නිසාන් ලීෆ්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha

    මචං මගේ ලමාවිය සංවර්ධනය ගැන උඹ දන්න ලබ්බක් නෑ බං. උඹට වාහන ලොකු උනාට මට ඊට වඩා දෙවල් තියෙනවා. මට පේන්නේ උඹේ වයසත් එක්ක මොලේ කොහොමත් සංවර්ධනය වෙලා නෑ කියලා. ලොකු රතු අකුරෙන් පෙන්නපු හැම දෙයක්ම 100% ඇත්ත. උඹට ඒක තේරෙන්නේ නැත්නම් ඒක උඹේ ප්‍රශ්ණයක්

    ඒ කතාව හරියටම හරි මචං. බොහොම සරල දෙයක්. ලීෆ් එකේ බැටරිය 24KWh එක නිසා ඒකට දුවන්න පුළුවන් දුර කි.මි. 140-180 වෙනවා.
    ටෙස්ලා එකේ බැටරිය 84KWh ඉතිං දුවන්න පුළුවන් දුර වැඩියි.
    ඔය බැටරි දෙක චාජ් කරන්න යන වෙලාව පවා සෑහෙන්න වෙනස්. 230V ,15A වලින් ලීෆ් එක චාජ් කරන්න පැය 6ක් විතර යනවා. ඒ විදියටම ටෙස්ලා එක චාජ් කරන්න පැය 30ක් විතර යනවා.
    බැටරි කැපෑසිටි එක වැඩි නම් ( මෝටර් එකේ කාර්යක්ෂමතාවය වාහන දෙකේම සමානයි. ක්ෂමතාවය තමා ටෙස්ලා එකේ වැඩි ) දුවන්න පුළුවන් දුර වැඩි. බොහොම සරලයි. අපේ රත්තරං මහත්තයට ඒ තරම් සරල දෙයක් වත් තේරෙන්නේ නැත්තේ මොලේ පරණ වාහන එලවලාම මල කාලා වෙන්නැති.

    පලවෙනි උදාහරණයේ දෙවනි වාහනය වැඩි දුරක් යනවා. ඒකට කියන්නේ ෆිසික්ස් කියලා. බොහොම සරල ෆිසික්ස්. මොකක් වත් කඩා වැටෙන්නේ නෑ. මෙතන බැරියර් එක තියෙන්නේ 1KWh වලින් දුවන්න පුළුවන් දුර, මෝටර් එකේ එෆිෂන්සි එක, වැදගත්ම දේ අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි කැපෑසිටි එකක් ස්ටෝර් කරන්න පුළුවන් බැටරියක් හදන එක වගේ දෙවල්.

    පවර් ටු රේශියෝ කියන එක මගින් වෙනස් වෙනවා තරමක් දුරට. ලීෆ් එක හදලා තියෙන්නේ ඒකේ බර අනුව කාර්යක්ෂමතාව උපරිම වෙන විදියට. වාහනේ හැඩය පවා ඇවිත් තියෙන්නේ ඒ අනුව. ඒ නිසා තමා ZE0 දියුණු වෙලා AZE0 ආවේ. වාහනේ තවත් Aero Dynamic කරලා තමා AZE0 Aero Style එක ආවේ.
    ටෙස්ලා එකේ කාර්යක්ෂමතාවට වඩා හිතලා තියෙන්නේ පර්ෆෝමන්ස්. ඒකයි ලොකු මොටරයක් සහ ලොකු බැටරියක් තියෙන්නේ. ඒ වගේම ඒක සෙඩාන් එකක් විදියට විශාලව හදපු වාහනයක්.
    Naturally Aero Dynamic වැඩිම වෙන්නේ මොන හැඩයේද කියලා විද්‍යාව ඉගෙන ගත්ත අය දන්නවා ඇති.

    අන්තිම කාරණේ, ඔය බැටරි දෙකම හදලා තියෙන්නේ පොඩි බැටරි මොඩියුල් අමුනලා තමයි. ලීෆ් එකේ බැටරි සෙල්ස් 96ක් තියෙනවා. ඒවා වෙන වෙනම මොනිටර් වෙනවා වගේම මාරු කරන්නත් පුළුවන්. ටෙස්ලා එකෙන් එහෙමයි.

    මම කතා කරන්නේ පදනමක් ඇතුව මචං. නික්න් ආවට ගියාට වචන විසි කරන්නේ නෑ, උඹ වගේ. උත්තර දෙනවා නම් කුණුහරුප කියන්නේ නැතුව කතා කරපන්.
    මචන් මන් දැක්ක එක අනාතයෙක් කියල තිබ්බ සැම්සුන්ග් S සීරීස් එකේ ඔක්කොම ෆෝන් පාවිච්චි කලා කියල. අනේ ඌ ඇත්තටම එහෙම කලා නම් උබ කියන එක යන්තම් වත් තේරුම් ගන්න තිබ්බ. :lol::lol: මොකද දැන් මේ අපි පෝන් දෙකක් පාවිච්චි කරල බැට්‍රරි එක 1440mAh ඉදන් 1810mAh වෙනකොට තියෙන වෙනස හොදට අත්විදිනව. ඇත්තටම කලින්ට වඩා දැන් බැට්‍රියෙන් වැඩ ගන්න පුලුවන්.

    හැබැයි උබ කියන චාජින් ටයිම් එක නම් එහෙම දැනිල නෑ. ඒක එහෙම වැඩි වෙන්න පුලුවන්ද? සමහරවිට ෆෝන් බැට්‍රියට ඕනෙ තරම් කරන්ට් එක සප්ලයි එකෙන් දෙන නිසා බැට්‍රි දෙකම කැපසිටි වෙනස් උනත් චාර්ජ් වෙන්න යන කාලය එක ඇති. :D

    ඔතන කැපසිටිය 24KWh ඉදන් 84KWh වෙනස් වෙනකොට අපේ 230v 15A වලින් උපරිම යන නිසාද ඔය තරම් චාජින් ටයිම් එක වැඩි වෙන්නෙ?? මේක පොඩ්ඩක් කියන්න. එතකොට එහෙම බැලුවාම හරි පවර් චාජින් සෙන්ටර් වලින් වාහන දෙකම එකම කාලයකින් චර්ජ් කරන තැනට ගේන්න පුලුවන් නේද? :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සතුරාගේ සතුරා මිතුරාය

    ඉහින්න ලැබිච්ච වෙලේ හම්බයොත් එක්ක ලිං ඉස්ස උන් ගැන කුමන කතාද
    :lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හෝව් හෝව් පුතා කලබල වෙන්න කාරි නෑ. තව ටිකක් වෙලා ගියොත් උඹේ සීවී එකත් මේකෙ දායි.

    ලීෆ් එක ගන්න එකාට 100කිමී පර් චාර්ජ් ඇතිනම් මොකද්ද බන් තියෙන ප්‍රශ්ණේ?? ඔය වාහන උඹල කියන තරම මාකට් අඩු වෙලා නෑ කියල දැන් පෙන්නල ඉවරයි නෙ.

    CV දාන්න දෙයක් නෑ පුතේ . . . දැම්මා කියලා උඹ මට ජොබ් එකක් දෙන්නද . . .

    එහෙම කිව්වේ උඹ ඔය පිටින් දකින, පාවිච්චි කරන ලීෆ් එක මම පතුරු ගහලා, අභන්තරේ පවා දැකලා. තියෙනවා කියන එක කියන්න . . . දවසට පාට පාට ලීෆ් 7, 8ක් පැදලත් බලනවා කියලා කියන්න . . .

    ඔබතුමා ලීෆ් පාරිභෝගිකයෙක් . . . ඔබතුමා හිතනවා මේක තමා පට්ටම භාණ්ඩේ කියලා . . . ඔබතුමාට මේක පට්ට භාණ්ඩක් කියලා, මාකට් මෙහෙමයි කියලා විකුණන්නේ අපි. . . වාහනේ මොන ජරාවක් උනත් කරන්න දෙයක් නෑ ඉල්ලුමට සැපයුම කියලා අපිත් ගෙනල්ලා දෙනවා . . . නැත්තන් බිස්නස් නෑනේ . . . හැබැයි මහත්තයෝ ඔබතුමාට වඩා ගොඩක් දුර පේනවා අපිට . . . අන්න එ් නිසයි HEV, BEV, PHEV විතරක් ගෙන්වන්නේ නැතුව අනිත් වාහනත් ගෙන්වන්නේ . . .

    අපිට අමාරුවක් නෑ ගන්න එකා මොන ලබ්බ ගත්තත් . . . කොහොම කරත් අපිට ප්‍රොෆිට් . . . එ්ත් ලෝන් ගහලා, ණය වෙලා වාහනයක් අරන් එකෙක් අනාත වෙනවා දැක්කම හිතට පොඩි අවුලක් දැනෙනවා . . . එ් නිසයි මෙහෙම හරි රිප්ලයි දාන්නේ . . . නැත්තන් උඹත් එක්ක කතා කරන එකේ තේරුමක් නැහැ කියන එක මම තේරුම් ගත්තේ පළවෙනි රිප්ලයි එකෙන්ම . . .

    මේ තමා ලාස්ට් රිප්ලයි එක . . . තව ලීෆ් එකක් ගන්න ඔ්නි නම් කියපන් . . . ස්ටාෆ් ඩිසිකවුන්ට් එක දාලා අරන් දෙන්නම් . . .

    එක්කො බෑ . . . දුවන කෝච්චි වලට පනින්න බෑ . . . අමුම අමු පෙට්‍රල් හරි ඩීසල් හරි එකක් ඔ්නි නම් කියපන් . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතන කතා උනේ 1kh කට දුවන්න පුලුවන් දුර tesla/ leaf දෙකට නියතයක් ලෙස සලකන්න බෑ කියන එක. මොකද ඒ දෙකේ පාවිච්චි වෙන තාක්ශනය වෙනස්.. ෆීචර්ස් වෙනස්.. ඔප්ශන් වෙනස්...කැටගරි දෙකක ගොනයි මීමයි වගේ වාහන දෙකක්.... එහෙම නැතුව එක බැට්‍රි කෑල්ලෙන් පත්තුවෙන බල්බ් එක පත්තු වෙන කාලෙට වඩා බැට්‍රි කෑලි දෙකක් සමාන්තර ගතව දැම්මහම පත්තු වෙන කාලයේ වෙනසක් නෑ කිව්වේ නෑ...:lol::lol::lol:

    ලිදක් ඉහින්න බලන් උන්න ගොබ්බයෙකුත් මැද්දෙන් පැනලා.. අර මොන්ටිසෝරි කෝස් එක කම්ප්ලීට් කරගන්න බැරි වෙච්ච එක පුදුමයක් නෑ:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    CV දාන්න දෙයක් නෑ පුතේ . . . දැම්මා කියලා උඹ මට ජොබ් එකක් දෙන්නද . . .

    එහෙම කිව්වේ උඹ ඔය පිටින් දකින, පාවිච්චි කරන ලීෆ් එක මම පතුරු ගහලා, අභන්තරේ පවා දැකලා. තියෙනවා කියන එක කියන්න . . . දවසට පාට පාට ලීෆ් 7, 8ක් පැදලත් බලනවා කියලා කියන්න . . .

    ඔබතුමා ලීෆ් පාරිභෝගිකයෙක් . . . ඔබතුමා හිතනවා මේක තමා පට්ටම භාණ්ඩේ කියලා . . . ඔබතුමාට මේක පට්ට භාණ්ඩක් කියලා, මාකට් මෙහෙමයි කියලා විකුණන්නේ අපි. . . වාහනේ මොන ජරාවක් උනත් කරන්න දෙයක් නෑ ඉල්ලුමට සැපයුම කියලා අපිත් ගෙනල්ලා දෙනවා . . . නැත්තන් බිස්නස් නෑනේ . . . හැබැයි මහත්තයෝ ඔබතුමාට වඩා ගොඩක් දුර පේනවා අපිට . . . අන්න එ් නිසයි HEV, BEV, PHEV විතරක් ගෙන්වන්නේ නැතුව අනිත් වාහනත් ගෙන්වන්නේ . . .

    අපිට අමාරුවක් නෑ ගන්න එකා මොන ලබ්බ ගත්තත් . . . කොහොම කරත් අපිට ප්‍රොෆිට් . . . එ්ත් ලෝන් ගහලා, ණය වෙලා වාහනයක් අරන් එකෙක් අනාත වෙනවා දැක්කම හිතට පොඩි අවුලක් දැනෙනවා . . . එ් නිසයි මෙහෙම හරි රිප්ලයි දාන්නේ . . . නැත්තන් උඹත් එක්ක කතා කරන එකේ තේරුමක් නැහැ කියන එක මම තේරුම් ගත්තේ පළවෙනි රිප්ලයි එකෙන්ම . . .

    මේ තමා ලාස්ට් රිප්ලයි එක . . . තව ලීෆ් එකක් ගන්න ඔ්නි නම් කියපන් . . . ස්ටාෆ් ඩිසිකවුන්ට් එක දාලා අරන් දෙන්නම් . . .

    එක්කො බෑ . . . දුවන කෝච්චි වලට පනින්න බෑ . . . අමුම අමු පෙට්‍රල් හරි ඩීසල් හරි එකක් ඔ්නි නම් කියපන් . . .

    මල්ලි... උබ කිව්ව මෙන්න මේ ටික තේරුනේ නෑ කියන්නේ එතනින් එහාට කතාකරලා වැඩක් නෑ මල්ලි. මේ මට්ටමට සරලව ඇස්පනාපිට පේන්න එලදෙනකට කලනය ඉගැන්නුවනම් එලදෙන උම්බෑවත් කියනවා පාඩම ඉවර උනාම:(:(

    1. ඔව්, ඔ්නෙම HEV, PHEV, BEV වාහනේක ERS තියෙනවා.
    2. කලින් කිව්වා වගේ Same Theory, Different Technologies. එ් නිසයි ලීෆ් කාර් එකම ගන්න ගානට වත් F1 KERS unit එකක් විතරක් වත් ගන්න බැරි . . .
    3. 1 KWh එකට දුවන්න පුලුවන් දුර ප්‍රමාණය සංසන්ධනය කරන්නේ කොහොමද? Tesla එක 691Hp, Leaf එක 110Hp . . . Tesla එක 1960kg, Leaf එක 1493Kg . . . tesla එක Full Size Luxury Sedan එකක් . . . වාහනයක් Luxury කැටගරියට වැටෙන්නේ කොහොමද කියලා දන්නවා අැතිනේ . . . එ් තියෙන Options and Features ක්‍රියාත්මක කරන්නත් ඔය තියෙන බැටරියෙන්ම තමා පවර් සප්ලයි කරන්න ඔ්නි. . . ලීෆ් කියන්නේ Compact Size Hatch එකක් . . . 0 ලක්ෂරි ෆීචර්ස් . . .

    4. තාක්ෂනය සහ සිද්ධාන්තය කියන්නේ දෙකක් . . . Prius එකයි Insight එකයි එකම සිද්ධාන්තය, එ් කියන්නේ Gasoline- Electric Hybrid Vehicle කියන සිද්ධාන්තය මත පදනම්ව තිබ්බට තාක්ෂණයන් දෙකක් තියෙන්නේ . . . නොදන්න එකාට පේන්නේ දෙකම එකයි වගේ . . .

    5. මචන්, ලංකාවේ බහුතරය ලීෆ් එක හැබැහින් දකින්නත් කලින් නැගලා, ලංකාවේ පාරවල් වල පැදලා, හයි වේ එකේ බැටරි බැහැලා නැවතිලා කැරියර් වල පටවන් අාපු එකෙක් මම . . . ලංකාවේ බ්‍රාන්ච් 7ක් තියෙන, එක ෂිප්මන්ට් එකකදි ලීෆ් විතරක්ම 30ක් 40ක් ගෙන්නන, එ් අැරුනම HEV,BEV,PHEV අැතුලුව Benz, BMW, Land Rover,Lexus, එ්ත් එක්කම Heavy duty වාහන පවා ගෙන්නන ගෘප් එකක එකම ඉන්ටර්නල් වර්ක්ෂොප් එකේ Senior Service Advisor විදියට තමා මං ජොබ කරන්නේ . . . මං උදේ 8.30 ඉඳන් හවස 5 වෙනකල් කරන්නේ ඔය වාහන හදන, කඩන, ගලවන, ටෙස්ට් රන් යන එක . . . දන්නෝ දනිති. . . එ් නිසා පාවිච්චි කරන බහුතර උන්ට වඩා මම ඔය වාහනේ ටෙක්නොලජිය ගැන දන්නවා . . . මොකද ඔ්ක ගලවලාත් බලලා තියෙන නිසා . . . පොර ටෝක් එකක් නෙමෙයි හොඳේ . . . අැත්ත තත්වය කිව්වේ . . .
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    slcXo.gif
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රත්තරං;19081297 said:
    සතුරාගේ සතුරා මිතුරාය

    ඉහින්න ලැබිච්ච වෙලේ හම්බයොත් එක්ක ලිං ඉස්ස උන් ගැන කුමන කතාද
    :lol::lol::lol:

    A rattaran moko prasanaykda kavda gema illanae umben:lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    1. ඔව්, ඔ්නෙම HEV, PHEV, BEV වාහනේක ERS තියෙනවා.
    2. කලින් කිව්වා වගේ Same Theory, Different Technologies. එ් නිසයි ලීෆ් කාර් එකම ගන්න ගානට වත් F1 KERS unit එකක් විතරක් වත් ගන්න බැරි . . .
    3. 1 KWh එකට දුවන්න පුලුවන් දුර ප්‍රමාණය සංසන්ධනය කරන්නේ කොහොමද? Tesla එක 691Hp, Leaf එක 110Hp . . . Tesla එක 1960kg, Leaf එක 1493Kg . . . Leaf එක Full Size Luxury Sedan එකක් . . . වාහනයක් Luxury කැටගරියට වැටෙන්නේ කොහොමද කියලා දන්නවා අැතිනේ . . . එ් තියෙන Options and Features ක්‍රියාත්මක කරන්නත් ඔය තියෙන බැටරියෙන්ම තමා පවර් සප්ලයි කරන්න ඔ්නි. . . ලීෆ් කියන්නේ Compact Size Hatch එකක් . . . 0 ලක්ෂරි ෆීචර්ස් . . .

    4. තාක්ෂනය සහ සිද්ධාන්තය කියන්නේ දෙකක් . . . Prius එකයි Insight එකයි එකම සිද්ධාන්තය, එ් කියන්නේ Gasoline- Electric Hybrid Vehicle කියන සිද්ධාන්තය මත පදනම්ව තිබ්බට තාක්ෂණයන් දෙකක් තියෙන්නේ . . . නොදන්න එකාට පේන්නේ දෙකම එකයි වගේ . . .

    5. මචන්, ලංකාවේ බහුතරය ලීෆ් එක හැබැහින් දකින්නත් කලින් නැගලා, ලංකාවේ පාරවල් වල පැදලා, හයි වේ එකේ බැටරි බැහැලා නැවතිලා කැරියර් වල පටවන් අාපු එකෙක් මම . . . ලංකාවේ බ්‍රාන්ච් 7ක් තියෙන, එක ෂිප්මන්ට් එකකදි ලීෆ් විතරක්ම 30ක් 40ක් ගෙන්නන, එ් අැරුනම HEV,BEV,PHEV අැතුලුව Benz, BMW, Land Rover,Lexus, එ්ත් එක්කම Heavy duty වාහන පවා ගෙන්නන ගෘප් එකක එකම ඉන්ටර්නල් වර්ක්ෂොප් එකේ Senior Service Advisor විදියට තමා මං ජොබ කරන්නේ . . . මං උදේ 8.30 ඉඳන් හවස 5 වෙනකල් කරන්නේ ඔය වාහන හදන, කඩන, ගලවන, ටෙස්ට් රන් යන එක . . . දන්නෝ දනිති. . . එ් නිසා පාවිච්චි කරන බහුතර උන්ට වඩා මම ඔය වාහනේ ටෙක්නොලජිය ගැන දන්නවා . . . මොකද ඔ්ක ගලවලාත් බලලා තියෙන නිසා . . . පොර ටෝක් එකක් නෙමෙයි හොඳේ . . . අැත්ත තත්වය කිව්වේ . . .

    GIF-Agree-I-agree-Have-to-agree-GIF.gif
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔහොම යං, ඔහොම යං. උඹලා කොහොම ඇරගත්තත් කමක් නෑ. වැදගත් කරුණු, තර්ක එක්ක ත්‍රෙඩ් එක දිගටම අල්ලගෙන පලයල්ලා. අපි වගේ නොදන්න එවුන්ට හේතුත් එක්කම වැදගත් දේවල් දැනකියා ගන්න.

    :lol::lol::lol::lol:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් මන් දැක්ක එක අනාතයෙක් කියල තිබ්බ සැම්සුන්ග් S සීරීස් එකේ ඔක්කොම ෆෝන් පාවිච්චි කලා කියල. අනේ ඌ ඇත්තටම එහෙම කලා නම් උබ කියන එක යන්තම් වත් තේරුම් ගන්න තිබ්බ. :lol::lol: මොකද දැන් මේ අපි පෝන් දෙකක් පාවිච්චි කරල බැට්‍රරි එක 1440mAh ඉදන් 1810mAh වෙනකොට තියෙන වෙනස හොදට අත්විදිනව. ඇත්තටම කලින්ට වඩා දැන් බැට්‍රියෙන් වැඩ ගන්න පුලුවන්.

    හැබැයි උබ කියන චාජින් ටයිම් එක නම් එහෙම දැනිල නෑ. ඒක එහෙම වැඩි වෙන්න පුලුවන්ද? සමහරවිට ෆෝන් බැට්‍රියට ඕනෙ තරම් කරන්ට් එක සප්ලයි එකෙන් දෙන නිසා බැට්‍රි දෙකම කැපසිටි වෙනස් උනත් චාර්ජ් වෙන්න යන කාලය එක ඇති. :D

    ඔතන කැපසිටිය 24KWh ඉදන් 84KWh වෙනස් වෙනකොට අපේ 230v 15A වලින් උපරිම යන නිසාද ඔය තරම් චාජින් ටයිම් එක වැඩි වෙන්නෙ?? මේක පොඩ්ඩක් කියන්න. එතකොට එහෙම බැලුවාම හරි පවර් චාජින් සෙන්ටර් වලින් වාහන දෙකම එකම කාලයකින් චර්ජ් කරන තැනට ගේන්න පුලුවන් නේද? :)

    චාජින් සෙන්ටර් උනත් එහෙමයි. සාපේක්ෂව වැඩි වෙලාවක් යනවා. DC station එකක චාජින් පවර් එක සාමාන්‍යයෙන් 50KWh තමා වැඩිම දෙන්නේ. ඊට වැඩි උනොත් බැටරි එක සෑහෙන්න රත් වෙලා ඉක්මනින් ආයු කාලය අඩු වෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    A rattaran moko prasanaykda kavda gema illanae umben:lol::lol:

    කෆීර් කෙනෙක් බන්:yes::yes: මම මුස්ලිම් වෙන්න කලින් උබලගේ යාලුවෝ තමා:cool::cool::cool: මම දන්නවා මුස්ලිම් සහෝදරත්වය මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා

    අල්ලා හුවක්බර්:yes:
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රත්තරං;19081416 said:
    කෆීර් කෙනෙක් බන්:yes::yes: මන්නේ ගෙනාවද? මම දන්නවා මුස්ලිම් සහෝදරත්වය මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා

    අල්ලා හුවක්බර්:yes:

    :lol::lol::lol:Api Wenuwen Api :lol::lol::lol:
    Mama yanawa kanna monawa hari tibboth kiyapan tata;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    CV දාන්න දෙයක් නෑ පුතේ . . . දැම්මා කියලා උඹ මට ජොබ් එකක් දෙන්නද . . .

    එහෙම කිව්වේ උඹ ඔය පිටින් දකින, පාවිච්චි කරන ලීෆ් එක මම පතුරු ගහලා, අභන්තරේ පවා දැකලා. තියෙනවා කියන එක කියන්න . . . දවසට පාට පාට ලීෆ් 7, 8ක් පැදලත් බලනවා කියලා කියන්න . . .

    ඔබතුමා ලීෆ් පාරිභෝගිකයෙක් . . . ඔබතුමා හිතනවා මේක තමා පට්ටම භාණ්ඩේ කියලා . . . ඔබතුමාට මේක පට්ට භාණ්ඩක් කියලා, මාකට් මෙහෙමයි කියලා විකුණන්නේ අපි. . . වාහනේ මොන ජරාවක් උනත් කරන්න දෙයක් නෑ ඉල්ලුමට සැපයුම කියලා අපිත් ගෙනල්ලා දෙනවා . . . නැත්තන් බිස්නස් නෑනේ . . . හැබැයි මහත්තයෝ ඔබතුමාට වඩා ගොඩක් දුර පේනවා අපිට . . . අන්න එ් නිසයි HEV, BEV, PHEV විතරක් ගෙන්වන්නේ නැතුව අනිත් වාහනත් ගෙන්වන්නේ . . .

    අපිට අමාරුවක් නෑ ගන්න එකා මොන ලබ්බ ගත්තත් . . . කොහොම කරත් අපිට ප්‍රොෆිට් . . . එ්ත් ලෝන් ගහලා, ණය වෙලා වාහනයක් අරන් එකෙක් අනාත වෙනවා දැක්කම හිතට පොඩි අවුලක් දැනෙනවා . . . එ් නිසයි මෙහෙම හරි රිප්ලයි දාන්නේ . . . නැත්තන් උඹත් එක්ක කතා කරන එකේ තේරුමක් නැහැ කියන එක මම තේරුම් ගත්තේ පළවෙනි රිප්ලයි එකෙන්ම . . .

    මේ තමා ලාස්ට් රිප්ලයි එක . . . තව ලීෆ් එකක් ගන්න ඔ්නි නම් කියපන් . . . ස්ටාෆ් ඩිසිකවුන්ට් එක දාලා අරන් දෙන්නම් . . .

    එක්කො බෑ . . . දුවන කෝච්චි වලට පනින්න බෑ . . . අමුම අමු පෙට්‍රල් හරි ඩීසල් හරි එකක් ඔ්නි නම් කියපන් . . .

    කොන කපපු හම්බයා වගේ... :P:Pආයේ නබියා ඇවිත් මම ඕක නිකන් ඉද රොටී කාලා ගෑනු ගන්න ලිව්වේ කිව්වත් කුරානේ වැරදී කියල පිලිගන්නේ නෑ.. වාහන ගෙන්නන, වාහන එක්ක උදේ හවා හැප්පෙන, ඒවගේ ලෙඩම හොදකරන උන් කිව්වත් පිලිගන්න බෑ:lol::lol:

    දැන්නම් තියෙන්නේ ගත්ත අටමගලේ ආත්මගරුත්වය රැකගැනීමේ හා රුපියලක් වැඩිපුර විකුනා ගැනීමේ සටනක්:lol::lol::lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19081416 said:
    කෆීර් කෙනෙක් බන්:yes::yes: මම මුස්ලිම් වෙන්න කලින් උබලගේ යාලුවෝ තමා:cool::cool::cool: මම දන්නවා මුස්ලිම් සහෝදරත්වය මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා

    අල්ලා හුවක්බර්:yes:

    කෘසරයක් ගෙනාවා . . . ෆුලි ලෝඩඩ් . . . WALD bodykit, ඉලෙක්ට්‍රික් ෆුට් ස්ටෙප්ස් . . . Harmon Kardon Audio . . . Tuned Engine . . . ස්පෙෂල් ඔ්ඩර් එකක් . . . ගෙනාපු ගමන් අතගාලා බලන්නත් කලින් කස්ටා අැවිත් අරන් ගියා බන් . . . Single, Flat Bed කැරියර් එකට දැම්මම නිකන් ඩිමෝ බට්ටට අලියෙක් පැටෙව්වා වගේ . . 22,23 inch වගේ වීල් සෙට් එකක් තිබ්බේ . . .
    තව ටික කාලෙකින් උඹත් එකක් ගනී නේ . . . මාකට් වැටුනම . . .
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;19081457 said:
    එල එල.. හවස සවානා එකට සෙට් වෙයන්,,, තෙල් නැතුව නියම ඌරු මස් කෑල්ලක් හම්බ වෙලා මිරිසට ඉව්ව.. උබ ආසයිනේ:cool:

    මම නොදන්නා කමට අහන්නේ... මේ ත්‍රෙඩ් එකට හලාල් සහතිකේ නැතෙයි :P
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    රත්තරං;19081258 said:
    "හුදෙක්" බැටරි කෑලි අමුනලා දුර වැඩි කරන්න බෑ

    රතුපාට කරලා පැහැදිලිව "හුදෙක්" කියලත් දාලා තේරිච්ච නැති හැටියක් අප්පා:lol::lol:

    එහෙව් එකේ මගේශයා කියපු එක තබේකට තේරෙයිද??

    මනුස්සයෝ... බැටරි කෑල්ල මෝටරේට වයර් දෙකකින් හයිකරලා ස්විච් එකක් දාලා තිබ්බනම් බැටරිය පවර් එක වැඩි එක වැඩි දුරක් යනවා... ඔය බැටරියයි මෝටරෙත් අතරේ තව ඊට එහා ගිය "තාක්ශනයක්" තියෙනවා. අන්න ඒක ටෙස්ලා එකෙයි ලීෆ් එකෙයි වෙනස්.. ටෙස්ලා එකයි ලීෆ් එකයි "හුදෙක්" බැටරි පවර් එකෙන් මනිනවනම් ඒක පට්ට ගොන් කමක් සරලවම කිව්වා... ශුවර් මේකත් තේරෙන්නේ නෑ:P:P:P

    හුදෙක් කිවුව මගුල ගැන නෙමේ මම කතා කලේ. හුදෙක් කියන්නේ එහෙම නොවෙන අවස්ථා තියන දේකට. මම කියපු දේ සෑම විටම සත්‍යයක්.
    ඕකේ බැටරියයි මෝටරෙයි අතර තියෙන්නේ, ඉන්වර්ටර් එකයි, පවර් කන්ට්‍රෝලර් එක්ක එන ICU එකයි, මොනිටරින් අවුට්පුට් එකයි විතරය. මෙතන සරලවම වාහනයක් දුවවන්න ( අවශ්‍යතාවය අනුව ) මෝටරයක් තියෙනවා. ඒක කරකවන්න පුළුවන් තරමේ වෝල්ටේජ් ( ~390V ) සහ වැඩි දුරක් ඒක කරකවන්න පුළුළුන් කැපෑසිටි(24KWh) එකක් සහිත බැටරියක් තියෙනවා. ඔතන ඊට වඩා දෙයක් නෑ. තාක්ෂණය තියෙන්නේ බැටරි කෙමිස්ට්‍රි එකේ සහ එෆිෂන්සි කියන කාරණා දෙකේ. අනෙක් දේවල් වලින් දෙන්නේ ෆීචර්ස් විතරයි.

    උඹ කලින් පෝස්ට් එකේ දීපු උදාහරණ දෙකම වැරදියි. ඒක පිලි ගනින්. උඹ, මම සහ අපි දන්න නොදන්න දේවල් තියෙනවා. උඹ දන්න තරම් මම පෙට්‍රල් වාහන ගැන දන්නේ නෑ. හැබැයි උඹට වඩා මම ඉලෙක්ට්‍රික් වාහන ගැන දන්නවා. චියර්ස් මචං..