2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සුනිමල් ජයසිරි වන මම දැනට සොරකමක් සම්බන්දව සිරගතව සිටින සරත් පොන්සේකා මහතාට සමාව දීමට තීරණය කර ඇත. එම නිසා මින් ඉදිරියට ඔහු කල පැරණි වැරදි සම්බන්දයෙන් ඔහුට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීම, අදහස් දැක්වීම හා මත පල කිරීමෙන් වැලකී සිටිමි. 
තව දුරටත් මම සරත් පොන්සේකා මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුයේ හැකි ඉක්මනින් තමන් කර පවු හා වැරදි අවබෝධ කරගෙන නොපමාව ගරු ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලා සිරෙන් නිදහස්ව පැමිණ රටේ ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියට ඔහුට හැකි පමණින් දායක වන ලෙසය.