නිළියන්_දිනවා රට ගණිකා මඩමක් කරගන්න – ජයලා#
මැතිවරණයේදී මනාප ඉල්ලන නිළියන් දිනෙවුවොත් රට ගණිකා මඩුවක් වවනු ඇතැයි රංගණි ගිල්පී සහ කථිකාචාර්ය ජයලාල් රෝහණ මහතා පවසයි.
මැතිවරණයේදී දේශපාලන පක්ෂවලින් නළු නිළියන් ඉදිරිපත් කිරීම ගැන අදහස් පල රමින් ඔහු මෙසේද කියයි.
‘මේක රටේම ඛේදවාචකයක්. මෙකෙන් දේශපාලඥයෝ මිනිස්සුන්ව කොයි තරම් හෑල්ලූවකට අරගෙන තියනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔය එන්නේ නළු නිළියෝ නෙවෙයිනේ. කතා කරන දේවල් වලින් තේරෙනවනේ.
මොළේ තියන මිනිස්සු ඉන්නවා නම් ඡුන්දය නොදී ඉන්නයි ඕනේ. නමුත් මේ වගේ රටක ඉන්න මී හරක්ට කවදා මොළේ පෑදෙයිද? ඇත්තම කියනවානම් මිනිස්සු හරක්. අපේ රටට අනාගතයක් නෑ.කාගෙන කාගෙන ඇවිල්ලා මේ රට ඉවරයි දැන්.
ඔය ඉල්ලගෙන එන නළු නිළියන්ට පාලනය දුන්නොත් ගණිකා මඩමක් වෙයි මේ රට. වෙන මුකුත් වෙන්නේ නෑ. මව් කිරි බිව්ව නිසා අපි නම් ඔය වගේ කරන්න බැරි දේවල් කරන්න එන්නේ නෑ. ඒ වගේම අපි ඉස්කෝලෙට ගිහින් තියනවා. දෙපාර තුන්පාර ඕලෙවල් ෆේල් වෙලා අනාථවෙලා ජීවත් වෙන්න විදිහක් නැතිව රගපාන්න ආවා නෙවෙයි’

නිළියන් දිනවා රට ගණිකා මඩමක් කරගන්න – ජයලාල් රෝහණ
February 1, 2014 at 3:04 pm | lanka C news

) ඇස් කන් ඇරගෙන ජීවත්වෙන මිනිස්සුන්ට තේරෙනවා මේ රට දැනට කොච්චර පල්ලෙහට ඇද වැටිලද කියලා.