නිසාන් ටිආනා / nissan teana

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇඩුනා උට්ටෝ. . අපිට අල්ලගේ කරුනාව කවද ලැබෙයිද? :sorry:
    ටූ වීල් ෆෝ වීල් කරගන්න අල්ලා කිසි සප් එකක් දෙන්නෑ සින්හලු. . :(

    කොහෙද උබලගෙන් අල්ලටත් සප් එක්ක් නෑනේ.. සිංහලු දෙතුන්දෙනෙක්ගේ බෙලි කපලා පූජාවක් තියපන්
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    රත්‍රන් කියන්නේ කොනකපාලයේක්ද බන්..

    කොහොමද දන්නෑ.. උගෙන්ම තමයි අහන්න වෙන්නෙ..:rolleyes::rolleyes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පට්ට සැප කාර් තමයි මේවා... 2008 allion එකක් ගන්න සල්ලි වලින් මේකක් අරන් ඉතිරි ගනෙන් පෙට්‍රල් ගහන් දිව්වත් ලාබයි මේක... :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,174
    8,882
    113
    Dubai
    altima එක පට්ට කාර් එක බන්. අපේ ඔෆිස් එකේ සේල්ස්ලා දෙන්නෙක් ලග altima තියෙන්නේ. Sales Coordinator ගාව maxima එකක් තියෙන්නේ.. සුපිරි කාර් බන් මේවා.. හැබැයි maxima එකට වඩා altima එක පට්ට. මාර ෆේමස් මේක ඩුබායි වල:cool:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    altima එක පට්ට කාර් එක බන්. අපේ ඔෆිස් එකේ සේල්ස්ලා දෙන්නෙක් ලග altima තියෙන්නේ. Sales Coordinator ගාව maxima එකක් තියෙන්නේ.. සුපිරි කාර් බන් මේවා.. හැබැයි maxima එකට වඩා altima එක පට්ට. මාර ෆේමස් මේක ඩුබායි වල:cool:

    මටනම් ඔය සෙට් එකම එක වගේ පේන්නේ...:sorry:
    පිටිපස්සේ ටේල් ලයිට් වලින් තමයි ටිකක් හරි අඳුර ගන්නේ..:rolleyes:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :yes::yes::yes: ex shinhala. allah ge dharmaya awaboda wela senikawa kona kapala dala mushlim sahodarayek una.

    අඩෝ මාත් දැකල තියනවා ඕකා ඉස්සර මුස්ලිම් කඩ වලට බැනල තිබ්බා පස්සේ මු ම කොනකපාගන..සිංහලයට කෙල වෙනවා බන් මෙහේම ගියොත් බන්..මු මුස්ලිම් කෙල්ලෙක් බදින්න ඇති හොද දතක් ..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    KIA PICANTO 2016 eka ehema honda nathda රත්තරන් අයියේ...

    ගන්නවනම් ABS airbags තියන high grade එකක් ගනින්. හැබෙයි ඒ වගේ එකක් 31 වත් වෙයි.. ඊට වඩා හොදයි WagonR එක..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,007
    113
    රත්තරං;21032890 said:
    May Peace and Mercy of Allah be upon You:yes::yes:

    එල එල නානට රෙප් දෙන්න බෑලු...You must spread some Reputation around before giving it to රත්තරං againලු :angry: දැන් ත්‍රෙඩ් ගානක නානට රෙප් දෙන්න හැදුවා බෑලු :P ලගදී ඇඩ්මින් අයියා එක්ක කේස් එකක්වත් දාගත්තැයි:P නැත්තං අල්ලගෙ කැමත්තද මංදා:P
     
    needhelp1234

    Member
    Nov 28, 2016
    7
    1
    0
    අපි වාගෙ හිඟන්නන්ට කවද ඕව පදින්න හම්බෙයිද :(:(:(

    බයික් එකක් පදින්නෙත් රෙන්ට් එකට අරන් දවස් දෙක තුනට :(:(:(:(
     
    • Like
    Reactions: namak nathi eka

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට සැප කාර් තමයි මේවා... 2008 allion එකක් ගන්න සල්ලි වලින් මේකක් අරන් ඉතිරි ගනෙන් පෙට්‍රල් ගහන් දිව්වත් ලාබයි මේක... :D

    අනේ බන් ලංකාවේ උන්ගේ වාහන දිවිල්ල.. මාසෙකට උපරිමම කිලෝමීටර් 1000ක් දුවයි බන් ඩේලි දුවන එකෙකුත්.. 12ක් තෙල් කරා කියමු.. 1000/12 = 83.33යිl... 9ක් තෙල් කර් කියමු..1000/9 =111.11l වෙනස 27.8l.. වෙනස රුපියල් 3500ක් විතර... ඔය මම කිව්වේ උපරිමම දුවන එකෙක් බන්.. හුගක් උන් අව්රුද්දට 10000ක් දුවන්නෙත් නෑ.. ඒ උනාට හොයන්නේ තෙල් වැඩකරන කාර්:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    altima එක පට්ට කාර් එක බන්. අපේ ඔෆිස් එකේ සේල්ස්ලා දෙන්නෙක් ලග altima තියෙන්නේ. Sales Coordinator ගාව maxima එකක් තියෙන්නේ.. සුපිරි කාර් බන් මේවා.. හැබැයි maxima එකට වඩා altima එක පට්ට. මාර ෆේමස් මේක ඩුබායි වල:cool:

    ඩුබායි වගේම මැදපෙරදිග හුගක් රටවලත් තායිලන්තයෙත් චීනෙත් ඇමරිකන් මාකට් එකෙයි හුගාක් ජනප්‍රියි
    මැක්සිමා එක මීට වඩා හොදයි මචන්.. ඔප්ශන් වැඩී කාර් එකත් ලොකුයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21036601 said:
    ඩුබායි වගේම මැදපෙරදිග හුගක් රටවලත් තායිලන්තයෙත් චීනෙත් ඇමරිකන් මාකට් එකෙයි හුගාක් ජනප්‍රියි
    මැක්සිමා එක මීට වඩා හොදයි මචන්.. ඔප්ශන් වැඩී කාර් එකත් ලොකුයි

    ado math meka dunna dawasata gannawa mekak.. mama hithan hitiye Honda FD series yannam kiyala eth den hithenne na. Ekko Sylphy eke aluth eka ekko Cefiro ekak.. okkoma hodai dashboard eka thama mata allanne nette :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මටනම් ඔය සෙට් එකම එක වගේ පේන්නේ...:sorry:
    පිටිපස්සේ ටේල් ලයිට් වලින් තමයි ටිකක් හරි අඳුර ගන්නේ..:rolleyes:

    2013-2015 නම් දෙක වෙනස්

    2015_nissan_altima_angularfront.jpg

    imgres

    ext-002-15TDI_ALTmyu144-large.jpg

    215776.jpg

    2016 මොඩල් දෙකනම් මූන එකමයි. උබ කිව්ව වගේ පුක විතරයි වෙනස්

    2016-nissan-maxima-coulis-red-aerial-side-view.jpg

    2016-nissan-altima-sedan-side-view-pearl-white-large.jpg