නිවැරදි සිංහල හෝඩිය

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    නිවැරදි සිංහල හෝඩියේ අකුරු හරියටම ලියලා තියෙන image or PDF තියෙනවද? අද්යාපනික වැඩකට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නූල දැක්කම නිකමට ගූගල් කරල බැලුවෙ. අපි ඉස්සර ඉගෙනගත්ත එකට වඩා දැන් තියෙන ඒවයෙ පිළිවෙල වෙනස්නෙ.
    Screenshot_2021_0219_115920.jpg

    ඔය අන්තිම ටික ඉස්සර ඉගෙනගත්තෙ මතක විදිහට,

    ය ර ල ව ස හ ළ අං අඃ
    කියල.
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    අකුරු ලියන ක්‍රමයත් වෙනස් ... එකයි ප්‍රශ්නේ... කිසිම ෆොන්ට් එකක් නෑ ???
    22 .jpg