිම ටික ඉස්සර ඉගෙනගත්තෙ මතක විදිහට, ය ර ල ව ස හ ළ අං අඃ කියල. Reactions: Rankira, TCB Rox, Arumbaya De Almeida and 3 others
නූල දැක්කම නිකමට ගූගල් කරල බැලුවෙ. අපි ඉස්සර ඉගෙනගත්ත එකට වඩා දැන් තියෙන ඒවයෙ පිළිවෙල වෙනස්නෙ. ඔය අන්තිම ටික ඉස්සර ඉගෙනගත්තෙ මතක විදිහට, ය ර ල ව ස හ ළ අං අඃ කියල.
Amith0424 Well-known member Oct 27, 2010 14,284 24,464 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Feb 19, 2021 #3 අකුරු 60 Reactions: hodakolla and shadow134
besteye Well-known member Nov 18, 2015 869 303 63 Feb 19, 2021 #4 අකුරු ලියන ක්රමයත් වෙනස් ... එකයි ප්රශ්නේ... කිසිම ෆොන්ට් එකක් නෑ ??? Reactions: hodakolla and kinkon
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Feb 19, 2021 #5 Amith0424 said: අකුරු 60 Click to expand... මේක හරි
besteye Well-known member Nov 18, 2015 869 303 63 Feb 19, 2021 #6 පාසල්වල මේක තමයි දෙන්නේ.... besteye said: අකුරු ලියන ක්රමයත් වෙනස් ... එකයි ප්රශ්නේ... කිසිම ෆොන්ට් එකක් නෑ ???View attachment 113666 Click to expand...
පාසල්වල මේක තමයි දෙන්නේ.... besteye said: අකුරු ලියන ක්රමයත් වෙනස් ... එකයි ප්රශ්නේ... කිසිම ෆොන්ට් එකක් නෑ ???View attachment 113666 Click to expand...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 19, 2021 #7 bump. Reactions: hodakolla and kinkon
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Feb 20, 2021 #8 BUMPER Reactions: asylum and kinkon