~ නිළියෝ සහ නිළියෝ ~

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ~ නිළියෝ සහ ගණිකාවෝ ~

    *මේ ලිපිය නිළියන් වන සියලු දෙනා දෙසටම ඇඟිල්ල දිගු කිරීමක් ලෙස නොසලකන්න.

    මම පහුගිය දවසක ටී.වී එක ඉස්සරහ වාඩිවෙලා ප්‍රධාන පෙළේ නාලිකාවක වැඩසටහනක් දාගත්තේ එදා ඒ වැඩසටහනට ඇවිත් හිටියෙ අපේ ටිකක් ඇහැට කනට පේන නංගිල දෙන්නෙක් නිසා.එක්කෙනෙක් අපේ මංත්‍රී තුමිය පබා සහ අනෙක් නංගි නදීශා හේමමාලී. දෙන්නම ශෝයි.

    එක් අවස්ථාවක අපේ මුදිත ( වැඩසටහන මෙහෙයවන්න බුවා ) නදීශා ගෙන අහනව ටෙලි නිළියන් ගණිකා වෘත්තියේ නියැළීම පිලිබඳ අදහස. (උට අහන්න වෙන ප්‍රශ්නයක් තිබ්බෙම නැද්ද මංද).පහුගිය වකවානුවේ ඔය මාතෘකාව සෑහෙන්න කතාබහට ලක් උන නිසාත්, ටිකක් වැදගත් වගේ දැනුන නිසාත් මමත් කට කනේ තියාගෙන අහන් උන්න මේකි මොකෑ කියන්නෙ කියල.
    ගත් කටටම කියුවේ ගණිකාවන් නැති වුවහොත් මේ රටේ මිනිසුන් පිස්සන් විය හැකි බවය.
    මම මේ අවස්ථාවේ වීඩියෝව අන්තර්ජාලයේ සොයා ෆේස්බුකියේ ප්‍රසිද්ධ කල පසු එයට ලැබුන ප්‍රතිචාර කීපයකුත් පහළින් දාන්න හිතුව.

    * මේකි කටෙන්ද බං මේක කියන්නෙ... ගෑනියෙක් ගෑනු ගැන කියන කතා! ලොලේ ලොල් :D


    * මේකි අදහන්න වටින ගෑනියෙක්නෙ බං...රොම්බා ලොල් ඕයි..!!


    * මල් තියහන්... ඕකි වගේ 10ක් ඇති අපේ කාන්තා පරපුර විකුණා කෑමට..හික්... ඔන්න එයා පාර්ලිමේන්තුවට යැව්වනම් හරි.. :D


    * කව්ද කැමති තමන් හම්බ කරන් කන රස්සාව බාල්දු කරන්න...


    * what she shud have said it certain sector of men , not generally all men . Ehema beluwoth meyagema thaththa , aiiya and malli and future husband uth pissu wetenawa ethi pros la nethan !


    *ගණිකා වෘත්තිය ගැන පුද්ගලයගෙන් පුද්ගලයාට තියෙන මතය වෙනස් වෙන්න පුලුවන් ඕනම කෙනෙක්ට ඕනම මතයක් දරන්නත් පුලුවන් ඒත් මේ ගෑනිට ගණිකාවෝ නැති වුනොත් පිරිමි පිස්සෝ වෙනවා කියන්න හයියක් කොහොන්ද?? මේ ගෑනි කියන විදිහට නම් මේකිගේ තාත්තා පිස්සෙක් නෙමෙයි නම් මේකිට තව සහෝදර සහෝදරියෝ හෙම සෑහෙන්න ඇති...මේකිත් මේකිගේ අම්මට ෂොට් එකක් හිටලා තාත්තා කවුද කියන්න දන්නැතිව ඉපදිච්ච එකක් වෙන්න ඇති...අනේ ඇත්තට මෙහෙමත් ගැනු...කිසිම බයක් සැකක් නැතිව කියන හැටි විතරක්..වේස කමේ යනව මදිවට දැන් එනව මෙතන පත්තිනි අම්මා වෙන්න...


    *දී කිරට බළලුත් සාක්‌කිලු...!!!

    තෑංක්‌ස්‌ නංගී ඔයා අපි වෙනුවෙන් කතා කලාට.මම එලියට ආපු ගමන් ඔයාවත් අපේ ටීම් එකට ජොඉන්ට්‌ කොර ගන්නවා.
    -ජීනා මැඩම්



    මෙයා මේවගේ දෙයක් කියන්න හේතුවකුත් නැතුවමත් නෙමෙයි නෙ. මේක කියවන කවුරු කවුරුත් මේ නංගි ගෙ හැකියාවල් දැක ඇතුවාට සැකයක් නැහ නෙ.


    කෙසේ නමුත් මේ පිළිබඳව කියන්න දේවල් ගොඩක් තියනවා. ඒවා වෙනමම ලිපියකින් ලියන්න මගෙ අදහසක් තිබේ.
    නමුත් කවදා හෝ මේ නංගී කසාද බැන්ද විට තම ස්වාමියාගේ මානසික සුවය පිනිස තම ස්වාමියාව ගණිකාවන් වෙත යැවීමට තරම් උදාර චේතනාවෙන් යුතු කාන්තාවක් බව සිහියේ තබාගන්න..

    ප.ළි - එහෙම කළාම මෙයාටත් තව වටේ යන්න පුලුවන් නෙ.




    වීඩියෝව නොදු‍ටු උදවිය මේ ලින්ක් එකෙන් බලාගන්නව හොඳයි!

    http://www.youtube.com/watch?feature=player_embedded&v=uIPbOI5eDhU#!

    Source:-Click Here


     
    Last edited:
    • Like
    Reactions: sen10

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කතාව ඇත්ත, හැම එකාම marry කරනකම් ඉන්නේ නෑ බඩු ගහන්න... අනික marry කරන උන් උනත් යන්නේ
    කොහොමත් බඩු නැති උනාම වෙන්නේ අර ඉස්කොලේ යන පොඩි පොඩි පැටව් සත්තුන්ට අහුවෙන එක :yes: නැත්නම් අසහනයෙන් ඉන්න මිනිස්සු වැඩි වෙන එක.. ඊට පස්සේ කොල්ලා ඉන්නකොටම කෙල්ලව උස්සන් යයි :lol: බස් වල ජැකමරාලා වැඩිවෙයි.. ;) එහෙම උනාම ලස්සන කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට තමයි නැට්ටේ ඉඳන් ගොම ගාගන්න වෙන්නේ :shocked:
    ඇයි කෙල්ල එකෙක් පස්ස මිරිකුවා කියලා අඬාගෙන අවාම, උන්ගේ මූණු සමතලා කරන්නත් වෙයි... ;) ඔය බයිලා රස කතා කිව්වට හැමොගේම සමතලා කරන්නත් අමාරුයි
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මෙකි වගේ තව ගැණු 10 ක් හිටියනම් ලංකාවේ ගැණු ටිකත් ඉවරඊ, පිරිමි ටිකත් ඉවරඊ, මේකිගේ මේ ප්‍රකාශයෙන් ලංකාවේ මිනිස්සු ගණිකා ඇසුරට පෙලබීමක් වගේ දෙයක් කරන්න හදනවා වගේ
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මෙය හොද හොද සෙල්ලන් දානවා සුවර් අයේ දෙකක් නැහැ. :D
    පෙන්නේ නැද්ද කතාවෙන්ම, මේ කවුරු කවුරුත් ලොකු ලොකු අය ගාව දැනගහනවා:lol:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    උඹ දාලා තියන මාතෘකාව මෙහෙම දැම්මනම් තවත් හොදයි..."නිලියෝ සහ ගණිකාවෝ" කියලා
     
    • Like
    Reactions: sen10

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    nadeesha_hemamali_hot_pics%20_3.jpg


    :lol::lol::lol:
     

    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    pissu belliyak meki....e belli kiwwa e gon kathawa nisa ganika sewanayata yomu weemai ganikawange asura labaganna minisun yemai wedi wenawa eka sure..minissu e wage pisso karala thynneth me wage wesa balliyanma thama...me lankawa bauddha rataka kyla e wesa ballita amathaka wela... :angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: sen10

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    කතාව ඇත්ත, හැම එකාම marry කරනකම් ඉන්නේ නෑ බඩු ගහන්න... අනික marry කරන උන් උනත් යන්නේ
    කොහොමත් බඩු නැති උනාම වෙන්නේ අර ඉස්කොලේ යන පොඩි පොඩි පැටව් සත්තුන්ට අහුවෙන එක :yes: නැත්නම් අසහනයෙන් ඉන්න මිනිස්සු වැඩි වෙන එක.. ඊට පස්සේ කොල්ලා ඉන්නකොටම කෙල්ලව උස්සන් යයි :lol: බස් වල ජැකමරාලා වැඩිවෙයි.. ;) එහෙම උනාම ලස්සන කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට තමයි නැට්ටේ ඉඳන් ගොම ගාගන්න වෙන්නේ :shocked:
    ඇයි කෙල්ල එකෙක් පස්ස මිරිකුවා කියලා අඬාගෙන අවාම, උන්ගේ මූණු සමතලා කරන්නත් වෙයි... ;) ඔය බයිලා රස කතා කිව්වට හැමොගේම සමතලා කරන්නත් අමාරුයි
    11.gif
    11.gif
    11.gif