නිසාන් ලීෆ්

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    ;)

    අයියෝ සල්ලි. ලීෆ් ගත්ත ඒ මහත්මයගේ සාමාන්‍ය දැනුම කොච්චර හොදයිද කියලා ඒ කමෙන්ට් එකෙන් මොනවට පැහැදිලි වෙනවා. ඉතිං සේල් කාරයෝ මේ මිනිස්සුන්ව රවට්ටලා ලීෆ් විකුණපු එක අහන්නත් දෙයක් යෑ. :dull:

    කියල වැඩක් නෑ බන්. මුන්ට මේ අදහස් කොහෙන් එනවද මංද. 30 ගානට තිබුන වාහනේ දැන් 50 ගානට වැඩි උනා කිවුවම උන් හිතන්නෙ දැන් නියමයි මගෙ එකත් 40 ට විතර දෙන්න පුළුවන් වෙයි කියල. යකෝ මේව වාහන මිසක් දෙහියි අමුමිරිසුයි නෙමෙයි. :no::P
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Kaaragena yanawa kiwwa machan.. habai tikak slow.. ;););)

    Me tiyenne un hadapu EV chargers

    http://vega.lk/evchargers/

    Dan itinn charging points dala terumak na kiwwa..wahana 2000 ganai tama register wela tynne. So tax wadi karapu nisa serama plan wadak nathi unalu..

    Gattu ayata itin gedara charge karagena yana gamanak tama.. :(:(:(

    දැන් ඉතින් ඔක්කොම ඉවරයි වගේ. :(:(:(
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    giphy.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    President Maithripala Sirisena has decided to retain the hitherto imposed import tax of 5 per cent on imported electric vehicles, rejecting the 50 per cent tax proposed in Budget 2016.
    This decision was taken at yesterday's Cabinet meeting which was reportedly skipped by Finance Minister Ravi Karunanayake. A number of UNP Ministers, including Malik Samarawickrama and Sagala Rathnayake, however agreed with the President's suggestion conceding that increasing the tax on electric vehicles was a mistake.
    President Sirisena has said that although he is the Minister of Environment, he was not consulted when the decision to increase the tax was taken.
    The government has decided not to subject vehicles imported on Letters of Credit opened prior to the presentation of Budget 2016, to new taxes proposed in the budget.
    This decision was taken after President Sirisena tabled a proposal at yesterday's Cabinet meeting to this effect. Minister of Higher Education, Lakshman Kirielle said that Prime Minister Ranil Wickremesinghe had also mooted the same idea.
    http://www.ceylontoday.lk/51-113151-news-detail-president-changes-budget-again.html
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    :dull::dull::dull:
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    රත්තරං;19029843 said:
    අහපන් හන්කොකාගෙන්. අව්රුදු 18-20 කිරිකජු කොල්ලෙක් වෙලත් ඌ ලක්ශ ගානක් හොයාගත්තා මේ ක්‍රම වලින්ම. PM එකක් දාලා අහපල්ලා.

    8.gif
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63

    මේ ත්‍රෙඩ් එක මුලින්ම දාලා තියෙන්නෙ 2015 අදට අවුරුදු 4කට කලින්. දැන් ලීෆ් එක ගත්තු උං මොකද කියන්නෙ ? අද යන්නෙ ලක්ෂ 17ටත් අඩුවෙන් මාත් මුලදි හොයල බලන් නැතුව ගන්න ගියා යන්තං ලීෆ් එක පාවිච්චි කරන මගෙ යාලුවෙක්ම ඇත්ත ත්ත්ත්වෙ කියල දීලා මාව බේර ගත්තා නැත්තං හෙනම මරාලයක් වෙන්නෙ.

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113

    මේ ත්‍රෙඩ් එක මුලින්ම දාලා තියෙන්නෙ 2015 අදට අවුරුදු 4කට කලින්. දැන් ලීෆ් එක ගත්තු උං මොකද කියන්නෙ ? අද යන්නෙ ලක්ෂ 17ටත් අඩුවෙන් මාත් මුලදි හොයල බලන් නැතුව ගන්න ගියා යන්තං ලීෆ් එක පාවිච්චි කරන මගෙ යාලුවෙක්ම ඇත්ත ත්ත්ත්වෙ කියල දීලා මාව බේර ගත්තා නැත්තං හෙනම මරාලයක් වෙන්නෙ.

    ape dann kenak uge eka 16 dune :lol:

    tawa mage yaluwek leaf unna hadila leaf dekayi baluwe wede atha aralama damma :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    එලකිරි එකේ වාහන සාකච්චා කියවලා මම අවබෝධ කරගත්තා තියන වාහනය විකුණලා සල්ලි බැංකුවේ දාල බස් එකේ යන්න හිටං...

    • ඕන දුරක් යන්න පුලුවන් චාර්ජ් කරන්න පෙට්‍රල් ගහන්න යන්න ඕනි නෑ

    • කැඩුනොත් ගරාජ් ගානේ රස්තියදු වෙන්න ඕනි නෑ, බැහැලා ඊලඟ බස් එකේ යනවා හිටං
    • සෙකන්ඩ් හෑන්ඩ් මාකර්ට් ගන දුක් වෙන්න නෑ බැංකුවේ සල්ලි තියනවා පොලියෙන් බස් එකට ටිකට් ගන්නවා (බස් එකේ යන්න බැරි තැන් වලට වීල් එකේ තව ඕනි නම් කෝච්ච්යේ යනවා )
    • නෑයන්ට ස්ටේටස් පෙන්නන්න ඕනි නම් රෙන්ට් කරනවා එකම ජාතියේ වාහනයක්, නැත්තම් යලුවෙක්ගෙන් ඉල්ලන් ගිහින් ඌට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහනවා.
    • කොලඹ ට්‍රෆික් එකේ නහයෙන් අඬ අඬ ඉන්න ඕනි නෑ, සීට් එකක් අල්ලගෙන නිදා ගන්නවා..

    dukai pren its nearly 4 years
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වාහනේ කාලයක් පාවිච්චි කල අය ඉන්නවා නම් ගුණ අගුණ කියන්න.