නීත්‍යානුකූලද? නැද්ද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නීත්‍යානුකූලද? නැද්ද?

    පහුගිය දවස්වල ලංකාවට නිවාඩුවකට ඇවිල්ලා ගියා.

    බොහොම අමාරුවෙන් පන බේරගන වාහනේ එලෙවුවේ. (ඒ ගැන ලියන්න මහන්සි වෙන්න ඕන නෑනේ!!) :frown:

    හරිම පීඩනෙන් වාහනේ එලවන අස්සෙ නිල් පාට රතු පාට හූනු බිජු වගේ ලයිට් සෙට් එකක් ඩෑෂ් බෝඩ් එක උඩ තියාගන අපිව දෙවැනි පුරවැසියන්ට දාල අපිට ඉස්සෙල්ල කොහොමහරි (ඔලුව උඩින් හරි) යන්න හදන අමුතු වාහන ටිකක් තිබුනා. :oo:

    මට කවුරු හරි දන්න කෙනෙක් කියනවද ලංකාවේ තියන නීතියට අනුව මේක නීත්‍යානුකූලද? එහෙම නැත්නම් ඇයි කවුරුහරි නීතිය දන්න උගත් වැදගත් මහත්තයෙක් මේ වගේ දේවල් වලට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්තේ?
    මේවට සද්ද නැතුව හිටියොත් වැඩට ගිහින් ගෙදර එනකොට කාගෙ හරි අඹුඩ ලේන්සුවක් දොරේ වනල තියෙන්න බැරි නෑ.
    :no:
     
    • Like
    Reactions: vito and sunlog

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගිය බ්‍රහස්පතින්දා මට ඔහොම එකෙක් වෙට්ටුවක් දැම්මා.අයින්කරගෙන බේරුනේ. නීති විරෝදියි. ඒත් ඉතින් නීතිය බල්ලට ගියපු රටේ ඕව මොනවද.:dull:

    අපේ අයියත් කිව්වෙ ඔය ටිකම තමා මේපාර නිවඩුවට ඇවිත්. :dull:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    VIP ලයිට් නං මොනවද බ්‍රෝ දැන් ඔය වීල් කාරයොත් ගහං යන්නෙ:lol::lol::lol:දැන් බලුබල්ලෙක් ගනංගන්නෑ VIP ලයිට් ගහගෙන යන උන්ව:lol::lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය එක එක දේවල් වලට ශ්‍රේෂ්ඨාධිකරණේ මතේ විමසනවා වගේ මේ දේවල් වලට මතේ විමසනවා වගේ එකක් කරන්න බැරිද දන්නෙ නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕව ගැන කතා කරලා වැඩක් නෑ. :no: අර ජයලාල් රෝහණ කියනවා වගේ වාහනයක් එලවනකොට තමන්ට ඉස්සරහින් ඉන්නෙත් පිස්සෙක්, පස්සෙන් එන්නෙත් පිස්සෙක් කියලා හිතාගන එලවන්න ඕනේ. ශටර්ස් පහත් කරලා එක එකාට බැන බැන වාහන එලවලත් වැඩක් නෑ. මොකද පිස්සන්ට දෙයක් කියලා දිලා උගන්නන්න බෑනේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇයි දන්නෙ නෑ කවුද මහත්තයෙක් මගේ රෙප් කපලා තියෙන්නෙ???

    නීත්‍යානුකූලද? නැද්ද? 10-09-2016 10:01 PM Gono, kema lankawa. Don't compare SL with country you are living
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොන නිතිද බං ලංකාවේ. කව්ද ඕවා අල්ලන්නේ?
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    ඇයි දන්නෙ නෑ කවුද මහත්තයෙක් මගේ රෙප් කපලා තියෙන්නෙ???

    නීත්‍යානුකූලද? නැද්ද? 10-09-2016 10:01 PM Gono, kema lankawa. Don't compare SL with country you are living

    mu gawath light ekak athi. eka wenna athi rep kapala tiyenne :lol::lol::lol:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඇයි දන්නෙ නෑ කවුද මහත්තයෙක් මගේ රෙප් කපලා තියෙන්නෙ???

    නීත්‍යානුකූලද? නැද්ද? 10-09-2016 10:01 PM Gono, kema lankawa. Don't compare SL with country you are living

    hahaha typical sri lankans
    its not legal
    buggers think that they are above the law
    and police doesn't do anything about it either
    sometime ago they gave couple of telephone numbers to report it to take action but it wasnt a success
    If we could start a facebook campaign to expose these fools it would be a lesson for those losers
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පාරෙ යද්දි විශේෂයෙන් ඉඩ දෙන්න ඕන ඇම්බියුලන්ස් වලට විතරයි,
    තව ඉතින් දොස්තර කෙනෙක් වගේ නම් කමක් නැහැ. අනිත් උන්ට ඉඩ දෙන්නෙ නැහැ මම නම්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    hahaha typical sri lankans
    its not legal
    buggers think that they are above the law
    and police doesn't do anything about it either
    sometime ago they gave couple of telephone numbers to report it to take action but it wasnt a success
    If we could start a facebook campaign to expose these fools it would be a lesson for those losers

    That's what I am talking about :)

    Better to start a campaign together than moaning alone!!