මේක අසහන ත්රෙඩ් එකක් තමයි. එක ගෙයි කෑම ත්රෙඩ් එක දැකලා දෙයක් පෝස්ට් කරන්න හිතුනා සිංහලු.
ප්රශ්ණේ මෙකයි.
උඹලා සිංහලයෝ කවුරු හරි නිවුන් කෙල්ලන්ගෙන් එකියක් බැඳලා තියෙනවද? අනිත් නිවුන් කෙල්ල දකිනකොට මොනාද හිතෙන්නේ? මගේ යාලුවෙක් ඉන්නවා (ඔව් යාලුවන්ටම තමා වෙන්නේ) ඌ බැඳලා ඉන්නේ නිවුන් කෙල්ලන්ගෙන් එකියක්. අනිත් නිවුන් කෙල්ල ඊයේ පෙරේදා බැන්දා. ඌට හෙනම කිති ඉතින්. උගේ එකයි අනිත් එකයි දෙකම එක වගේ නැති නේද සිංහලු. උඹලෑ අත් දැකීම් මොනාද?