දැට් ඊස් අ ෆෝමියුලා වන් කාර් මචා . . . ඉට් ඊස් ෆිටඩ් විත් අ ත්රී ලීටර් වී ටෙන් එන්ජින්. පවර් ඊස් අරවුන්ඩ් නයින් හන්ඩ්රඩ් හෝස්පවර්ස්. ස්පෙසිෆික් පවර් අවුට්පුට් ඊස් අරවුන්ඩ් 300 හෝස්පවර්ස් ප' ලීටර් . ඩියු ටු ද ඔ්වර් ස්කවෙයා සිලින්ඩර් ඩිසයින්, ලයිට් වෙට් පිස්ටන්ස්, ෂෝට් රොඩ්ස් අැන්ඩ් නියුමැටික් වෑල්ව්ස්, දීස් එන්ජින්ස් කැන් රෙව් අප් ටු 19000rpms විතවුට් අැන් ඉෂූ.
FIA ඩිසයිඩඩ් ටු ස්විච් ටු 2.4 ලීටර්, වී8 එන්ජින්ස් ෆෝ 2006 සීසන්. හවුඑවර් දීස් එන්ජින්ස් අා ද මෝස්ට් එෆිෂන්ට් රෙසිප්රොකේටින්ග් එන්ජින්ස් ඉන් වර්ල්ඩ්. එෆිෂන්සි ඊස් අරවුන්ඩ් 50%-55% .
බයි ද වේ, දීස් කාර්ස් අා කෝල්ඩ් අෑස් "ද පිනැකල් ඔෆ් මෝටර් ස්පෝට්ස්" . . . දේ යූස් හයස්ට් ටෙක්නොලජි අැවේලබල් අැන්ඩ් නෝවන් ක්නෝව්ස් හව් මච් ඉට් කෝස්ට්ස් ටු බිල්ඩ් අ කාර්. දේ මේක් දැට් කන්ටිනුවස් ස්ක්රීමින් සවුන්ඩ් බිකෝස් දේ බිල්ඩ් 5 ඊවන්ලි ස්පේස්ඩ් එක්සෝස්ට් පල්සස් ඉන් එව්රි 360 ඩිගීස් ඔෆ් ක්රෑන්ක් අැන්ඩ් අයි ඩෝන්ට් ක්නෝව් හව් ඔ්ල්ඩ් මංකිස් ෆාර්ට්ස් සවුන්ඩ්ස්.
ඉංගිරිසියෙන් අැහුව නිසා දන්න ඉංගිරිසියෙන් ගැහුවේ . . .වැරදි අැති . . .
මං මෙච්චර කල් හිතන් හිටියේ මසල් කාර් කියන්නේ අැමරිකාවේ හදන හයි පර්ෆෝමන්ස්, දොර දෙකේ කාර් විශේෂයක් කියලා . . .
එහෙම බැලුවම නම් මේ වීඩියෝ එකේ මසල් කාර් 2යි තිබ්බේ . . . දැක්ක විදියට චාජර් එකකුයි කෝබ්රා එකකුයි තිබුනේ . . . අනිත්, එ් කිව්වේ Supra, Skyline, EVO, STI, Silvia, Fairlady, Veilside RX7, GTR, S2000 තමා තිබ්බේ . . . අපි එ්වට කියන්නේ ටියුනර්ස් කාර් කියලා . . .
මං හිතන් හිට්යේ Dodge, Ford, Chevrolet, Pontiac, Buick, Plymouth, Shelby වගේ කොම්පැනි හදන Mustang, Charger, Challender, Impala, Thunderbolt, Dart වගේ එ්වා තමා මසල් කාර් කියලා . . .
තැන්ක් යූ ෆෝ