රත්තරං;19026305 said:
ටෙක්නොලොජියට ආසාවකට නෙමේ බන්... ලක්ශ 30කට විතර බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසා ගන්නේ
Laksha 30ta brand new naha bang, re-condition gennath amarui

රත්තරං;19026305 said:
ටෙක්නොලොජියට ආසාවකට නෙමේ බන්... ලක්ශ 30කට විතර බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසා ගන්නේ

වාහනේ කාලයක් පාවිච්චි කල අය ඉන්නවා නම් ගුණ අගුණ කියන්න.
Laksha 30ta brand new naha bang, re-condition gennath amarui![]()
anyway i have sold that as well
math 30 laks walata 2nd vehicle ekak widiyata leaf eka consider kara kara hitiya. eth battery eka case eka nisa mama wagonR ekak gatta brand new.
eka patta safe option eka. anyway i have sold that as well

math 30 laks walata 2nd vehicle ekak widiyata leaf eka consider kara kara hitiya. eth battery eka case eka nisa mama wagonR ekak gatta brand new.
eka patta safe option eka. anyway i have sold that as well
air bag elluwa kiyala oya kuduwa ororththu denne ne accident walata.r u kidding me. wagon r pan raththale mona safety da banair bag elluwa kiyala oya kuduwa ororththu denne ne accident walata.
weda kida dala athal ekak ganna baha itindan mokakdda use karanne ? aye european wayahanayak ehema ganna adahasak nathida![]()

dan mokkda machan 2nd vehicle eka

eka dila e46 ekak gatta ban, dan 2nd option ekak nemei ban![]()

ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ.ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?
ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.
කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා.

මචං, උඹ මේ ඔක්කොම දැම්මේ නිකන් පොඩ්ඩක් හරි හොයලා බලලාද ? නැත්නම් ටැක්ස් එක වැඩි උනා කියන කාරණේ විතරක් දැනගෙනද ? එහෙනම් වඩා හොඳයි තව ටික දවසකින් මොකද වෙන්නේ කියලා බලලම කතා කරන එක.
අනික මම දන්නවා ටැක්ස් එක මේ විදියට තිබුණොත් , ටික කාලයක් යනකල් අලුත් ලීෆ් ගෙන්නන එක නතර වේවි. ඒ වගේම අඩුවට, වටිනා වාහනයක් ගන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. ඒ නිසයි අපි මේක අඩු කරන්න උත්සාහ කරන්නේ.
විකුණලා මොකද්ද ගන්නේ බං ? අනික හදිස්සි වෙන්න ඕන නෑ.![]()
man dakami wahanayak aurudu 10 yanna kalin watina kamin bagayakatawath wada adu wenawa.

ලක්ෂ 12ටත් තිබුන එකක් විකුණන්න. මේකෙ කලින් පොරටෝක් දුන්න අය තාමත් පාවිච්චි කරනවද දන්නෑman dakami wahanayak aurudu 10 yanna kalin watina kamin bagayakatawath wada adu wenawa.
ඒකනං ඇත්ත.man dakami wahanayak aurudu 10 yanna kalin watina kamin bagayakatawath wada adu wenawa.