නිශාන්ත_පෙම්_කෙලිය
මහින්දගේ වහලුන් අයි බන් මේ තරම් ඇස් පනා පෙන්නේ තියෙද්දී මුන් මෙතරම් මහින්දයට කඩේ යන්නේ. මුන්ගේ අනුවනකමට මොනා කරන්නද.
ගුවන් සේවා සම්බන්ධයෙන් මෙලෝ අත්දැකීමක් නැති ඕ ලෙවල් පමණක් සමත් නිශාන්ත වික්රමසිංහ, හිටපු ජනාධිපතිගේ බිරිඳගේ සහෝදරයා, ශ්රී ලන්කන් එයාර් ජාතික ගුවන් සේවයේ සභාපති වරයා ලෙස පත් කරමින් එම සමාගම බිලියන ගණන් පාඩු ලබන තත්ත්වයට පත් කළ ආකාරය පසුගිය මාර්තු මාසයේ එළි දැක්වූ වැලි අමුණ වාර්තාවෙන් හෙලිදරව් විය. නිශාන්ත වික්රමසිංහ විසින් ශ්රී ලන්කන් එයාර් ගුවන් සේවිකාවක් නාමල් රාජපක්ෂගේ සේවයට යොදවමින් ඇයට මාසිකව රු විසි අට ලක්ෂ පනස්තුන් දහස් නවසිය තිස්පහක් (රු.28,53,935/-) ගෙවන ලද බවද එහිදී හෙළි විය. නිශාන්ත වික්රමසිංහ තම දියණියන්ගේ වයසේ තරුණියන් පෙම්වතියන් ලෙස භාවිතා කරමින් මහජන මුදලින් සුරසැප වින්ද අයුරු දැන් රහසක් නොවේ. මෙහි දැක්වෙන සේයාරූ වලින් දැක්වෙන්නේද නිශාන්ත වික්රමසිංහ මහල්ලා තරුණ පෙම්වතියක් සමග මහජන මුදලින් විදේශ රටක සුර සැප විඳි ආකාරයකි.