Den mokek wath electric cars ganna ekak ne 120-130km duwanna puluwun car ekak 50+lkhs dila ganna amu gonek wenna one25lkhs walata wage denawanum problam ekak ne
![]()
සිංහලයො electric වාහන tax වැඩි කරලද අමු පොන්නයො ටික?
මහලොකුවට කියනව රට green කරනවලු. දැං පුක green![]()

Den mokek wath electric cars ganna ekak ne 120-130km duwanna puluwun car ekak 50+lkhs dila ganna amu gonek wenna one25lkhs walata wage denawanum problam ekak ne
![]()

Nissan Leaf එකේ ටැක්ස් එක දැං තියෙන්නේ අවම මට්ටමේ ( 5%). තවත් අඩු වෙන්නේ නෑ. ඕකේ ටැක්ස් එක වැඩි කල දාට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් මොන වගේ වෙයිද කියලා තේරේවි. එදාට මම මේ ත්‍රෙඩ් දෙක බම්ප් කරන්නම්කෝ...
ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?
. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
. Ow ban plan karapu charging station walatath deyyangema pihitai. Maha gon theerana ban mewa. Parisaraya rakina hati thamai meDen mokek wath electric cars ganna ekak ne 120-130km duwanna puluwun car ekak 50+lkhs dila ganna amu gonek wenna one25lkhs walata wage denawanum problam ekak ne
![]()
ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ.ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?
ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.
කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා.
Dan oya vahana ganne nathi vunama charging points vahanava.. Part gena eka navathhanava
Ita passe sadakal oba mage..

ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ.ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?
ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.
කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා.
කොහොමද බන් එහෙම කියන්නෙ ජපානෙත් ලීෆ් එකයි අනිත් ටොයොට කාරුයි එක ලග මිල වලට යන්නෙ. එහෙනම් ඕක කොහෙවත් විකෙනෙන්නෙ නෑනෙ. අපේ රටේ ඕක අඩු උනේ ටැක්ස් නිසාදැන් නම් වැඩේ පොඩ්ඩක් කේස් මචෝ. දැනටම ලිෆ් අනනයන නවත්තන්න යන්නේ. (ගෙන්නන කෙනෙක්ම තමයි කියුවේ) මොකද කවුරුත් ඔය ගානට ඔහොම එකෙක් ගන්නේ නැහැනේ මචං. එකේනේ ඇත්ත. එතකොට ඇතුලේ මාකට් එක වැටෙන නිකන් කුඩු වෙන්නම.
පුළුවන් නම් උබල සෙට් එක ඔය බද්ද අඩු කර ගන්න බලන්න. අඩුම ගානේ 38 කට වත් වහනයක් වැටෙන්න. ඊට වැඩි උනොත් නම් යන්නේ නැහැ ලොවෙත්.
මම නම් මේ බද්දට සම්පුර්ණයෙන්ම විරුද්දයි, මොකද මේකෙන් කෙල වෙන්නේ leaf උන්ට විතරක් නෙමේ සම්පුර්ණ EV මාකට් එකටම.
උබලට තාම වෙන්න යන දේ තේරෙන්නේ නෑනේ.. අන්න ඒකනේ කියන්නේ "ලංකාවේ" ඔය මානසිකත්වේ ඉන්න උන් තමා ඕවා ගන්නේ කියලාඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ.ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?
ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.
කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා.

රත්තරං;19331685 said:
දැන් ගත්ත උන්ට කෙලවෙන්නේ මෙහෙමනේ
1.ලක්ශ 60ක් දීලා ඕක දැන් බලු බල්ලෙක් ගන්නේ නෑ
2.ආනයනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා
3.එතකොට මේ එකම වර්ගයක එකම මොඩල් එකක එකම කාලසීමාවක ගෙන්නලා නැවතිච්ච අටමගල වාගෙකට චාජින් පොයින්ට් හදන්න මෝකෙක්ටවත් පස්ස පැත්තේ අමාරුවක් නෑනේ.. ගෙවල් වලින්ම චාර්ජ් කර කරා ඉන්න පුලුවන්
4.ඕක ගෙන්නුවේ සුලු කාලෙනේ. තව අව්රුදු 5කින් 6කින් ඔය එකම මොඩල් එකක වාහන කිහිපයකට මොකෙක්වත් ස්පෙයා පාර්ට්ස් ගෙනත් තියාන ඉන්නේ නෑ. ලොකු ලෙඩක් ආව ගමන් සදා වලේ. මාස ගානක් කට්ට කාලා කෑලි ගෙන්නන්න වෙනවා...
5.නිසාන් ලීෆ් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉවරෙටම ඉවරයි
අපිටනම් කියන්න තියෙන්නේ R.I.P nissan leaf කියල තමා
ආතල් එකට ගත්ත උන් පැදල විසි කරයි. ලෝන් දාලා ඇටදෙකත් උගස්තියලා වදුරන්ගෙන් බන අහලා බ්‍රෑන්ඩ් නිව් පුකේ අමාරුවට නෙට් එකෙන් රිවිව්ස් කියෝලා ගත්ත උන්ට කියන්න තියෙන්නේ ඉඩමක් බදු අරන් මංඥොක්කා වත් දාපල්ලා ආයේ මුල ඉදන් සල්ලි හොයාගන්න ඇල්ටෝ එකක් වත් ගන්න
PS-ටෙස්ලා පදින උන්ට මේ කියපුවා අදාල නෑ. උන් ටෙස්ලා ගන්නේ පැට්රල් ලීටරේට හිගාකන්න බැරි කමටවත් අඩුවට බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසාවත් නෙමේ. ටෙස්ලා කෝටි දෙකකින් වැඩි උනත් පදින එකා පදිනවා. ස්පෙයාර්ස් ඕනේනම් වීසා ගහන් ෆ්ලයිට් බුක් කරන් ගිහින් ගෙනෙයි උන්.. මොකෝ ලීෆ් ගන්න "හේතු" නෙමේනේ උන්ට තියෙන්නේ
කොහොමද බන් එහෙම කියන්නෙ ජපානෙත් ලීෆ් එකයි අනිත් ටොයොට කාරුයි එක ලග මිල වලට යන්නෙ. එහෙනම් ඕක කොහෙවත් විකෙනෙන්නෙ නෑනෙ. අපේ රටේ ඕක අඩු උනේ ටැක්ස් නිසා
දැන් නම් වැඩේ පොඩ්ඩක් කේස් මචෝ. දැනටම ලිෆ් අනනයන නවත්තන්න යන්නේ. (ගෙන්නන කෙනෙක්ම තමයි කියුවේ) මොකද කවුරුත් ඔය ගානට ඔහොම එකෙක් ගන්නේ නැහැනේ මචං. එකේනේ ඇත්ත. එතකොට ඇතුලේ මාකට් එක වැටෙන නිකන් කුඩු වෙන්නම.
පුළුවන් නම් උබල සෙට් එක ඔය බද්ද අඩු කර ගන්න බලන්න. අඩුම ගානේ 38 කට වත් වහනයක් වැටෙන්න. ඊට වැඩි උනොත් නම් යන්නේ නැහැ ලොවෙත්.
මම නම් මේ බද්දට සම්පුර්ණයෙන්ම විරුද්දයි, මොකද මේකෙන් කෙල වෙන්නේ leaf උන්ට විතරක් නෙමේ සම්පුර්ණ EV මාකට් එකටම.
රත්තරං;19332571 said:උබලට තාම වෙන්න යන දේ තේරෙන්නේ නෑනේ.. අන්න ඒකනේ කියන්නේ "ලංකාවේ" ඔය මානසිකත්වේ ඉන්න උන් තමා ඕවා ගන්නේ කියලා
http://www.elakiri.com/forum/showthread.php?t=1712358