නිසාන් ලීෆ්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. ඔව්, ඔ්නෙම HEV, PHEV, BEV වාහනේක ERS තියෙනවා.
    2. කලින් කිව්වා වගේ Same Theory, Different Technologies. එ් නිසයි ලීෆ් කාර් එකම ගන්න ගානට වත් F1 KERS unit එකක් විතරක් වත් ගන්න බැරි . . .
    3. 1 KWh එකට දුවන්න පුලුවන් දුර ප්‍රමාණය සංසන්ධනය කරන්නේ කොහොමද? Tesla එක 691Hp, Leaf එක 110Hp . . . Tesla එක 1960kg, Leaf එක 1493Kg . . . Leaf එක Full Size Luxury Sedan එකක් . . . වාහනයක් Luxury කැටගරියට වැටෙන්නේ කොහොමද කියලා දන්නවා අැතිනේ . . . එ් තියෙන Options and Features ක්‍රියාත්මක කරන්නත් ඔය තියෙන බැටරියෙන්ම තමා පවර් සප්ලයි කරන්න ඔ්නි. . . ලීෆ් කියන්නේ Compact Size Hatch එකක් . . . 0 ලක්ෂරි ෆීචර්ස් . . .

    4. තාක්ෂනය සහ සිද්ධාන්තය කියන්නේ දෙකක් . . . Prius එකයි Insight එකයි එකම සිද්ධාන්තය, එ් කියන්නේ Gasoline- Electric Hybrid Vehicle කියන සිද්ධාන්තය මත පදනම්ව තිබ්බට තාක්ෂණයන් දෙකක් තියෙන්නේ . . . නොදන්න එකාට පේන්නේ දෙකම එකයි වගේ . . .

    5. මචන්, ලංකාවේ බහුතරය ලීෆ් එක හැබැහින් දකින්නත් කලින් නැගලා, ලංකාවේ පාරවල් වල පැදලා, හයි වේ එකේ බැටරි බැහැලා නැවතිලා කැරියර් වල පටවන් අාපු එකෙක් මම . . . ලංකාවේ බ්‍රාන්ච් 7ක් තියෙන, එක ෂිප්මන්ට් එකකදි ලීෆ් විතරක්ම 30ක් 40ක් ගෙන්නන, එ් අැරුනම HEV,BEV,PHEV අැතුලුව Benz, BMW, Land Rover,Lexus, එ්ත් එක්කම Heavy duty වාහන පවා ගෙන්නන ගෘප් එකක එකම ඉන්ටර්නල් වර්ක්ෂොප් එකේ Senior Service Advisor විදියට තමා මං ජොබ කරන්නේ . . . මං උදේ 8.30 ඉඳන් හවස 5 වෙනකල් කරන්නේ ඔය වාහන හදන, කඩන, ගලවන, ටෙස්ට් රන් යන එක . . . දන්නෝ දනිති. . . එ් නිසා පාවිච්චි කරන බහුතර උන්ට වඩා මම ඔය වාහනේ ටෙක්නොලජිය ගැන දන්නවා . . . මොකද ඔ්ක ගලවලාත් බලලා තියෙන නිසා . . . පොර ටෝක් එකක් නෙමෙයි හොඳේ . . . අැත්ත තත්වය කිව්වේ . . .

    මට හැලිබොරේන්ජ් දාපු පොලිඩෝල් භාගයක් දීපන් හසන්ත බීලා මැරෙන්න......:eek::eek::eek::eek::eek::eek::eek:

    nukeit.jpg

    nuke.jpg

    tumblr_liy86jXasw1qdsmoho1_500.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට නම් කන්න ඕන උනාම කබරයත් තලගොයෙක් කර ගන්නව නේ බං.
    බං ඕනම හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් වාහනයක KERS තියෙනවා. ඒක තමා අපි ඔය රිජෙනරේශන් කියන්නේ.
    හයිබ්‍රිඩ් වලට ඔනේ ඉකොනොමි තමයි. ඒ වගේම වාහනේ අෆෝඩබල් වෙන්නෝන. ඉතිං, එකම තාක්ෂණය තියෙන ( පාවිච්චි කරන්නේ අවශ්‍යතා දෙකකට ) වාහන දෙකක හයිබ්‍රිඩ් තාක්ෂණය පැත්තෙන් අරක හොඳ නෑ මේක සිරා කියන උඹෙ භාෂාව තේරෙන්නේ නෑ බං

    ටෙස්ලා, ලීෆ් ගත්තත් එච්චරයි... තාක්ෂණය එකයි ( ෆීචර්ස් නෙමේ ). කි.වො. 1ට දුවන්න පුළුවන් දුර දෙකේම එකයි ( ටෙස්ලා එකේ පොඩ්ඩක් අඩුයි ) . වැඩි දුර දුවන්නේ බැටරිය ලොකු නිසා. නැතුව තාක්ෂණය සිරා නිසා නෙමේ බං. ටෙස්ලා P85D එකේ මෝටර් හෝස් පවර් එක 691 ක්. උඹේ 160 HP, F1 ටෙක්නොලොජිය දාපන් බල්ලට ( මම කියන්නේ KERS and EV පැත්තෙන් ). දැං ටෙස්ලා එක යන්නේ කෝටි 15කට විස්සකට ද බං.

    මචං උඹ වාහන එන්ජින් ගැන එක්ස්පර්ට් කෙනෙක් කියල පේනවා. මේ වැඩකට නැති තර්ක දාලා ඒ දැනුම හෑල්ලු කර ගන්න එපා බං.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබේ පූර්න ලමාවිය සංවර්දනේ වෙලා මදි බන්... ආයේ එක වසරේ ඉදන් සිරියාවතී කන්‍යාරාමයට යවන්න වෙනවා:yes::yes::yes::yes::yes:

    මේ වගේ දැනුම තියෙන උන් එක්ක තර්ක කලාට කව්රු හරි එකෙක් කාබයිට් ලාම්පුවකින් දුනු කොලයක් රත්කරලා මගේ පුකට තියපන්කෝ:sorry::sorry::sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes:
    රත්තරං;19080476 said:

    "වැඩි දුර දුවන්නේ බැටරිය ලොකු නිසා. නැතුව තාක්ෂණය සිරා නිසා නෙමේ බං."

    මේ කියන කතාව වැරදියිද බන්? මොනවා වුනත් උඹලා වාද කරන දේවල් වලින් වාහන ගැන දන්නේ නැති අපි වගේ එවුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මචන්. :yes:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes:

    [SIZE=]"වැඩි දුර දුවන්නේ බැටරිය ලොකු නිසා. නැතුව තාක්ෂණය සිරා නිසා නෙමේ බං."

    මේ කියන කතාව වැරදියිද බන්? මොනවා වුනත් උඹලා වාද කරන දේවල් වලින් වාහන ගැන දන්නේ නැති අපි වගේ එවුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මචන්. :yes:

    [/SIZE]

    සරලම උදාහරනයක් දෙන්නම්....

    ත්‍රී වීල් දෙකක් බැටරියෙන් දුවන්න හදනවා...

    එකක් X බැටරි ප්‍රමානයක් තියෙනවා
    අනිකේ 100000000000X බැටරි ප්‍රමානයක් තියෙනවා
    එකම මෝටරේ

    දෙවෙනි එක වැඩියෙන් දුවයිද? නෑ..වැඩිම උනොත් කඩන් වැටෙයි:lol::lol: මචන් වාහන සම්භන්ද ඕනේම සාදක අගයන් දෙකක් විචලනය වෙද්දී ඒ දෙකේ උපරිම එෆිශන්සියක් ගන්න තැනක් තියෙනවා. එතන බැරියර් එකක් තියෙනවා. ඒක අසීමිතව කඩාගෙන ගියා කියලා හරියන්නේ නෑ

    උදාහරන 2

    1300 cc ටොයොටා කොරොල්ලා එකට වඩා 1500cc එක තෙල් කරනවා... 1800cc එක 1500cc එකට වඩා තෙල් කරන්නේ නෑ. පවර් ටු වෙයිට් රේශියෝ එක ගානට සෙට් වෙන්නේ කොරොල්ලා එකේ 1500cc එකට.. ඔන්න ඔතන නැවතිලයි දැන් අනික් සාදක මගින්.. ටෙක්නොලොජිය පාවිච්චි කරලා දියුනු කරන්න ඕනේ වාහනේ..

    "හුදෙක්" බැටරි කෑලි අමුනලා දුර වැඩි කරන්න බෑ

    (මම මේ කියපු දේ සර්පයා නැට්ටෙන් ඇල්ල්ලුවා වගේ මෝඩ විදිහට සමහරු තේරුම් නොගත්වා)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන මගුලක්ද යකෝ මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන්නේ... බලන්න ආවහම ඔලුව විකාර වුනානේ.... :angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19080638 said:
    සරලම උදාහරනයක් දෙන්නම්....

    ත්‍රී වීල් දෙකක් බැටරියෙන් දුවන්න හදනවා...

    එකක් X බැටරි ප්‍රමානයක් තියෙනවා
    අනිකේ 100000000000X බැටරි ප්‍රමානයක් තියෙනවා
    එකම මෝටරේ

    දෙවෙනි එක වැඩියෙන් දුවයිද? නෑ..වැඩිම උනොත් කඩන් වැටෙයි:lol::lol: මචන් වාහන සම්භන්ද ඕනේම සාදක අගයන් දෙකක් විචලනය වෙද්දී ඒ දෙකේ උපරිම එෆිශන්සියක් ගන්න තැනක් තියෙනවා. එතන බැරියර් එකක් තියෙනවා. ඒක අසීමිතව කඩාගෙන ගියා කියලා හරියන්නේ නෑ

    උදාහරන 2

    1300 cc ටොයොටා කොරොල්ලා එකට වඩා 1500cc එක තෙල් කරනවා... 1800cc එක 1500cc එකට වඩා තෙල් කරන්නේ නෑ. පවර් ටු වෙයිට් රේශියෝ එක ගානට සෙට් වෙන්නේ කොරොල්ලා එකේ 1500cc එකට.. ඔන්න ඔතන නැවතිලයි දැන් අනික් සාදක මගින්.. ටෙක්නොලොජිය පාවිච්චි කරලා දියුනු කරන්න ඕනේ වාහනේ..

    "හුදෙක්" බැටරි කෑලි අමුනලා දුර වැඩි කරන්න බෑ

    (මම මේ කියපු දේ සර්පයා නැට්ටෙන් ඇල්ල්ලුවා වගේ මෝඩ විදිහට සමහරු තේරුම් නොගත්වා)

    උඹ කියන එක තේරුණා මචන්. උපරිම කාර්යක්ෂමතා ලක්ෂය දක්වා විතරයි දියුණු කරන්න පුළුවන් කියන එක නේද උඹ කියන්නේ? Tesla එකේ battery එකත් තියෙන්නේ ඔය සීමාව තුල වෙන්න බැරිද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1. ඔව්, ඔ්නෙම HEV, PHEV, BEV වාහනේක ERS තියෙනවා.
    2. කලින් කිව්වා වගේ Same Theory, Different Technologies. එ් නිසයි ලීෆ් කාර් එකම ගන්න ගානට වත් F1 KERS unit එකක් විතරක් වත් ගන්න බැරි . . .
    3. 1 KWh එකට දුවන්න පුලුවන් දුර ප්‍රමාණය සංසන්ධනය කරන්නේ කොහොමද? Tesla එක 691Hp, Leaf එක 110Hp . . . Tesla එක 1960kg, Leaf එක 1493Kg . . . Leaf එක Full Size Luxury Sedan එකක් . . . වාහනයක් Luxury කැටගරියට වැටෙන්නේ කොහොමද කියලා දන්නවා අැතිනේ . . . එ් තියෙන Options and Features ක්‍රියාත්මක කරන්නත් ඔය තියෙන බැටරියෙන්ම තමා පවර් සප්ලයි කරන්න ඔ්නි. . . ලීෆ් කියන්නේ Compact Size Hatch එකක් . . . 0 ලක්ෂරි ෆීචර්ස් . . .

    4. තාක්ෂනය සහ සිද්ධාන්තය කියන්නේ දෙකක් . . . Prius එකයි Insight එකයි එකම සිද්ධාන්තය, එ් කියන්නේ Gasoline- Electric Hybrid Vehicle කියන සිද්ධාන්තය මත පදනම්ව තිබ්බට තාක්ෂණයන් දෙකක් තියෙන්නේ . . . නොදන්න එකාට පේන්නේ දෙකම එකයි වගේ . . .

    5. මචන්, ලංකාවේ බහුතරය ලීෆ් එක හැබැහින් දකින්නත් කලින් නැගලා, ලංකාවේ පාරවල් වල පැදලා, හයි වේ එකේ බැටරි බැහැලා නැවතිලා කැරියර් වල පටවන් අාපු එකෙක් මම . . . ලංකාවේ බ්‍රාන්ච් 7ක් තියෙන, එක ෂිප්මන්ට් එකකදි ලීෆ් විතරක්ම 30ක් 40ක් ගෙන්නන, එ් අැරුනම HEV,BEV,PHEV අැතුලුව Benz, BMW, Land Rover,Lexus, එ්ත් එක්කම Heavy duty වාහන පවා ගෙන්නන ගෘප් එකක එකම ඉන්ටර්නල් වර්ක්ෂොප් එකේ Senior Service Advisor විදියට තමා මං ජොබ කරන්නේ . . . මං උදේ 8.30 ඉඳන් හවස 5 වෙනකල් කරන්නේ ඔය වාහන හදන, කඩන, ගලවන, ටෙස්ට් රන් යන එක . . . දන්නෝ දනිති. . . එ් නිසා පාවිච්චි කරන බහුතර උන්ට වඩා මම ඔය වාහනේ ටෙක්නොලජිය ගැන දන්නවා . . . මොකද ඔ්ක ගලවලාත් බලලා තියෙන නිසා . . . පොර ටෝක් එකක් නෙමෙයි හොඳේ . . . අැත්ත තත්වය කිව්වේ . . .

    :yes::cool:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    හෝව් හෝව් පුතා කලබල වෙන්න කාරි නෑ. තව ටිකක් වෙලා ගියොත් උඹේ සීවී එකත් මේකෙ දායි.

    ලීෆ් එක ගන්න එකාට 100කිමී පර් චාර්ජ් ඇතිනම් මොකද්ද බන් තියෙන ප්‍රශ්ණේ?? ඔය වාහන උඹල කියන තරම මාකට් අඩු වෙලා නෑ කියල දැන් පෙන්නල ඉවරයි නෙ.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    leaf

    කොට්ටෝරුවා කාර් එකෙන් කාර් එකට කොට කොට ගිහිල්ලා leaf එකේ හොට පටලගත්තා
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    රත්තරං;19080476 said:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උබේ පූර්න ලමාවිය සංවර්දනේ වෙලා මදි බන්... ආයේ එක වසරේ ඉදන් සිරියාවතී කන්‍යාරාමයට යවන්න වෙනවා:yes::yes::yes::yes::yes:

    මේ වගේ දැනුම තියෙන උන් එක්ක තර්ක කලාට කව්රු හරි එකෙක් කාබයිට් ලාම්පුවකින් දුනු කොලයක් රත්කරලා මගේ පුකට තියපන්කෝ:sorry::sorry::sorry::sorry:

    මචං මගේ ලමාවිය සංවර්ධනය ගැන උඹ දන්න ලබ්බක් නෑ බං. උඹට වාහන ලොකු උනාට මට ඊට වඩා දෙවල් තියෙනවා. මට පේන්නේ උඹේ වයසත් එක්ක මොලේ කොහොමත් සංවර්ධනය වෙලා නෑ කියලා. ලොකු රතු අකුරෙන් පෙන්නපු හැම දෙයක්ම 100% ඇත්ත. උඹට ඒක තේරෙන්නේ නැත්නම් ඒක උඹේ ප්‍රශ්ණයක්

    :yes:

    "වැඩි දුර දුවන්නේ බැටරිය ලොකු නිසා. නැතුව තාක්ෂණය සිරා නිසා නෙමේ බං."

    මේ කියන කතාව වැරදියිද බන්? මොනවා වුනත් උඹලා වාද කරන දේවල් වලින් වාහන ගැන දන්නේ නැති අපි වගේ එවුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මචන්. :yes:

    ඒ කතාව හරියටම හරි මචං. බොහොම සරල දෙයක්. ලීෆ් එකේ බැටරිය 24KWh එක නිසා ඒකට දුවන්න පුළුවන් දුර කි.මි. 140-180 වෙනවා.
    ටෙස්ලා එකේ බැටරිය 84KWh ඉතිං දුවන්න පුළුවන් දුර වැඩියි.
    ඔය බැටරි දෙක චාජ් කරන්න යන වෙලාව පවා සෑහෙන්න වෙනස්. 230V ,15A වලින් ලීෆ් එක චාජ් කරන්න පැය 6ක් විතර යනවා. ඒ විදියටම ටෙස්ලා එක චාජ් කරන්න පැය 30ක් විතර යනවා.
    බැටරි කැපෑසිටි එක වැඩි නම් ( මෝටර් එකේ කාර්යක්ෂමතාවය වාහන දෙකේම සමානයි. ක්ෂමතාවය තමා ටෙස්ලා එකේ වැඩි ) දුවන්න පුළුවන් දුර වැඩි. බොහොම සරලයි. අපේ රත්තරං මහත්තයට ඒ තරම් සරල දෙයක් වත් තේරෙන්නේ නැත්තේ මොලේ පරණ වාහන එලවලාම මල කාලා වෙන්නැති.

    රත්තරං;19080638 said:
    සරලම උදාහරනයක් දෙන්නම්....

    ත්‍රී වීල් දෙකක් බැටරියෙන් දුවන්න හදනවා...

    එකක් X බැටරි ප්‍රමානයක් තියෙනවා
    අනිකේ 100000000000X බැටරි ප්‍රමානයක් තියෙනවා
    එකම මෝටරේ

    දෙවෙනි එක වැඩියෙන් දුවයිද? නෑ..වැඩිම උනොත් කඩන් වැටෙයි:lol::lol: මචන් වාහන සම්භන්ද ඕනේම සාදක අගයන් දෙකක් විචලනය වෙද්දී ඒ දෙකේ උපරිම එෆිශන්සියක් ගන්න තැනක් තියෙනවා. එතන බැරියර් එකක් තියෙනවා. ඒක අසීමිතව කඩාගෙන ගියා කියලා හරියන්නේ නෑ

    උදාහරන 2

    1300 cc ටොයොටා කොරොල්ලා එකට වඩා 1500cc එක තෙල් කරනවා... 1800cc එක 1500cc එකට වඩා තෙල් කරන්නේ නෑ. පවර් ටු වෙයිට් රේශියෝ එක ගානට සෙට් වෙන්නේ කොරොල්ලා එකේ 1500cc එකට.. ඔන්න ඔතන නැවතිලයි දැන් අනික් සාදක මගින්.. ටෙක්නොලොජිය පාවිච්චි කරලා දියුනු කරන්න ඕනේ වාහනේ..

    "හුදෙක්" බැටරි කෑලි අමුනලා දුර වැඩි කරන්න බෑ

    (මම මේ කියපු දේ සර්පයා නැට්ටෙන් ඇල්ල්ලුවා වගේ මෝඩ විදිහට සමහරු තේරුම් නොගත්වා)

    පලවෙනි උදාහරණයේ දෙවනි වාහනය වැඩි දුරක් යනවා. ඒකට කියන්නේ ෆිසික්ස් කියලා. බොහොම සරල ෆිසික්ස්. මොකක් වත් කඩා වැටෙන්නේ නෑ. මෙතන බැරියර් එක තියෙන්නේ 1KWh වලින් දුවන්න පුළුවන් දුර, මෝටර් එකේ එෆිෂන්සි එක, වැදගත්ම දේ අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි කැපෑසිටි එකක් ස්ටෝර් කරන්න පුළුවන් බැටරියක් හදන එක වගේ දෙවල්.

    පවර් ටු රේශියෝ කියන එක මගින් වෙනස් වෙනවා තරමක් දුරට. ලීෆ් එක හදලා තියෙන්නේ ඒකේ බර අනුව කාර්යක්ෂමතාව උපරිම වෙන විදියට. වාහනේ හැඩය පවා ඇවිත් තියෙන්නේ ඒ අනුව. ඒ නිසා තමා ZE0 දියුණු වෙලා AZE0 ආවේ. වාහනේ තවත් Aero Dynamic කරලා තමා AZE0 Aero Style එක ආවේ.
    ටෙස්ලා එකේ කාර්යක්ෂමතාවට වඩා හිතලා තියෙන්නේ පර්ෆෝමන්ස්. ඒකයි ලොකු මොටරයක් සහ ලොකු බැටරියක් තියෙන්නේ. ඒ වගේම ඒක සෙඩාන් එකක් විදියට විශාලව හදපු වාහනයක්.
    Naturally Aero Dynamic වැඩිම වෙන්නේ මොන හැඩයේද කියලා විද්‍යාව ඉගෙන ගත්ත අය දන්නවා ඇති.

    අන්තිම කාරණේ, ඔය බැටරි දෙකම හදලා තියෙන්නේ පොඩි බැටරි මොඩියුල් අමුනලා තමයි. ලීෆ් එකේ බැටරි සෙල්ස් 96ක් තියෙනවා. ඒවා වෙන වෙනම මොනිටර් වෙනවා වගේම මාරු කරන්නත් පුළුවන්. ටෙස්ලා එකෙන් එහෙමයි.

    මම කතා කරන්නේ පදනමක් ඇතුව මචං. නික්න් ආවට ගියාට වචන විසි කරන්නේ නෑ, උඹ වගේ. උත්තර දෙනවා නම් කුණුහරුප කියන්නේ නැතුව කතා කරපන්.
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    1300cc එක 1500cc එක තරන් තෙල් නොකරන්න තව හේතුවක් තියෙනවා. . .
    ලංකාවේ තියෙන රෝඩ් කන්ඩිෂන්ස් එක්ක 1300cc එකට සිද්ධ වෙනවා එයාගේ පවර්, ටෝක් කර්ව් එක්ක වැඩි වෙලාවක් Maximum Performance තත්වයේ වැඩ කරන්න . . . එතනදි තෙල් කිරිල්ල සෙත්තපොච්චි . . . 1500cc එක ගත්තම එ්කේ ටෝක් රේන්ජ් එක අනුව එ් එන්ජිමට පුලුවන් මෙහේ තියෙන රෝඩ් කන්ඩිෂන් එක්ක Maximum Efficiency රේන්ජ් එකේ එල්ලිලා ඉන්න . . . එ් නිසා 1300cc එකට සාපේක්ෂව තෙල් කරනවා . . .
     
    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8
    0
    හෝව් හෝව් පුතා කලබල වෙන්න කාරි නෑ. තව ටිකක් වෙලා ගියොත් උඹේ සීවී එකත් මේකෙ දායි.

    ලීෆ් එක ගන්න එකාට 100කිමී පර් චාර්ජ් ඇතිනම් මොකද්ද බන් තියෙන ප්‍රශ්ණේ?? ඔය වාහන උඹල කියන තරම මාකට් අඩු වෙලා නෑ කියල දැන් පෙන්නල ඉවරයි නෙ.

    කොහෙද එහෙම පෙන්නුවේ, මම අපහු බැලුව කිසිම තැනක එහම සදහනක් නැහැ. හැම දෙකින්ම අපිට නම් පෙන්නේ අනාගතේදී උපරිම කෙල වීමක් සුවර් කියල වගේ තමයි.

    මොකද ඔයා ගොඩක් price ගැන කතා කරලා තියෙන හැම එකටම අනික් අය උත්තර දීල තියෙනවා පැහැදිලිව. අනික මම දැකපු දෙයක් තමයි price and value කියන එක නම් පටලාගෙන කියල.

    උදා: වතුර ලීටරයක් මෙහෙදී value එකට වැඩිය ගොඩක් වටිනවා කන්තරෙකදී value එක. හැබැයි බෝතලේ හදන්න ගිය production price එකේ වෙනසක් නැහැ.

    ඔන්න ඕකම තමයි මට තේරෙන හැටියට් වෙන්නේ electric වාහන වලටත්. කාර් එකක් හැටියට දුර යන්න බැරි නම්, charge කරන්න පැය ගානක් යනවනම්, කාලයත් සමග battery performance අඩු වෙනවනම් - කාර් එකක් හැටියට value එක පට්ටම අඩුයි. ඉතින් එහෙම දෙක මාකට් එක කඩා වැටෙන එක නවත්තන්න බැහැ නේද?

    අවංකවම මට නම් ලොකු දැනුමක් නැහැ මේකේ ඉන්න සමහරුන්ට වගේ, අපි මේවා බලන්නේ ඉගෙන ගන්න. Thanks මෙච්චර දේවල් බෙදා ගත්තට හැමෝටම.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මට පොප්කෝන් කාල ඇතිවෙලා වෙන මොනවත් නැද්ද?
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    ඔහොම යං, ඔහොම යං. උඹලා කොහොම ඇරගත්තත් කමක් නෑ. වැදගත් කරුණු, තර්ක එක්ක ත්‍රෙඩ් එක දිගටම අල්ලගෙන පලයල්ලා. අපි වගේ නොදන්න එවුන්ට හේතුත් එක්කම වැදගත් දේවල් දැනකියා ගන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ කියන එක තේරුණා මචන්. උපරිම කාර්යක්ෂමතා ලක්ෂය දක්වා විතරයි දියුණු කරන්න පුළුවන් කියන එක නේද උඹ කියන්නේ? Tesla එකේ battery එකත් තියෙන්නේ ඔය සීමාව තුල වෙන්න බැරිද?

    උපරිම කාර්යක්ශමතා ලක්ශය තාක්ශනය මත වෙනස් කල හැකියි නේද?:cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මට පේන්නේ උඹේ වයසත් එක්ක මොලේ කොහොමත් සංවර්ධනය වෙලා නෑ කියලා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචං මගේ ලමාවිය සංවර්ධනය ගැන උඹ දන්න ලබ්බක් නෑ බං. උඹට වාහන ලොකු උනාට මට ඊට වඩා දෙවල් තියෙනවා. මට පේන්නේ උඹේ වයසත් එක්ක මොලේ කොහොමත් සංවර්ධනය වෙලා නෑ කියලා. ලොකු රතු අකුරෙන් පෙන්නපු හැම දෙයක්ම 100% ඇත්ත. උඹට ඒක තේරෙන්නේ නැත්නම් ඒක උඹේ ප්‍රශ්ණයක්

    ඒ කතාව හරියටම හරි මචං. බොහොම සරල දෙයක්. ලීෆ් එකේ බැටරිය 24KWh එක නිසා ඒකට දුවන්න පුළුවන් දුර කි.මි. 140-180 වෙනවා.
    ටෙස්ලා එකේ බැටරිය 84KWh ඉතිං දුවන්න පුළුවන් දුර වැඩියි.
    ඔය බැටරි දෙක චාජ් කරන්න යන වෙලාව පවා සෑහෙන්න වෙනස්. 230V ,15A වලින් ලීෆ් එක චාජ් කරන්න පැය 6ක් විතර යනවා. ඒ විදියටම ටෙස්ලා එක චාජ් කරන්න පැය 30ක් විතර යනවා.
    බැටරි කැපෑසිටි එක වැඩි නම් ( මෝටර් එකේ කාර්යක්ෂමතාවය වාහන දෙකේම සමානයි. ක්ෂමතාවය තමා ටෙස්ලා එකේ වැඩි ) දුවන්න පුළුවන් දුර වැඩි. බොහොම සරලයි. අපේ රත්තරං මහත්තයට ඒ තරම් සරල දෙයක් වත් තේරෙන්නේ නැත්තේ මොලේ පරණ වාහන එලවලාම මල කාලා වෙන්නැති.

    පලවෙනි උදාහරණයේ දෙවනි වාහනය වැඩි දුරක් යනවා. ඒකට කියන්නේ ෆිසික්ස් කියලා. බොහොම සරල ෆිසික්ස්. මොකක් වත් කඩා වැටෙන්නේ නෑ. මෙතන බැරියර් එක තියෙන්නේ 1KWh වලින් දුවන්න පුළුවන් දුර, මෝටර් එකේ එෆිෂන්සි එක, වැදගත්ම දේ අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි කැපෑසිටි එකක් ස්ටෝර් කරන්න පුළුවන් බැටරියක් හදන එක වගේ දෙවල්.

    පවර් ටු රේශියෝ කියන එක මගින් වෙනස් වෙනවා තරමක් දුරට. ලීෆ් එක හදලා තියෙන්නේ ඒකේ බර අනුව කාර්යක්ෂමතාව උපරිම වෙන විදියට. වාහනේ හැඩය පවා ඇවිත් තියෙන්නේ ඒ අනුව. ඒ නිසා තමා ZE0 දියුණු වෙලා AZE0 ආවේ. වාහනේ තවත් Aero Dynamic කරලා තමා AZE0 Aero Style එක ආවේ.
    ටෙස්ලා එකේ කාර්යක්ෂමතාවට වඩා හිතලා තියෙන්නේ පර්ෆෝමන්ස්. ඒකයි ලොකු මොටරයක් සහ ලොකු බැටරියක් තියෙන්නේ. ඒ වගේම ඒක සෙඩාන් එකක් විදියට විශාලව හදපු වාහනයක්.
    Naturally Aero Dynamic වැඩිම වෙන්නේ මොන හැඩයේද කියලා විද්‍යාව ඉගෙන ගත්ත අය දන්නවා ඇති.

    අන්තිම කාරණේ, ඔය බැටරි දෙකම හදලා තියෙන්නේ පොඩි බැටරි මොඩියුල් අමුනලා තමයි. ලීෆ් එකේ බැටරි සෙල්ස් 96ක් තියෙනවා. ඒවා වෙන වෙනම මොනිටර් වෙනවා වගේම මාරු කරන්නත් පුළුවන්. ටෙස්ලා එකෙන් එහෙමයි.

    මම කතා කරන්නේ පදනමක් ඇතුව මචං. නික්න් ආවට ගියාට වචන විසි කරන්නේ නෑ, උඹ වගේ. උත්තර දෙනවා නම් කුණුහරුප කියන්නේ නැතුව කතා කරපන්.

    "හුදෙක්" බැටරි කෑලි අමුනලා දුර වැඩි කරන්න බෑ

    රතුපාට කරලා පැහැදිලිව "හුදෙක්" කියලත් දාලා තේරිච්ච නැති හැටියක් අප්පා:lol::lol:

    එහෙව් එකේ මගේශයා කියපු එක තබේකට තේරෙයිද??

    මනුස්සයෝ... බැටරි කෑල්ල මෝටරේට වයර් දෙකකින් හයිකරලා ස්විච් එකක් දාලා තිබ්බනම් බැටරිය පවර් එක වැඩි එක වැඩි දුරක් යනවා... ඔය බැටරියයි මෝටරෙත් අතරේ තව ඊට එහා ගිය "තාක්ශනයක්" තියෙනවා. අන්න ඒක ටෙස්ලා එකෙයි ලීෆ් එකෙයි වෙනස්.. ටෙස්ලා එකයි ලීෆ් එකයි "හුදෙක්" බැටරි පවර් එකෙන් මනිනවනම් ඒක පට්ට ගොන් කමක් සරලවම කිව්වා... ශුවර් මේකත් තේරෙන්නේ නෑ:P:P:P