නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

machan listen to the truth. black metal is a norwegian genre. but if you know why they are anti-christ you might even worship the devil(figuratively) because the norwegians suffered at the hands of the christian crusaders who killed them and raped them and mutilated them in order to spread their religion. so much about it, now let's look at sri lanka.

do you guys think that music should limit to the private bus songs which are played for the 500 rs a radio channel would give for playing them?
listen, music cannot be forced in to a heart that has a certain rhythm. that heart goes in search of the rhythm of its liking.

so if you cannot enjoy black metal just because don't have that rhythm, fine, stick to your music. but how can you say that ek should ban this music? what authority do you have to judge people?

let anyone enjoy if it is what they like. because music is highly subjective- what i love you may hate, and vice versa
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ප්‍රමිතිය මනින මිම්ම මොකක්ද? ඒ මිම්ම හැදුවේ කව්ද? ඒ හදද්දී ඒ කෙනා හිටිය පරිසරයේ මියුසික් කොයි වගේද? ඒ කෙනාගේ මොලේ රසාස්වාද රසය කොයි පැත්තටද බර? ඒ අනුවද හැදුවේ මිම්ම?

    මචන් සාපේක්ෂ ලෝකයේ හොඳ නරක දෙක මනින මිම්මක් හොයාගන්න බැහැ.. වෙනසක් නෑ හැම දෙයක්ම සාපේක්ෂව ගත්තම. ;)

    මචන් ...හැම දේම සාපේක්ශය් කියලා මම දන්නවා...ප්‍රමිතියක් නෑ ..හොද නරක නෑ...ඒ ඔක්කොම සාපේක්ශක බණේ ඇතුලේ තිබ්බාට සාමන්‍ය ලෝකයක ජීවත් වෙනකොට ගූණාත්මක දේවල් ඇග‍ය්මකට ලක් කරන්න ඕනා...රතු කියලා පාටක් නෑ...ගොඩක් දෙනෙක් ඒකට රතු කියනකොට උබ ඒක කලු කිව්වොතින් මොකද වෙන්නේ .... නිකන් ගොන් කතා කියන්න එපා බන්...මියුසිකලි මොකද ප්‍රමිතියක් නැත්තේ... උබ බැලුවද ඔය වීඩීයෝ එකේ තියෙන ක්න්සෙප්ට් එක දිහා??? ඒව ල වචන වල තේරුම් ....??? ඒකේ අවසානය,,, යකෝ ...හැම එකෙක්ටම වටවෙන්න කට්ටියක් ඉන්නවා...වේස ගෑනී ගාව වටෙ වෙන්නේ ඒ ගෑනි ට රැවටෙන කෙනෙක් අමතරව බඩු කාරයෙක් විතරය්... ඒත් සමාජේ 4 -5 දෙනෙක් එක්ක එලියට ගිය හරි චරිතයක් නැති කෙනෙක් ට වේස ගෑණි කියනවා...උබට වාද කරන්න ප්උලුවන්...සමාජේ ජිවත් වෙන්නේ උබය් මමය් විතරක් නෙමි...ලෝකේ නිසියාකාර පැවැත්මට අපිව රාමූවකට දාලා තියෙනවා.. ක්‍රිස් කෝර්නල් මොනාද කරන්නේ ??? marliyn manson මොනද කන්නේ ?? හැබැය් ඒකද ඒකද මුන්ගෙන් වෙන්නේ ..යකෝ රොක් හරි මෙටල් ඩේත් හරි කමක් නෑ හරි දේ කියලා දෙයක් තියෙනවා..... ඉන්ඩ්‍රචාපා ගේ උල්කාප්තයට මම ත්‍රේඩ් එකක් වෙනම දැම්ම හොදය් කියලා...හැබැය් එහෙම කියලා දැසින් ගිලි හී එකේ වීඩියෝ එක හොදය් කිව්වේ නෑ....ගුණාත්මක ඇග‍ය්මක් කියලා දෙයක් නැත්තම් ඒක ගිහින් උබ ගේ දෙමව්පියන් ගෙන් අහපන්.... ඒ දෙන්නාටත් ඕක අස්සවපන්... ලොල් ....ඒ දෙන්නා උබට කියලා දේවි ... :yes::yes::yes:

    හැමදාම කියනවා වගේ උබට කියන්න තියෙන්නෙත් සාපේක්ශතාවය වැරදියට කතා කරන උබලා වගේ උන්ට මගේ ලොකය කියන පොත කියවන්න කියවලා ඒකේ හැදින් වීමත් කියවහන්,. ලොකේ ජීවත් වෙන්නේ උබ විතරක් නෙමි :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේකට උත්තරෙ?
    මුලින්ම කියන්න ඔනේ.....
    මම මේ සමහර මළයක්කු වගෙ හොරෙන් රෙප් කපන් අ ජාතියෙ එකෙක් නෙමෙ... කොන්දක් තියෙනවා ,,හොදට උබේ තර්කෙත් එක්ක හැප්පෙන්න..
    මම කිව්වේ මේ එලකිරි එකේ ඉන්නවා මිනුස්ස වෙශයෙන් ඉන්න
    ලේ පිපාසිත සෙට් එක්ක උන් මේ ක ප්‍රොමොට් කරනවා එක ගැන..

    අනික තමි අපි මේඛලාගමගේ ගේ "අහන් ඉන්න අහගෙන ඉන්න සිOදුවට"
    බැනර් එකක් දාලා දෙන්න කියලා ඉල්ලුවා........ ඇඩ්ඩියගෙන්..
    ඒකට කිසිම ප්‍රතිචාරයක් නෑ, මෙඛලා කියන්නේ හරිම අසරණ ගායිකාවක්..
    ඒවගේ මනුස්සයකුට ...උදව්වක් කරන්න එලකිරියේ ඇඩ්මින් ලා ඉදිරිපත් වුනේ නෑ...හැබැයි චාපාගේ අසම්මත වීඩියොස්..මෙවගේ මිනීමරු ආශ්වද වලට එලකිරිය උදවි කරනවා... අන්න ඒකටඉ මම විරුද්ධ..

    අනික Elakiri ඒකෙන මේ video ඒක අයින් කරන්න කියලා බල කරන්න තියෙන අයිතිය මොකක්ද ? Elakiri ඒකෙන අලුතෙන් එන ඕනෙම කෙනෙකුට අතහිත දෙනවා. ඒක නවත්තන්න කියන්න උබට බැහැ.:no:

    ඒත්කොට එලකිරියෙන් අලුතෙන් ආපු ඇස් පේන්නේ නැති ඇයට ඇතහිත දුන්නේ නැත්තේ ඇයි..
    ප්‍රතිභා ප්‍රබාගේ වීඩියෝ එක අර ගොතික් මගුල ...ඒකට අත හිත...
    එතනම් මෙයාලා ෆෙවරෙශන් නේද?:yes::yes::yes:

    මම කැමති මියුසික් එක්කට හමොම කැමති වෙන්න ඔනේ කියලා ..මම කොහෙවටහ් කියලා නෑ..වරදවා වටහ ගන්න එපා..හමොම කැමති සOගීතයට ..බහුතර කැමැත්තට මේ මිනීමරු සOගීතේ විනිවිද යනවානම් අන්න එතකොට අපි හඬක් නගනවා..

    මගේ තර්කය ..
    මේකේ කුනුහර්ප දැම්ම සයිට් එක චාටර් වෙන්වා කියන කට්ටිය
    එලකිරි යේ පතිවතට හානිවෙනවා කියා කෑගහන අයට
    මේ මිනීමරු සOගීතේ හොද ද?
    "මරණානුස්සති කියලා සින්දුවක් තියෙනවා මේ අවෙස් වෙච්ච යක්ශ බෑන්ඩ් එකෙ...එතකොට
    ඒක හොද ද .ගහලා බලපන් දිශ්ටි කියලා you tube eke

    මරණානුස්සති කියන්නේ මුන්ගේ සාතන්ගේ අම්මගෙන් ආපු වචනයක් නෙමේ නේ...
    බුදුදහාට අයිටි දේයක්...එවගේ දෙවල් මේ වගේ මිනීමරු ත්‍රිල් වලට අර්ථ දැක්වීම සම්පූරන වැරදියි..ඒක උබට පිලිගන වෙන්වා..
    හරි...මුන්ගේ තියෙන්නේ ස්යිකො ත්‍රිලක්.....

    මේකේ බලපන් පිටි පස්සෙ තියෙන පිලිමේ මොක්කද කියලා...:shocked:
    යකො මරණානුස්සතී කියන භාවනවට අපහස කරන්න එපා...

    උඹ කියන්නේ වැම්පයර් ලා ගැනද? ඒවා මිත්‍යා විශ්වාසයන් විතරයි.. :lol: :lol: :lol: :lol:

    __________________________________________________

    මී හරකෝ...! උඹට කලිනුත් මොඩ් කෙනෙක් ඔය ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද? යකෝ මෙඛලාගේ වීඩියෝ එක එළකිරි එකට දුන්නේ නෑ... මේකේ කවුරුවත් අර්ටිස්ට් ලට පුක දීලා ගිහින් වීඩියෝ ගෙනල්ල ප්‍රමෝට් කරන්නේ නෑ.. උදව්වක් ඉල්ලන එනකොට හෙල්ප් කරනවා විතරයි..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹ කොහොමද කියන්නේ ඉන්ස්ටෘමන්ට් එකක් වත් ප්ලේ කරන්න බැ කියල? උඹ දැක්කද? නැත්තන් අයි පී එකෙන් වැටුනද?? :lol:

    මචන් අපිත් මියුසික් කරන උනුත් දන්නවා..අපිත් මියුසික් අහනවා....රටේ වෙන්නේ මොනාද ප්‍රෝඩාව මොනාද කියලත් තේරෙනවා...වැඩිය ඈතට යන්න එපා.... මේ ත්‍රෙඩ් එකේ තියෙන වීඩියෝ එකේම බලහන් druming කොක්චර වීක් ද කියලා ?? ඔහොම ද බන් ගනන්නේ....ඒකේ ගන්න්නේ ඩබල් පැඩල්.... මියුසිකලි හිතපන් ඕකේ structure එක ගැන ....ඩෝන් පටෝන් වගේ drum එකය් distroration ගිටර් එකය් ගහපුවාම ඒකේ රොක් පන්ච් එකක් එනවද ??? :no::no::no: හරියට දන්න උන් ඔව කරන්නෑ බන්.නුබ එක්ක ඕවා කියලා වැඩක් නැති වෙය්,,මොකද උබ සාපේක්ශ බුවා නේ ..... :):) ම්අම දකින්නේ මෙක්චරය් ..මේක මෙලෝ රහක් නැති ට්‍රැක් එකක්...සමාජයට තවත් කැලලක් ඇති කරන ලොකු පිලිලයක්....හැගීම් නැති ලොකෙක ...තවත් ඒවා කන්න ආපු බොරු හිල් ගොඩක්.....
     
    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section
    උඹ කියන්නේ වැම්පයර් ලා ගැනද? ඒවා මිත්‍යා විශ්වාසයන් විතරයි.. :lol: :lol: :lol: :lol:

    __________________________________________________

    මී හරකෝ...! උඹට කලිනුත් මොඩ් කෙනෙක් ඔය ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද? යකෝ මෙඛලාගේ වීඩියෝ එක එළකිරි එකට දුන්නේ නෑ... මේකේ කවුරුවත් අර්ටිස්ට් ලට පුක දීලා ගිහින් වීඩියෝ ගෙනල්ල ප්‍රමෝට් කරන්නේ නෑ.. උදව්වක් ඉල්ලන එනකොට හෙල්ප් කරනවා විතරයි..

    :yes: yes bro, Mekalage Sinduwa apita hamba une naha. apita nikan youtube wala anunge channels wala thiyena videos aragena ewa promote karanna uwamanawak naha banners daala. eka kalin me moda manussayata ape staff eke kenek karunu pahadili kara.. muu aayeth e kathaawa methanata adala aragena kiyala mata penawa :yes:

    මේකට උත්තරෙ?
    මුලින්ම කියන්න ඔනේ.....
    මම මේ සමහර මළයක්කු වගෙ හොරෙන් රෙප් කපන් අ ජාතියෙ එකෙක් නෙමෙ... කොන්දක් තියෙනවා ,,හොදට උබේ තර්කෙත් එක්ක හැප්පෙන්න..
    මම කිව්වේ මේ එලකිරි එකේ ඉන්නවා මිනුස්ස වෙශයෙන් ඉන්න
    ලේ පිපාසිත සෙට් එක්ක උන් මේ ක ප්‍රොමොට් කරනවා එක ගැන..

    අනික තමි අපි මේඛලාගමගේ ගේ "අහන් ඉන්න අහගෙන ඉන්න සිOදුවට"
    බැනර් එකක් දාලා දෙන්න කියලා ඉල්ලුවා........ ඇඩ්ඩියගෙන්..
    ඒකට කිසිම ප්‍රතිචාරයක් නෑ, මෙඛලා කියන්නේ හරිම අසරණ ගායිකාවක්..
    ඒවගේ මනුස්සයකුට ...උදව්වක් කරන්න එලකිරියේ ඇඩ්මින් ලා ඉදිරිපත් වුනේ නෑ...හැබැයි චාපාගේ අසම්මත වීඩියොස්..මෙවගේ මිනීමරු ආශ්වද වලට එලකිරිය උදවි කරනවා... අන්න ඒකටඉ මම විරුද්ධ..

    අනික Elakiri ඒකෙන මේ video ඒක අයින් කරන්න කියලා බල කරන්න තියෙන අයිතිය මොකක්ද ? Elakiri ඒකෙන අලුතෙන් එන ඕනෙම කෙනෙකුට අතහිත දෙනවා. ඒක නවත්තන්න කියන්න උබට බැහැ.:no:

    ඒත්කොට එලකිරියෙන් අලුතෙන් ආපු ඇස් පේන්නේ නැති ඇයට ඇතහිත දුන්නේ නැත්තේ ඇයි..
    ප්‍රතිභා ප්‍රබාගේ වීඩියෝ එක අර ගොතික් මගුල ...ඒකට අත හිත...
    එතනම් මෙයාලා ෆෙවරෙශන් නේද?:yes::yes::yes:

    මම කැමති මියුසික් එක්කට හමොම කැමති වෙන්න ඔනේ කියලා ..මම කොහෙවටහ් කියලා නෑ..වරදවා වටහ ගන්න එපා..හමොම කැමති සOගීතයට ..බහුතර කැමැත්තට මේ මිනීමරු සOගීතේ විනිවිද යනවානම් අන්න එතකොට අපි හඬක් නගනවා..

    මගේ තර්කය ..
    මේකේ කුනුහර්ප දැම්ම සයිට් එක චාටර් වෙන්වා කියන කට්ටිය
    එලකිරි යේ පතිවතට හානිවෙනවා කියා කෑගහන අයට
    මේ මිනීමරු සOගීතේ හොද ද?
    "මරණානුස්සති කියලා සින්දුවක් තියෙනවා මේ අවෙස් වෙච්ච යක්ශ බෑන්ඩ් එකෙ...එතකොට
    ඒක හොද ද .ගහලා බලපන් දිශ්ටි කියලා you tube eke

    මරණානුස්සති කියන්නේ මුන්ගේ සාතන්ගේ අම්මගෙන් ආපු වචනයක් නෙමේ නේ...
    බුදුදහාට අයිටි දේයක්...එවගේ දෙවල් මේ වගේ මිනීමරු ත්‍රිල් වලට අර්ථ දැක්වීම සම්පූරන වැරදියි..ඒක උබට පිලිගන වෙන්වා..
    හරි...මුන්ගේ තියෙන්නේ ස්යිකො ත්‍රිලක්.....

    මේකේ බලපන් පිටි පස්සෙ තියෙන පිලිමේ මොක්කද කියලා...:shocked:
    යකො මරණානුස්සතී කියන භාවනවට අපහස කරන්න එපා...

    Malli oyaa ElaKiri ekata boruwata mada gahanna hadanna epa yawanna wenawa. api langa sinduwa naththan api ahawal ekakda pramote karanne? oka kiyala athine oita kalin. mata links hoya hoya pennanna one na oyama search karala balanna. e bawa dana danath owa aaye aye kiyagena enna epa.

    Api sindu pramote karana eka gena oyaata kathaa karanna deyak naha :no: oyaala meke register wela post karanawanam rules walata ekangawa inna. ape waradi pennanna angili dik karagena enna epa issella umbawa sudda karala thamai api wadeta bahinne ethakota. Pahadilie ne? elakiri eke nathi sindu gena thawa methana kiyawanna enna epa. that's all. danne nathi dewal walata kata daanne nathiwa inna min passe
    Mama forum eke issues walata normally atha gahanna enne naha. but me welawe wikaara kara kara apita angili dikkaran sadde daagena ena nisa kiwwe
    Apita anunge sindu balen promote karanna baha awasara nathiwa :)

    Bye.
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    මචන් අපිත් මියුසික් කරන උනුත් දන්නවා..අපිත් මියුසික් අහනවා....රටේ වෙන්නේ මොනාද ප්‍රෝඩාව මොනාද කියලත් තේරෙනවා...වැඩිය ඈතට යන්න එපා.... මේ ත්‍රෙඩ් එකේ තියෙන වීඩියෝ එකේම බලහන් druming කොක්චර වීක් ද කියලා ?? ඔහොම ද බන් ගනන්නේ....ඒකේ ගන්න්නේ ඩබල් පැඩල්.... මියුසිකලි හිතපන් ඕකේ structure එක ගැන ....ඩෝන් පටෝන් වගේ drum එකය් distroration ගිටර් එකය් ගහපුවාම ඒකේ රොක් පන්ච් එකක් එනවද ??? :no::no::no: හරියට දන්න උන් ඔව කරන්නෑ බන්.නුබ එක්ක ඕවා කියලා වැඩක් නැති වෙය්,,මොකද උබ සාපේක්ශ බුවා නේ ..... :):) ම්අම දකින්නේ මෙක්චරය් ..මේක මෙලෝ රහක් නැති ට්‍රැක් එකක්...සමාජයට තවත් කැලලක් ඇති කරන ලොකු පිලිලයක්....හැගීම් නැති ලොකෙක ...තවත් ඒවා කන්න ආපු බොරු හිල් ගොඩක්.....
    මචන් උබට මොකක් හරි බලයක් තියද?
    අපි ටයිප් කරපු වචනෙකින්
    අපේ Skills ගැන කියන්න පුලුවන්ද?
    පට්ටයි මචන් උඹ නම්:D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Rock විතරක් නෙමේ බන්.බලපන් Regge music..ගන්ජා ගෑගුවට,කොන්ඩෙ braiding karaata කී දෙනාටද සින්දු කියන්න පුලුවන්.සින්දු අහන එක වෙනයි.Instrument play කරන එක වෙනයි බන්..ඔය Cricket Cochersලට, cricket ගහන්න පුලුවන්ද බන් :rofl:

    මචන් ඉස්සෙල්ලාම ටොපික් එකට වරෙන්..... මම කිව්වේ වෝකලිස්ට් කෙනෙක් ට අනිව ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න වෙන්න ඕනා වගේ කතාවක් නෙමි...බහුතරයක් රැල්ලට යනවා..කිසි දෙයන් ඇහේ නැතුව ...ඔහේ කරන්නම් වාලේ කරනවා වගේ දෙයක්.... ඔව් =රෙගේ උන් ගණ්ජා ගහනවා තමය්....හැබැය් එ දේ කීයෙන් කීදෙනාද හරියට කරන්නේ.... ඉතුරු ඔක්කොම බොරුවට බොබ් මර්ලි ගේ ටී ශර්ට් එකක් ගහගෙන ඇවිද ගන්න පණ නැති තමුන් ගේ පවුල ගෙදර නඩත්තු කරගන්න බැරි රස්තියෝ ටිකක් වටේ කැරකි කැරකි ඉන්න එක ... ඒකද රෙගේ වල තියෙන්නේ ??? ඒකද බොබ් මාර්ලි කරේ...ඒකද උගේ සින්දු වල තියෙන්නේ...මම කියන් නෑ..හැමෝම බොබ් ලා වෙන්න ඕනා කියලා...කියන දේ තේරුම් ගනින්...මෙතන වෙන දේ.....කරන්නම් වාලේ ඔහෙ කරන රැල්ලකට අත දෙනවට වඩා හොද නැත්ත හරි දේකට වැඩක් කරන එක ....??????? මොනාද මේකෙන් කියවෙන්නේ...

    යකෝ අත කපාගන්නකොට බහුතරයකට රෙදෙනවා..... හැබැය් කුඩු ගහන එකා බ්ල්ඬ් එකෙන් කපා ගන්නකොට ආතල්...මම කතා කරන්නේ මේ බහුතරය ගැනය්.,උනුය් වැඩි පුර ඉන්නේ...උන ගැනය් අපි හිතන්න ඕනා.... හිතලා බලහන් ලගදී ඉදන් මීඩීයා ව්අල යන එන දේවල් ඒවා හොද පැත්තට වඩා මොනාද තිය්න්නේ.. ??
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මම අහන්නෙ එකම එක සිංදුවක් විතරයි
    අනිත් කිසිම සිංදුවක් මම අහන්නෙ නැහැ
    මම කියන්නෙ මචන් උබ නිකම්
    සුදු චරිතයක් ඇක්ට් කරන්න එපා

    උඹ ලිංගිකත්ව ගැන කතා කරපන්
    ඒත් පොඩ්ඩක් ශිෂ්ඨ සම්පන්නව කතා කරපන්
    කෙල්ලෙක් පොඩ්ඩක් කොටට ඇඳ ගමන්
    "අම්බෝ පු^ මිරිකන්න ඕන" කියලා නටන්න එපා
    මිරිකන්නම ඕන නම් කට වහන් කර ගනින්
    උබ ඒකට ත්‍රේඩ් දාන්නෙ ඇයි?

    උබ කක්කුස්සි වළක බැහැ ගෙන
    නාහෙන් කටින් අශූචි පෙර පෙර අනිත් උන්ට
    වැඳි බණ දෙසන්න යන්න එපා මචන්
    උඹේ පරන ත්‍රේඩ් දැක්කම උඹේ චරිතේ පේනවා

    කෙටියෙන්ම කිව්වොත්
    උන්ට උන්ගේ ම්යුසික් කර ගන්න දීලා
    උබ පැත්තකට වෙලා ඉඳපන් මචන්

    :lol::lol:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් උබ අනිත් උන්ට මියුසික් උගන්නන කළින්
    තමන්ගේ ගෑනි පිට යන එක නැවත්තුවොත් නරකද?
    උඹේ පරණ ත්‍රේඩ් එහෙම ගූ 70යි බන්:lol:

    උබලා වගේ උන් එක්කද බන් මියුසික් කතා කරන්නේ....මේ නූල දාපු එකා මියුසික් කතා කර මිසක් මේකේ කවෘත් මගෙ ගෑනි ගැන කතා කරේ නෑ...එහෙම කතා කරන්න පුලුවන් නම් මම උබගේ අම්මා ගැනත් කතා කරනවා නේ.... අදාල නැති දේවල් අදාල නැති තැන් වල කියන පුතෙක් හැදුවට..... මම මගේ ගෑනි ගැන කතා කරා අනිත් අයගේ අදහස් ගන්න උනුත් මගේ ගෑනිව දැකලත් නෑ.... අනිත් එක හරී දේ කියන්න කරන්න ලැජ්ජ වෙන්න ඕන නැති නිසා... මම මියුසික් උගන්නන මේක මම දාපු tread එකක් නෙමී ,..මම මගේ මතය කිව්වා...... අනිත් එක මචන්...මම දාපු ත්‍රෙඩ් වලින් හෙලුවෙන් දුවන කෙල්ලෝ ඉන්න දේවල් වලට වඩා වැඩක් උනා...එකෙන් කාටවත් හානීයක් වෙන් නෑ... ආදාල දේ ගැන විතරක් කතා කරපන් මචන්...අදාල නැති දෙයක් ගැන කතා කරනවානම් ඉතින් පීඑම් එකක් දීපන්.උබේ පවුල හරි අපේ පවුලම ගැන හරි කතා කරමු..මේකේ ...මේ බෑන්ඩ් එක ගැන විතරක් කතා කරහන්..... :)
     
    මම කොහේවත් අපේ පවුලේ අය ගැන අහලා ත්‍රේඩ් දාලා නැහැ
    උඹ ගෑනි වටේ යනවා කියලා ත්‍රේඩ් දාලා තියෙනවා

    අනුන්ගේ මියුසික් ගැන ප්‍රශ්න අහන්න උබ කවුද?
    උඹට කිසිම අයිතියක් නැහැ අනිත් උන්ව පාලනය කරන්න
    උබට ඕක ඔච්චර ප්‍රශ්නයක් නම් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්
    එත කොට වැඩේ හරි නේ?

    අනිත් උන් මොකක් හරි කලාම
    පු^ විකා ගෙන හූ තියන්නෙ මුකුත්ම බැරි උන්
    උඹත් මහ ලොකු විශාරදයා වගේ ටෝක් දුන්නට
    සමහර විට තාලෙට අත්පුඩියක් ගහ ගන්න බැරි
    ගොබ්බයෙක් වෙන්නත් පුලුවන්

    උන්ට උන්ගේ වැඩ කරන්න දීලා
    පොඩ්ඩක් පැත්තකට වෙයන්
     
    Last edited:

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo

    මචන් ...හැම දේම සාපේක්ශය් කියලා මම දන්නවා...ප්‍රමිතියක් නෑ ..හොද නරක නෑ...ඒ ඔක්කොම සාපේක්ශක බණේ ඇතුලේ තිබ්බාට සාමන්‍ය ලෝකයක ජීවත් වෙනකොට ගූණාත්මක දේවල් ඇග‍ය්මකට ලක් කරන්න ඕනා...රතු කියලා පාටක් නෑ...ගොඩක් දෙනෙක් ඒකට රතු කියනකොට උබ ඒක කලු කිව්වොතින් මොකද වෙන්නේ .... නිකන් ගොන් කතා කියන්න එපා බන්...මියුසිකලි මොකද ප්‍රමිතියක් නැත්තේ... උබ බැලුවද ඔය වීඩීයෝ එකේ තියෙන ක්න්සෙප්ට් එක දිහා??? ඒව ල වචන වල තේරුම් ....??? ඒකේ අවසානය,,, යකෝ ...හැම එකෙක්ටම වටවෙන්න කට්ටියක් ඉන්නවා...වේස ගෑනී ගාව වටෙ වෙන්නේ ඒ ගෑනි ට රැවටෙන කෙනෙක් අමතරව බඩු කාරයෙක් විතරය්... ඒත් සමාජේ 4 -5 දෙනෙක් එක්ක එලියට ගිය හරි චරිතයක් නැති කෙනෙක් ට වේස ගෑණි කියනවා...උබට වාද කරන්න ප්උලුවන්...සමාජේ ජිවත් වෙන්නේ උබය් මමය් විතරක් නෙමි...ලෝකේ නිසියාකාර පැවැත්මට අපිව රාමූවකට දාලා තියෙනවා.. ක්‍රිස් කෝර්නල් මොනාද කරන්නේ ??? marliyn manson මොනද කන්නේ ?? හැබැය් ඒකද ඒකද මුන්ගෙන් වෙන්නේ ..යකෝ රොක් හරි මෙටල් ඩේත් හරි කමක් නෑ හරි දේ කියලා දෙයක් තියෙනවා..... ඉන්ඩ්‍රචාපා ගේ උල්කාප්තයට මම ත්‍රේඩ් එකක් වෙනම දැම්ම හොදය් කියලා...හැබැය් එහෙම කියලා දැසින් ගිලි හී එකේ වීඩියෝ එක හොදය් කිව්වේ නෑ....ගුණාත්මක ඇග‍ය්මක් කියලා දෙයක් නැත්තම් ඒක ගිහින් උබ ගේ දෙමව්පියන් ගෙන් අහපන්.... ඒ දෙන්නාටත් ඕක අස්සවපන්... ලොල් ....ඒ දෙන්නා උබට කියලා දේවි ... :yes::yes::yes:

    හැමදාම කියනවා වගේ උබට කියන්න තියෙන්නෙත් සාපේක්ශතාවය වැරදියට කතා කරන උබලා වගේ උන්ට මගේ ලොකය කියන පොත කියවන්න කියවලා ඒකේ හැදින් වීමත් කියවහන්,. ලොකේ ජීවත් වෙන්නේ උබ විතරක් නෙමි :yes:

    umba kiyana widihata music video gehuwwoth umbata witarai balanna puluwan xD
     
    දෙමව්පියන්ගෙන් අහලා වැඩක් කලානම් බං මම අද IT මෙච්චර ඉගෙනගන්න වාසනාවක් නෑ.. දෙමව්පියන්ගෙන් අහලා ඉගෙනගන්න ඕනේ දේවලුත් තියෙනවා තමයි. සමහර දෙමව්පියෝ ඉන්නවා බේබද්දෝ විදියට හැසිරෙන.. එත් එඋන්ගේ ළමයි හරියට ඉන්නවා. මොකද උන්ට මොලයක් තියෙනවා හරි වැරැද්ද තේරුම ගන්න පුළුවන් විදියේ..!
    උඹ වැලක් බලාපු මිනිහෙක් නම්.. බලන්න කලින් ගිහින් දෙමව්පියන්ට ගිහින් පෙන්නලා බැලුවද? ඒ මිනිස්සු කිව්වද බලපන් කියල?
    ඒ මිනිස්සු හොඳ නරක අපිට පෙන්නන්න උදව් කරන බව ඇත්ත.. ඒත් ඒ අමුතු ජාතියක් නෙමෙයි ඒත් මිනිස්සු.. අපිට වගේම මොලයක් තමයි හිතන්න ලැබිල තියෙන්නේ ඒ මිනිස්සුන්ටත්. වෙනසකට තියෙන්නේ අත්දැකීම් බහුලයි අපිට වඩා.

    උඹේ ඔය රතු පාටේ කතන්දරේම තමයි මමත් මුලින් කිව්වෙත් උඹට මම කියපු දේ පැහැදිලි වෙලා තිබ්බේ නෑ එකයි ප්‍රශ්නේ උනේ.

    උඹ හැදුන වැඩුන පරිසරයට අනුව තමයි උඹ හොඳ දේ ද නරක දේද කියල තීරණය කරන්නේ උඹේ ජිවිතේ තියෙන අත්දැකීම් එක්ක සසඳලා බලල. ඒත් උඹට හිතන්න පුළුවන්නේ උඹ එහෙම හිතන්නේ උඹ හැදුන වැඩුන පරිසරේ නිසයි කියල..?

    එච්චර දුර යන්න ඕනේ නෑ.. මේක මියුසික් ජෙනරියක් එච්චරයි.. තමුන් රාමුවකට කොටු වෙලා ලිං වල ඉන්න මැඩියෙක් විදියට තර්ක කරන එක නෙමෙයි කරන්න ඕනේ. උඹ මැන්සන්ලා ගැන හරි මොකා හරි කිව්වත් අව්ලක් නෑ උන් කරන දේ කරන්න කියන එකක් ගැන නෙමෙයි. මෙතන ආගම් වලට බනින සිද්දියක් නෑ වීඩියෝ එකේ. ඇරත් වීඩියෝ ප්‍රොඩක්ෂන් එක මිනාකස් ගේ. බෑන්ඩ් එකේ අනික් විඩියෝස් ගැන අදාලත්වයක් නෑනේ.. මූ බැනල තියෙන්නේ එළකිරි එකේ ඔය වීඩියෝ එක ප්‍රමෝට් කිරිල්ල ගැනයි.
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo

    මචන් ඉස්සෙල්ලාම ටොපික් එකට වරෙන්..... මම කිව්වේ වෝකලිස්ට් කෙනෙක් ට අනිව ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න වෙන්න ඕනා වගේ කතාවක් නෙමි...බහුතරයක් රැල්ලට යනවා..කිසි දෙයන් ඇහේ නැතුව ...ඔහේ කරන්නම් වාලේ කරනවා වගේ දෙයක්.... ඔව් =රෙගේ උන් ගණ්ජා ගහනවා තමය්....හැබැය් එ දේ කීයෙන් කීදෙනාද හරියට කරන්නේ.... ඉතුරු ඔක්කොම බොරුවට බොබ් මර්ලි ගේ ටී ශර්ට් එකක් ගහගෙන ඇවිද ගන්න පණ නැති තමුන් ගේ පවුල ගෙදර නඩත්තු කරගන්න බැරි රස්තියෝ ටිකක් වටේ කැරකි කැරකි ඉන්න එක ... ඒකද රෙගේ වල තියෙන්නේ ??? ඒකද බොබ් මාර්ලි කරේ...ඒකද උගේ සින්දු වල තියෙන්නේ...මම කියන් නෑ..හැමෝම බොබ් ලා වෙන්න ඕනා කියලා...කියන දේ තේරුම් ගනින්...මෙතන වෙන දේ.....කරන්නම් වාලේ ඔහෙ කරන රැල්ලකට අත දෙනවට වඩා හොද නැත්ත හරි දේකට වැඩක් කරන එක ....??????? මොනාද මේකෙන් කියවෙන්නේ...

    යකෝ අත කපාගන්නකොට බහුතරයකට රෙදෙනවා..... හැබැය් කුඩු ගහන එකා බ්ල්ඬ් එකෙන් කපා ගන්නකොට ආතල්...මම කතා කරන්නේ මේ බහුතරය ගැනය්.,උනුය් වැඩි පුර ඉන්නේ...උන ගැනය් අපි හිතන්න ඕනා.... හිතලා බලහන් ලගදී ඉදන් මීඩීයා ව්අල යන එන දේවල් ඒවා හොද පැත්තට වඩා මොනාද තිය්න්නේ.. ??

    loke hadanna kalin api thamanwa hadagattama iwarai ne ;) anunge dewal walata weradi weradi kiyanne netuwa.. metana kisima tharkayak na.. mornindark kiyana manussayata eyage sinduwa promote karaganan beri unata duka hitila.. den metana cardboard weerayek wenna hadanawa xD thamngena hitana minissunta kiyana wachane SELFISH kiyala ;) so anunge weradi balanna isella tamange dewal hadaganna ona ;)

    anika yako Music Video ekak hadanne minissunge pleasure, entertainment ekata.. minissu kemati nam ekata umba akamati unata moko ban? girl bands walin gahana sindu akameti kiyala kegehuwwata hari yanawada? ane ban umbala wage tikiri mole tiyana ewun honda welawata music industry eke nette nettam api hemotama bawana karanawa wage religious videos tamai balanna wenne xD
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    මචන් අපිත් මියුසික් කරන උනුත් දන්නවා..අපිත් මියුසික් අහනවා....රටේ වෙන්නේ මොනාද ප්‍රෝඩාව මොනාද කියලත් තේරෙනවා...වැඩිය ඈතට යන්න එපා.... මේ ත්‍රෙඩ් එකේ තියෙන වීඩියෝ එකේම බලහන් druming කොක්චර වීක් ද කියලා ?? ඔහොම ද බන් ගනන්නේ....ඒකේ ගන්න්නේ ඩබල් පැඩල්.... මියුසිකලි හිතපන් ඕකේ structure එක ගැන ....ඩෝන් පටෝන් වගේ drum එකය් distroration ගිටර් එකය් ගහපුවාම ඒකේ රොක් පන්ච් එකක් එනවද ??? :no::no::no: හරියට දන්න උන් ඔව කරන්නෑ බන්.නුබ එක්ක ඕවා කියලා වැඩක් නැති වෙය්,,මොකද උබ සාපේක්ශ බුවා නේ ..... :):) ම්අම දකින්නේ මෙක්චරය් ..මේක මෙලෝ රහක් නැති ට්‍රැක් එකක්...සමාජයට තවත් කැලලක් ඇති කරන ලොකු පිලිලයක්....හැගීම් නැති ලොකෙක ...තවත් ඒවා කන්න ආපු බොරු හිල් ගොඩක්.....

    අන්න මචන් කමෙන්ට් එක. ඔන්න ඕවා ගිහින් ගහපන් ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ.. එතකොට ඒ මිනිස්සු වැරදි හදාගනියි. ඒවා තමයි කරන්න ඕනේ දේවල් ;) අපිත් එහෙමයි උඹ මාව දන්නේ නෑ ඒ නිසා අව්ලක් නෑ ;) මම කිව්වේ උඹ අයිඩි එක දිහා බලල තීරණය කරා ඉන්ස්ට්‍රුමෙන්ටල් එකක් ප්ලේ කරන්න පුලුවන්ද බැරිද කියල.. :P එක විහිළුවක්.. :P
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචං, මටත් මේ Black Metal කියන එක දිරවන්නෙ නෑ. අලුත් සිංදුවක් නිසා අහන්න ගත්ත. Intro ගිටරාර් පාර්ට් එක නම් අල්ලල ගියා. growling පටන්ගන්නකොටම tab එක close කරල දැම්ම. මොකද මට එතන වින්දනයක් නැති නිසා.

    ලංකාවෙ බහුතරය එහෙමයි. ඒත් මේ culture එකට කැමති, follow කරන පොඩි කොට්ටාශයක් හරි ලංකාවෙ ඉන්නව. ඉතිං ඒ අය වෙනුවෙන් මේ වගේ සිංදු out වෙන එක අවුලක් නෑ කියල තමයි මගේ අදහස. හැබැයි රටට, ආගමට නිගරු වෙන විදිහෙ දෙයක් සිද්ද වෙනව නම් ඒකට මැදිහත් වෙන්න ඕනෙ. ඒක මම නෑ කියන්නෙ නෑ.

    ඔය ටික තෙරෙන් නෑ සමහර උන්ට
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මචං, මටත් මේ Black Metal කියන එක දිරවන්නෙ නෑ. අලුත් සිංදුවක් නිසා අහන්න ගත්ත. Intro ගිටරාර් පාර්ට් එක නම් අල්ලල ගියා. growling පටන්ගන්නකොටම tab එක close කරල දැම්ම. මොකද මට එතන වින්දනයක් නැති නිසා.

    ලංකාවෙ බහුතරය එහෙමයි. ඒත් මේ culture එකට කැමති, follow කරන පොඩි කොට්ටාශයක් හරි ලංකාවෙ ඉන්නව. ඉතිං ඒ අය වෙනුවෙන් මේ වගේ සිංදු out වෙන එක අවුලක් නෑ කියල තමයි මගේ අදහස. හැබැයි රටට, ආගමට නිගරු වෙන විදිහෙ දෙයක් සිද්ද වෙනව නම් ඒකට මැදිහත් වෙන්න ඕනෙ. ඒක මම නෑ කියන්නෙ නෑ.

    Agreed.:cool::cool::cool::cool::cool:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    මේකත් එක්ක බලද්දි මට නම් ඕක මෙලෝ රහක් නැහැ! ඒත් එහෙමයි කියලා මම උන්ට ඒක එපා කියන්නේ නැහැ. ඒක උගේ වැඩක් නිසා!:)