නිළියන්_දිනවා රට ගණිකා මඩමක් කරගන්න – ජයලා#

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    නිළියන්_දිනවා රට ගණිකා මඩමක් කරගන්න – ජයලා#

    නිළියන් දිනවා රට ගණිකා මඩමක් කරගන්න – ජයලාල් රෝහණ
    February 1, 2014 at 3:04 pm | lanka C news


    jayalal%2Brohana%2B1.jpg


    මැතිවරණයේදී මනාප ඉල්ලන නිළියන් දිනෙවුවොත් රට ගණිකා මඩුවක් වවනු ඇතැයි රංගණි ගිල්පී සහ කථිකාචාර්ය ජයලාල් රෝහණ මහතා පවසයි.

    මැතිවරණයේදී දේශපාලන පක්‍ෂවලින් නළු නිළියන් ඉදිරිපත් කිරීම ගැන අදහස් පල රමින් ඔහු මෙසේද කියයි.

    ‘මේක රටේම ඛේදවාචකයක්. මෙකෙන් දේශපාලඥයෝ මිනිස්සුන්ව කොයි තරම් හෑල්ලූවකට අරගෙන තියනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔය එන්නේ නළු නිළියෝ නෙවෙයිනේ. කතා කරන දේවල් වලින් තේරෙනවනේ.

    මොළේ තියන මිනිස්සු ඉන්නවා නම් ඡුන්දය නොදී ඉන්නයි ඕනේ. නමුත් මේ වගේ රටක ඉන්න මී හරක්ට කවදා මොළේ පෑදෙයිද? ඇත්තම කියනවානම් මිනිස්සු හරක්. අපේ රටට අනාගතයක් නෑ.කාගෙන කාගෙන ඇවිල්ලා මේ රට ඉවරයි දැන්.

    ඔය ඉල්ලගෙන එන නළු නිළියන්ට පාලනය දුන්නොත් ගණිකා මඩමක් වෙයි මේ රට. වෙන මුකුත් වෙන්නේ නෑ. මව් කිරි බිව්ව නිසා අපි නම් ඔය වගේ කරන්න බැරි දේවල් කරන්න එන්නේ නෑ. ඒ වගේම අපි ඉස්කෝලෙට ගිහින් තියනවා. දෙපාර තුන්පාර ඕලෙවල් ෆේල් වෙලා අනාථවෙලා ජීවත් වෙන්න විදිහක් නැතිව රගපාන්න ආවා නෙවෙයි’




    :lol::lol::lol:
     
    • Like
    Reactions: Iron Monger

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    "දෙපාර තුන්පාර ඕලෙවල් ෆේල් වෙලා අනාථවෙලා ජීවත් වෙන්න විදිහක් නැතිව රගපාන්න ආවා නෙවෙයි"

    පට්ට කතාව..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙපාර තුන්පාර ඕලෙවල් ෆේල් වෙලා අනාථවෙලා ජීවත් වෙන්න විදිහක් නැතිව රගපාන්න ආවා නෙවෙයි’
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ රට මෙච්චර අගාදයකට වැදෙන්න වැඩේ කාලේ මේ මීහරක් මිනිස්සුම තමයි.:angry: චන්දෙ දෙන්න වටිනා මිනිහෙක් නැත්තන් චන්දෙ කටුගලා එන්න.(නොදා හිටියොත් එකත් හොරට දාගන්නවනේ. :frown:) ඇස් කන් ඇරගෙන ජීවත්වෙන මිනිස්සුන්ට තේරෙනවා මේ රට දැනට කොච්චර පල්ලෙහට ඇද වැටිලද කියලා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Erozan, Honest Killer wage somiyata gahala karumeta ipadichcha ewun inna kam.. me ratata kohomath anagathayak nam ne thamay..
     

    hi90

    Member
    Nov 24, 2007
    217
    48
    0
    මේක තමයි හසන්ත මහත්‍තයෝ ආස්චර්යට යන ගමන.... අලංකාරයි අලංකාරයි :angry::angry: