1. ඔව්, ඔ්නෙම HEV, PHEV, BEV වාහනේක ERS තියෙනවා.
2. කලින් කිව්වා වගේ Same Theory, Different Technologies. එ් නිසයි ලීෆ් කාර් එකම ගන්න ගානට වත් F1 KERS unit එකක් විතරක් වත් ගන්න බැරි . . .
3. 1 KWh එකට දුවන්න පුලුවන් දුර ප්රමාණය සංසන්ධනය කරන්නේ කොහොමද? Tesla එක 691Hp, Leaf එක 110Hp . . . Tesla එක 1960kg, Leaf එක 1493Kg . . . Leaf එක Full Size Luxury Sedan එකක් . . . වාහනයක් Luxury කැටගරියට වැටෙන්නේ කොහොමද කියලා දන්නවා අැතිනේ . . . එ් තියෙන Options and Features ක්රියාත්මක කරන්නත් ඔය තියෙන බැටරියෙන්ම තමා පවර් සප්ලයි කරන්න ඔ්නි. . . ලීෆ් කියන්නේ Compact Size Hatch එකක් . . . 0 ලක්ෂරි ෆීචර්ස් . . .
4. තාක්ෂනය සහ සිද්ධාන්තය කියන්නේ දෙකක් . . . Prius එකයි Insight එකයි එකම සිද්ධාන්තය, එ් කියන්නේ Gasoline- Electric Hybrid Vehicle කියන සිද්ධාන්තය මත පදනම්ව තිබ්බට තාක්ෂණයන් දෙකක් තියෙන්නේ . . . නොදන්න එකාට පේන්නේ දෙකම එකයි වගේ . . .
5. මචන්, ලංකාවේ බහුතරය ලීෆ් එක හැබැහින් දකින්නත් කලින් නැගලා, ලංකාවේ පාරවල් වල පැදලා, හයි වේ එකේ බැටරි බැහැලා නැවතිලා කැරියර් වල පටවන් අාපු එකෙක් මම . . . ලංකාවේ බ්රාන්ච් 7ක් තියෙන, එක ෂිප්මන්ට් එකකදි ලීෆ් විතරක්ම 30ක් 40ක් ගෙන්නන, එ් අැරුනම HEV,BEV,PHEV අැතුලුව Benz, BMW, Land Rover,Lexus, එ්ත් එක්කම Heavy duty වාහන පවා ගෙන්නන ගෘප් එකක එකම ඉන්ටර්නල් වර්ක්ෂොප් එකේ Senior Service Advisor විදියට තමා මං ජොබ කරන්නේ . . . මං උදේ 8.30 ඉඳන් හවස 5 වෙනකල් කරන්නේ ඔය වාහන හදන, කඩන, ගලවන, ටෙස්ට් රන් යන එක . . . දන්නෝ දනිති. . . එ් නිසා පාවිච්චි කරන බහුතර උන්ට වඩා මම ඔය වාහනේ ටෙක්නොලජිය ගැන දන්නවා . . . මොකද ඔ්ක ගලවලාත් බලලා තියෙන නිසා . . . පොර ටෝක් එකක් නෙමෙයි හොඳේ . . . අැත්ත තත්වය කිව්වේ . . .
මට හැලිබොරේන්ජ් දාපු පොලිඩෝල් භාගයක් දීපන් හසන්ත බීලා මැරෙන්න......













