නිසාන් ටිආනා / nissan teana

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රත්තරං;21031001 said:
    J33/L33 දෙකේ 100ට 100000000000000ක් ශුවර් ඕනේ නෑ. ඊට කලින් ආව මොඩල් වල ඩිපෙන්ඩ් මචන්.. චැසි නොම්බරේට කම්පැනියෙන් චෙක් කරගනින්


    120000km න් අඩු පුරෝනවා. ඒකත් obd2 වලින් බලන්නේ.. ෆ්ලශ් කරන්නේ නෑ

    එල එල. රෙප් දුන්නා
    තව මොනවද ඔය වගේ models එන්නේ?
    toyota, honda වලත් life time gear oil මාරු නොකරන්න එනවද?
    german brand වලත් එහෙමද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    අපිට කොයින්ද ටියානා :( අපි කිවිඩ් අරං අයින් වෙලා පයින් යමු පුතී:P:P (කිවිඩ් අරං මොකද බොල පයින් යන්නෙ අහන්න එපා ඈ දන්නෝ දනිති.....:D:D) ඒක නෙවේ නානා සලාම් අලෙයික් කුම් කියන එකේ සිරාවටම තේරුම මොකද්ද බං ??
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඒකට කියන්නෙ මෝඩ කම.
    සමහර පොන්න හාවො ඉන්නවා යූස්ඩ් ගෑනියෙක් බදින්න කැමති නෑ මොන සැප තිබ්බත්.මම නම් බදින්නේ හොදට යුස්ඩි කරපු සෙකන් ැන්ඩ් හොද බඩුවක්. පූරුවෙ කරුමෙ තමා


    :lol::lol::lol::lol:


    ගෑනු ගන්නෙ ජීවිත කාලෙටම. වාහන ගන්නෙ අරන් විකුණන්න. උඹේ තාත්තා උඹලගෙ අම්මව ගත්තට හැමෝම එහෙම නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මේකේ එන්ජිම හරියන්නේ ලොරියකට බං
    ජප්පොන්ට වැරදිලා ලොරි එන්ජිමක් කාර් එකකකට තියලා :lol::lol::lol:
     

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    Very good post machan.......
    One of the best car one can have.
    I have seen a one Altima (Black) in Colombo.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තැන්ක්ස් රත්තරං . Benz , BMW ගන්න සල්ලි නැති දුප්පත් අපි වගේ උන්ට ගන්න තියෙන සුපිරිම බාන්ඩයක් .

    2000CC හෝ ඊට වඩා වැඩි වාහනයක් පැදලා නැති චුටි බබාලා වෙනුවන් විනාඩි 4.53ක නිෂබ්දතාවක් !!!!
    800 CC පදින ඉන්දියන් සොන්නයන් වෙනුවෙන් විනාඩි 958ක නිශ්ශබ්දතාවක්+පඩයක්

    :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටියානා කිව්වත් නගිනවා අනා :love:

    ඒක නෙවේ. මෙන්න මේ මොඩල් වල තෙල් කෙරුවාව දන්නවද බන් ?


    Nissan Cefiro Teana 2005
    2005.jpg


    Nissan Cefiro J-31 Teana 2006
    2006.jpg


    Nissan Cefiro / Teana J31 2007
    2007.jpg

    සිෆිරෝ ටියානා දෙකම එකයි.. වෙනස මම ත්‍රෙඩ් එකේ දාලා ඇති

    ඕවා සීවීටී නිසා හොදට තෙල් කරනවා. 8-10 අනිවා කරනවා. එල්33 එක්නම් 12 කරනවා