දැන ගන්ඩ
ඒක කියන්නෙ "දැන කියා ගන්ඩ" කියල
ඔය වගේ තේරුමක් නැති විදියට වචන දානව
ඒක කියන්නෙ "දැන කියා ගන්ඩ" කියල
ඔය වගේ තේරුමක් නැති විදියට වචන දානව
එයා ටයිම්නෙ බං අදින තරමට හොඳයි
සහපරණ මිනිස්සු කතා කරන්නෙ ඔහොමනේ. එහෙම කතා කලාම පොඩි විදග්ධ බවක් මතු වෙනවා කියල නිවේදකය හිතනවා.. සහ අපේ ගතියක් තියනවා වගේ දෙයක් - අර ජැක්සන් එහෙම පේන්නේ නැද්ද ? වචන වලින් ගේම ගහන්නේ

ඒක ලස්සනයිද බං?ඕක ඉතිං නිකන්ම කියලා දාන්න නිවේදකයෙක් ඕනි නෑනේ...ලස්සන කරලා කියන්න තමයි නිවේදකයෙක් ඕනි