නිවේදනයයි

Oct 27, 2010
1,996
200
0
Colombo 7
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සුනිමල් ජයසිරි වන මම දැනට සොරකමක් සම්බන්දව සිරගතව සිටින සරත් පොන්සේකා මහතාට සමාව දීමට තීරණය කර ඇත. එම නිසා මින් ඉදිරියට ඔහු කල පැරණි වැරදි සම්බන්දයෙන් ඔහුට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීම, අදහස් දැක්වීම හා මත පල කිරීමෙන් වැලකී සිටිමි. :)
තව දුරටත් මම සරත් පොන්සේකා මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුයේ හැකි ඉක්මනින් තමන් කර පවු හා වැරදි අවබෝධ කරගෙන නොපමාව ගරු ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලා සිරෙන් නිදහස්ව පැමිණ රටේ ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියට ඔහුට හැකි පමණින් දායක වන ලෙසය.
47506.jpg
 
  • Like
Reactions: nj542

sindukade1

Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    genaral saratha fonseka hoirakam karala na booruwo..

    mahindayayai sahodara samagami thamai me rata hooran kanne.. psahodara samagami..

    horakam karanam samawa illanawa.. ehema deyak karala nathi nisa thamai mema weala thiyanne..
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    genaral saratha fonseka hoirakam karala na booruwo..

    mahindayayai sahodara samagami thamai me rata hooran kanne.. psahodara samagami..

    horakam karanam samawa illanawa.. ehema deyak karala nathi nisa thamai mema weala thiyanne..

    machan me wesak sathiye booruwo kalawaddo wage naraka wachana pawichchi nokara imu neda. :cool:
    adikaranayen thinduwak denne ewa hodata wibaga karala eka nisa ewa gana api katha karala wadak naha.
    oyath man wage ahinsaka illimak karanna. samaharak wita mr. sarath ponseka ta samawa aranganna hithenna puluwan.
     
    • Like
    Reactions: amila_banks

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    එන්න ගන්න පොල් ලාබයි පොල් ලාබයි
    මේ දැන් කඩපුව
    එන්න එන්න ගන්න ලාබයි ලාබයි
    ලංකාවේ ඒවා තියෙනවා කේරල ඒවා තියෙනවා
    ඉම්පොටඩ් ඉම්පොටඩ්
    අනේ අපෙනුත් පොල් ගන්නකො
    :yes: :yes: :yes: :yes: :lol: :lol: :lol: :frown: :frown:

    පොල් සුනිමල්ගේ පොල් :shocked: :shocked: :shocked:
     

    Similar threads