නීත්‍යානූකූල_අගමැති_රනිල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නීත්‍යානූකූල_අගමැති_රනිල්

තම රට තවම පිළිගන්නා ලංකාවේ නීත්‍යානූකූල අගමැති රනිල් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශවේ

collage.png

තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ.

ඔහු හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදී මෙම ප්‍රකාශය සිදුවිය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතක දී සිදු කළ ක්‍රියාව ලංකාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් ජාත්‍යන්තර ප්‍රජාවද තවම පිළිගන්නේ ඔහු බවත් මෙහිදී හියුගෝ ස්වයර් මහතා පවසා තිබේ.
මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස දන්වන්නට කැමති බවත් ඔහු දන්වා ඇත. ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන ජනපතිට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ලේකම්වරයා පවසා ඇත්තේ නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බවය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවද එරට විදේශ ලේකම්වරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු විදෙස් රටවල් ලංකාවේ ව්‍යවස්ථාව හරියාකාරව ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානය යොමු කරන බව දන්වා ඇති අතර චීනය හැර කිසිදු ප්‍රබල රටක් මහින්දට සුබපැතුම් පණිවිඩ එව්වේද නැත. එජා සංවිධානයට හා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් ලෙස ලංකාවේ අගමැතිවරයාට එම ධූරයේ කටයුතු ඉදිරියට පවත්වායාමට ජාත්‍යන්තර සහය හා පිළිගැනීම නිතැතින්ම අවශ්‍යවේ.

මෙම තත්වය තුළ මෙම ගැටලුව ඉක්මණින් නිරාකරණය කර මහින්ද හෝ රනිල් දෙදෙනාගෙන් එක් අයෙකු නිවැරදි ලෙස පත්කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇත. වීඩියෝව පහතින්

Last edited:

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    Ehenam ponilawa British parliament ekata yawamu. Oya ponsiyagen apita wath ratata wath wadak na. Awurudu 4K bale hitiya. Ratat wadakuth na, apita wadakuth na. Wadak une ravi, malik, paskaralingam kiyana untai uge anith royal set ekatai. A nisa uwa royal parliament yawamu.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    එම පුවතින් උද්දාමයට පත් 50KG

    viet-dance.gif
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    Ehenam ponilawa British parliament ekata yawamu. Oya ponsiyagen apita wath ratata wath wadak na. Awurudu 4K bale hitiya. Ratat wadakuth na, apita wadakuth na. Wadak une ravi, malik, paskaralingam kiyana untai uge anith royal set ekatai. A nisa uwa royal parliament yawamu.

    45008534_10216688537941688_245075438114701312_n.jpg
     
    • Like
    Reactions: KDH

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    JVP බල්ලෙක්ටනේ රිදිලා තියෙන්නේ..:rofl:ජනේලෙන් පුක දෙන්න එපා හුට්ටෝ අනුර බල්ලා වගේ.මෝඩ මූසලයා..:rofl:

    :yes::yes::yes::yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,064
    113
    JVP බල්ලෙක්ටනේ රිදිලා තියෙන්නේ..:rofl:ජනේලෙන් පුක දෙන්න එපා හුට්ටෝ අනුර බල්ලා වගේ.මෝඩ මූසලයා..:rofl:

    :lol::lol::lol:පේනවා නේද ජෙප්පෝ රනිල් හාමුට තියෙන ලව් එක..මම බොරුද කියන්නේ..:P
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,553
    113
    JVP බල්ලෙක්ටනේ රිදිලා තියෙන්නේ..:rofl:ජනේලෙන් පුක දෙන්න එපා හුට්ටෝ අනුර බල්ලා වගේ.මෝඩ මූසලයා..:rofl:

    රනිල්ට ගහද්දී ඇයි අනුර අඩන්නෙ???:P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතකොට දැන් ලංකාවේ පාලකයෝ නෙවෙයිද අගමැති තීරණය කරන්නේ? අනික 2015 දිමු අයින් කරද්දි මුන් නිදාගෙනද හිටියේ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කුමන්ත්‍රණවලින් බලය අල්ල ගත්තම කවුරුත් සුබපතන්නෙ නෑ. :rolleyes:

    එහෙම කියන්න එපා, බුරුන්ඩි රටේං සුබ පැතුවා. හැබැයි ඉතිං එහෙං විතරයි.
    චාමර! ඔය සිතියම බලලා කියපං කොහෙද බුරුන්ඩි තියෙන්නේ කියල..
    :rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුමන්ත්‍රණවලින් බලය අල්ල ගත්තම කවුරුත් සුබපතන්නෙ නෑ. :rolleyes:

    ඇත්ත. 2015 දි ලක්ෂ 62 ක් මනාපෙ දුන්නේ කුමන්ත්‍රණවලට රැවටිලා තමයි.... බොරුවට ආයුෂ කෙටියි. ඒකයි ආණ්ඩුවට කෙලවුනේ මේ තරම් ඉක්මනට.....