Dear Friends, This thread is originated for a death of a Mother of a Child aged 27, Child had lost a mother, Husband may be at 30 is left with a child, Both Parents + In Laws must be living a tearful days. This had taken place within a day or two ago. They wouldn't have offered '7th Day DAANA yet" ............. You are talking Prostitution and Sexuality on top of this Platform meat for Grievances , Humanism & Kindness ...............
හිතවත් මිතුරනි, දැනට දවස් දෙක තුනකට ඉස්සර මිය ගිය අවු 27 ක අම්මා කෙනෙක් ගැන කියවෙන ත්‍රෙඩ් එකක , දවස් හතේ දානේ දෙන්නත් ඉස්සර..... නැතිවුණු අම්මා ගැන දුක්වෙන දරුවා, අකාලේ මියගිය බිරිඳ ගැන තැවෙනෙ ස්වාමි පුරුෂයා, අකාලේ මිය ගිය තමන්ගේ දරුවා, ලේලි ගැන තැවෙන දෙමව්පියන් ගැන කණගාටුවක් අනුකම්පාවක් නැතිව කාමෙන් අන්ධ වුනු හිත් වලින් ගණිකාවන් ගැන, පහත් ලිංගික දේවල් කථා කරන්න ලැජ්ජා නැද්ද ?