නිහතමානි කලාකරුවෝ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,069
    1
    28,547
    113
    මේව දකින නාමල් සර්ට නම් ගොඩක් සතුටු ඇති. හොදා ඉතින්. සුබ අනාගතයක්, රටට හොද කලක් :sorry:(y)🙏

    ගොපල්ලා ගව රැල සමග
    View attachment 215174
    ------ Post added on Sep 23, 2023 at 5:29 PM
    පාර දිගටම බිම් බෝම්බ ටිකක් වලලා, සයිඩ් එකට තව ක්ලේමෝ ටිකකුත් ඇටෙව්වා නම් හරි

    කාලයක් තිබුණා ඇල්බට් අයින්ස්ටයින්ලා වගේ sciencetist ලා සමාජෙ ඉහළින්ම සලකපු celebrities ලා වෙලා හිටපු කාලයක්. ඒකට දැන්. නළු නිළියොයි, ගායක - ගායිකාවොයි, සෝෂල් මීඩියාවල රගන මන්ද මෝල් හැතිකරෙයි තමයි දැන් ඉන්න තරුණ පරපුරේ වීරයො වෙලා ඉන්නෙ. ලංකාවට විතරක් නෙවේ ලෝකෙට්ම පොදුයි ඕක. මිනිස්සුන්ගෙ පරිහානියෙ පෙර ලකුණු තමයි ඔය පෙන්නන්නෙ.



    ajVGBww_460swp.jpg

    ------ Post added on Sep 23, 2023 at 7:19 PM