නිසාන් ලීෆ්

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ. ;) ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?

    ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ :no:. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
    අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.

    කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්‍රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා :lol:.

    අය්යෝ බං... උඹ ප්‍රශ්නේ අනෙක් පත්තෙන්නේ බං අල්ලගෙන තියෙන්නේ..... :(:(:(
    ලංකාවේ Leaf කීයක් තියෙනවද? 2000 ක්??? එතකොට Brand New Leaf එකක් ලක්ෂ 50ක් 60ක් දීල ගන්නේ කවුද?? (මම කියන්නේ දැන් තියෙන model එක ගැන) එතකොට උඹ හිතනවද කවුරුහරි charging points දාන්න invest කරයි කියල කාර් 2000ක මාකට් එකකට. spare parts ගැන කියන්න තියෙන්නෙත් ඕකම තමයි. එතකොට 250km + දුවන්න පුළුවන් model එකක් 2017දී එන්න තියෙද්දී charging points නැති spare parts නැති 100km ක් දුවන්න පුළුවන් second hand බැට්ටි කාර් එකක් ගන්නේ කවුද? කාටද එච්චර පුකේ අමාරුවක් තියෙන්නේ???
     
    • Like
    Reactions: SAN_APIIT

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලොකු ටෝකක් දෙන්න හිතාගෙන බම්ප් කරාට, බම්ප් කරපු මෝඩකම කියලා හිතෙනවා ඇති දැන් :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොකු ටෝකක් දෙන්න හිතාගෙන බම්ප් කරාට, බම්ප් කරපු මෝඩකම කියලා හිතෙනවා ඇති දැන් :lol::lol::lol:
    :lol::lol:

    12304155_1067404793291774_6170921471684200469_o.jpg
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    පව් අසරණයෝ. තව බයිට් කරන්න එපා එක එක ඒවා කියල. පපුවේ අමාරුවක්වත් හැදිලා මළොත්?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,823
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ. ;) ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?

    ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ :no:. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
    අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.

    කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්‍රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා :lol:.

    උඹට Leaf එකක් තියෙනව ද? මේ වෙලාවෙ විකුනගත්තොත් තමයි. :nerd:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අය්යෝ බං... උඹ ප්‍රශ්නේ අනෙක් පත්තෙන්නේ බං අල්ලගෙන තියෙන්නේ..... :(:(:(
    ලංකාවේ Leaf කීයක් තියෙනවද? 2000 ක්??? එතකොට Brand New Leaf එකක් ලක්ෂ 50ක් 60ක් දීල ගන්නේ කවුද?? (මම කියන්නේ දැන් තියෙන model එක ගැන) එතකොට උඹ හිතනවද කවුරුහරි charging points දාන්න invest කරයි කියල කාර් 2000ක මාකට් එකකට. spare parts ගැන කියන්න තියෙන්නෙත් ඕකම තමයි. එතකොට 250km + දුවන්න පුළුවන් model එකක් 2017දී එන්න තියෙද්දී charging points නැති spare parts නැති 100km ක් දුවන්න පුළුවන් second hand බැට්ටි කාර් එකක් ගන්නේ කවුද? කාටද එච්චර පුකේ අමාරුවක් තියෙන්නේ???

    මචං, උඹ මේ ඔක්කොම දැම්මේ නිකන් පොඩ්ඩක් හරි හොයලා බලලාද ? නැත්නම් ටැක්ස් එක වැඩි උනා කියන කාරණේ විතරක් දැනගෙනද ? එහෙනම් වඩා හොඳයි තව ටික දවසකින් මොකද වෙන්නේ කියලා බලලම කතා කරන එක. :lol:
    අනික මම දන්නවා ටැක්ස් එක මේ විදියට තිබුණොත් , ටික කාලයක් යනකල් අලුත් ලීෆ් ගෙන්නන එක නතර වේවි. ඒ වගේම අඩුවට, වටිනා වාහනයක් ගන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. ඒ නිසයි අපි මේක අඩු කරන්න උත්සාහ කරන්නේ.

    උඹට Leaf එකක් තියෙනව ද? මේ වෙලාවෙ විකුනගත්තොත් තමයි. :nerd:

    විකුණලා මොකද්ද ගන්නේ බං ? අනික හදිස්සි වෙන්න ඕන නෑ. :)
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ. ;) ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?

    ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ :no:. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
    අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.

    කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්‍රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා :lol:.

    අනේ උබලා වගේ හරක් රැලක්. හරි පුලුවන්නම් විකුනලා පෙන්නපන් උබේ ලීෆ් කරත්තේ ගත්ත ගානට වැඩිපුර. ලක්ශ 30ට දීලත් ගත්තේ නැති එකාල ඕක ගන්නවද බං තව ලක්ශ 20ක් වැඩිපුර ගෙවලා. දැන් වෙන්නේ EV මාර්කට් එකම කෙලවෙලා යන එක. මොකෙක්වත් ඕව ගෙන්නන්නේ නෑ, චාර්ජින් පොයින්ට්ස් වලට ඉන්වෙස්ට් කරන්නේ නෑ. උබ ඕක තියාගෙන තව උපරිම අවුරුදු 2ක් හෝ 3ක් නටයි. ඊට පස්සෙ උබටම තේරෙයි මොකක්ද මේ මගුල කියලා. වැඩක් නෑ බං එක අතකින් උබලා එක්ක තර්ක කරල.
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    මචං, උඹ මේ ඔක්කොම දැම්මේ නිකන් පොඩ්ඩක් හරි හොයලා බලලාද ? නැත්නම් ටැක්ස් එක වැඩි උනා කියන කාරණේ විතරක් දැනගෙනද ? එහෙනම් වඩා හොඳයි තව ටික දවසකින් මොකද වෙන්නේ කියලා බලලම කතා කරන එක. :lol:
    අනික මම දන්නවා ටැක්ස් එක මේ විදියට තිබුණොත් , ටික කාලයක් යනකල් අලුත් ලීෆ් ගෙන්නන එක නතර වේවි. ඒ වගේම අඩුවට, වටිනා වාහනයක් ගන්න තියෙන අවස්ථාවත් නැති වෙනවා. ඒ නිසයි අපි මේක අඩු කරන්න උත්සාහ කරන්නේ.

    විකුණලා මොකද්ද ගන්නේ බං ? අනික හදිස්සි වෙන්න ඕන නෑ. :)

    මම නම් කියන්නෙ LEAF එක විකුණලා 2nd හෑන්ඩ් වාහනයකට හරි යන එක හොදයි කියල
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ. ;) ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?

    ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ :no:. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
    අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.

    කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්‍රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා :lol:.

    Machan LEAF eka issarahata dead weii me tax eka adu kale nattam.. Meka me kiyanne mama nemei ok..:dull::dull::dull:

    Mage yaluwo wagayk VEGA project eke wada karanawa..So un charging points wagayakuth lankawe danna giya.. Un kiyana widiyata YAHAPALANAYA LEAF ekata keliya.. :no::no::no:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Machan LEAF eka issarahata dead weii me tax eka adu kale nattam.. Meka me kiyanne mama nemei ok..:dull::dull::dull:

    Mage yaluwo wagayk VEGA project eke wada karanawa..So un charging points wagayakuth lankawe danna giya.. Un kiyana widiyata YAHAPALANAYA LEAF ekata keliya.. :no::no::no:

    දැන් කොහොමද VEGA එක මචං?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    දැන් කොහොමද VEGA එක මචං?

    Kaaragena yanawa kiwwa machan.. habai tikak slow.. ;););)

    Me tiyenne un hadapu EV chargers

    http://vega.lk/evchargers/

    Dan itinn charging points dala terumak na kiwwa..wahana 2000 ganai tama register wela tynne. So tax wadi karapu nisa serama plan wadak nathi unalu..

    Gattu ayata itin gedara charge karagena yana gamanak tama.. :(:(:(
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ. ;) ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?

    ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ :no:. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
    අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.

    කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්‍රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා :lol:.

    Ubata pissuda ban?.. Kawda oya ata magale 50 laks deela ganne.. Import karana ewn nawattuwama... Gattu ewnta waha bonna wenne.

    Onna aathal ekata 30 laks visi karana pulwan ewnta nam awlak nathi wei.. Petrol 117 ituru karaganan kiyala gattu 2nd class ahinsaka minissu tikata deyyangema pihitai.. :sorry::sorry::sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න කියපු විදියටම මම ත්‍රෙඩ් එක බම්ප් කලා. දැං අර ලිෆ් එකේ ඉස්සෝ කොටු දාන්න කතා කරපු මහත්තයා දැං මොකද කියන්නේ. ;) ගත්ත ගානට වඩා දෙන්න බැරිද දැං ?

    ටැක්ස් එක වැඩි කරපු එක හොඳයි කියලා කියන්න තරම් මම කුහක නෑ :no:. මොකද මම ලිෆ් එක ගත්තේ එච්චර ඉක්මනට විකුණන්න නෙවෙයි. විකුණන අයට නම් ගොඩක් සතුටු ඇති. ඒත් මට දුක, සෑහෙන්න අඩු ගානකට සෑහෙන්න සැප පහසු වාහනයක් ගන්න තිබුණු අවස්ථාව ගොඩක් අයට අහිමි උන එක ගැන.
    අපි (අපේ ක්ලබ් එක) සහ අනෙක් අය එක්ක උත්සාහ කරනවා මේ අසාධාරණ ටැක්ස් එක සාධාරණ ගානකට අඩු කර ගන්න. සාර්ථක වෙයිද කියන්න බෑ ඉතිං.

    කලින් ඉලෙක්ට්‍රික් වාහන සපෝට් කරනවා කියලා දැං කියනවා හයිඩ්‍රජන්, සෝලාර් වාහන ගැන. එක්කෝ මුන්ට පිස්සු නැත්නම් මොකක් හරි මගඩියක්. හොඳම පිස්සුව තමා පරණ ZE0 ( 2012ට කලින් ආපු ලීෆ් ) එකේ FOB වටිනාකම වැඩියි AZE0 ( අලුත් ලීෆ් ) එකට වඩා :lol:.

    අනේමන්ද බන් උඹලත්. වාහන ගත්තට වැඩක් නෑ, ඔලුවෙ තනිකර මැටි තියෙන්නෙ. දැන් ඉතින් ඕකෙ ඉස්සො කොටුවක් තියා ගොටුකොල ටිකක් වත් වවාගන්න වෙන්නෙ නෑ. උඹල හිතන් ඉන්නෙ 30 ගානට ගත්තු වාහනේ තව ලක්ෂයක් දෙකක් වැඩියෙන් අතේ තියාගෙන විකුනන්නද. සන්තානං මෑණියනේ. :shocked: ලංකාවේ දැන් රට හාවො නෑ බන් :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේමන්ද බන් උඹලත්. වාහන ගත්තට වැඩක් නෑ, ඔලුවෙ තනිකර මැටි තියෙන්නෙ. දැන් ඉතින් ඕකෙ ඉස්සො කොටුවක් තියා ගොටුකොල ටිකක් වත් වවාගන්න වෙන්නෙ නෑ. උඹල හිතන් ඉන්නෙ 30 ගානට ගත්තු වාහනේ තව ලක්ෂයක් දෙකක් වැඩියෙන් අතේ තියාගෙන විකුනන්නද. සන්තානං මෑණියනේ. :shocked: ලංකාවේ දැන් රට හාවො නෑ බන් :lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේමන්ද බන් උඹලත්. වාහන ගත්තට වැඩක් නෑ, ඔලුවෙ තනිකර මැටි තියෙන්නෙ. දැන් ඉතින් ඕකෙ ඉස්සො කොටුවක් තියා ගොටුකොල ටිකක් වත් වවාගන්න වෙන්නෙ නෑ. උඹල හිතන් ඉන්නෙ 30 ගානට ගත්තු වාහනේ තව ලක්ෂයක් දෙකක් වැඩියෙන් අතේ තියාගෙන විකුනන්නද. සන්තානං මෑණියනේ. :shocked: ලංකාවේ දැන් රට හාවො නෑ බන් :lol:

    අයියෝ සල්ලි. ලීෆ් ගත්ත ඒ මහත්මයගේ සාමාන්‍ය දැනුම කොච්චර හොදයිද කියලා ඒ කමෙන්ට් එකෙන් මොනවට පැහැදිලි වෙනවා. ඉතිං සේල් කාරයෝ මේ මිනිස්සුන්ව රවට්ටලා ලීෆ් විකුණපු එක අහන්නත් දෙයක් යෑ. :dull: