නිවේදකයො ඇයි මෙහෙම තටමන්නෙ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පරණ මිනිස්සු කතා කරන්නෙ ඔහොමනේ. එහෙම කතා කලාම පොඩි විදග්ධ බවක් මතු වෙනවා කියල නිවේදකය හිතනවා.. සහ අපේ ගතියක් තියනවා වගේ දෙයක් - අර ජැක්සන් එහෙම පේන්නේ නැද්ද ? වචන වලින් ගේම ගහන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • පරණ මිනිස්සු කතා කරන්නෙ ඔහොමනේ. එහෙම කතා කලාම පොඩි විදග්ධ බවක් මතු වෙනවා කියල නිවේදකය හිතනවා.. සහ අපේ ගතියක් තියනවා වගේ දෙයක් - අර ජැක්සන් එහෙම පේන්නේ නැද්ද ? වචන වලින් ගේම ගහන්නේ
    සහ :ROFLMAO: තෝත් එහෙමනෙ බලං යනකොට :angry:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    ඕක ඉතිං නිකන්ම කියලා දාන්න නිවේදකයෙක් ඕනි නෑනේ...ලස්සන කරලා කියන්න තමයි නිවේදකයෙක් ඕනි
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • ඕක ඉතිං නිකන්ම කියලා දාන්න නිවේදකයෙක් ඕනි නෑනේ...ලස්සන කරලා කියන්න තමයි නිවේදකයෙක් ඕනි
    ඒක ලස්සනයිද බං?
    කටට අදහස් එන්නැති හින්ද එකම දේ රිපීට් කරනව වගේ