නීත්‍යානුකූලද? නැද්ද?
පහුගිය දවස්වල ලංකාවට නිවාඩුවකට ඇවිල්ලා ගියා.
බොහොම අමාරුවෙන් පන බේරගන වාහනේ එලෙවුවේ. (ඒ ගැන ලියන්න මහන්සි වෙන්න ඕන නෑනේ!!)
හරිම පීඩනෙන් වාහනේ එලවන අස්සෙ නිල් පාට රතු පාට හූනු බිජු වගේ ලයිට් සෙට් එකක් ඩෑෂ් බෝඩ් එක උඩ තියාගන අපිව දෙවැනි පුරවැසියන්ට දාල අපිට ඉස්සෙල්ල කොහොමහරි (ඔලුව උඩින් හරි) යන්න හදන අමුතු වාහන ටිකක් තිබුනා.
මට කවුරු හරි දන්න කෙනෙක් කියනවද ලංකාවේ තියන නීතියට අනුව මේක නීත්‍යානුකූලද? එහෙම නැත්නම් ඇයි කවුරුහරි නීතිය දන්න උගත් වැදගත් මහත්තයෙක් මේ වගේ දේවල් වලට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්තේ?
මේවට සද්ද නැතුව හිටියොත් වැඩට ගිහින් ගෙදර එනකොට කාගෙ හරි අඹුඩ ලේන්සුවක් දොරේ වනල තියෙන්න බැරි නෑ.